පොරගේ site එක හම්බුනා . Radical පොරක් නේ http://www.sarva.lk/team_members_profile.php?ids=4
smother Well-known member Jan 27, 2009 19,902 1,484 113 36 Six Feet Under Aug 23, 2014 #121 පොරගේ site එක හම්බුනා . Radical පොරක් නේ http://www.sarva.lk/team_members_profile.php?ids=4
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 25, 2014 #122 smother said: පොරගේ site එක හම්බුනා . Radical පොරක් නේ http://www.sarva.lk/team_members_profile.php?ids=4 Click to expand... TFS machan..
smother said: පොරගේ site එක හම්බුනා . Radical පොරක් නේ http://www.sarva.lk/team_members_profile.php?ids=4 Click to expand... TFS machan..
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #124 ගල් මල්.. බාල ගල් වල එතුනු හැඩ මල්.. එතකොට.. උඩගුයි..ලු ගල්... හිතපන්.. පර උනාම.. ඔය මල්.. ඉතුරු වෙන්නෙ... අයෙම.. බාල ගල්.... Reactions: ilanganthilaka
ගල් මල්.. බාල ගල් වල එතුනු හැඩ මල්.. එතකොට.. උඩගුයි..ලු ගල්... හිතපන්.. පර උනාම.. ඔය මල්.. ඉතුරු වෙන්නෙ... අයෙම.. බාල ගල්....
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Aug 8, 2015 #125 nishuek said: ගල් මල්.. බාල ගල් වල එතුනු හැඩ මල්.. එතකොට.. උඩගුයි..ලු ගල්... හිතපන්.. පර උනාම.. ඔය මල්.. ඉතුරු වෙන්නෙ... අයෙම.. බාල ගල්.... Click to expand... patta macho keep it up rep 12+ Reactions: nishuek
nishuek said: ගල් මල්.. බාල ගල් වල එතුනු හැඩ මල්.. එතකොට.. උඩගුයි..ලු ගල්... හිතපන්.. පර උනාම.. ඔය මල්.. ඉතුරු වෙන්නෙ... අයෙම.. බාල ගල්.... Click to expand... patta macho keep it up rep 12+
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #126 ilanganthilaka said: patta macho keep it up rep 12+ Click to expand... Thank you machan..
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #127 සංසාරෙ අල්ලා ගන්න පොරකන.. අල්ලා ගත්තාම අයිතිය කියන.... කාටවත් දෙන්න වෙයි කියාලා බයවෙන... ඔය බස් එකේ සීට් එක.. බහිද්දි උබ ..බස් එකෙන්.. ඇරන්.. බහිනවද...
සංසාරෙ අල්ලා ගන්න පොරකන.. අල්ලා ගත්තාම අයිතිය කියන.... කාටවත් දෙන්න වෙයි කියාලා බයවෙන... ඔය බස් එකේ සීට් එක.. බහිද්දි උබ ..බස් එකෙන්.. ඇරන්.. බහිනවද...
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #129 කදුලක්... පස්සෙ පැන්නුවොත්... ශුවර්..එකටම.. හම්බ වෙන්නෙ... සතුටක්... මොකද ඔය.. කදුල.. කවදා හරි ..පටන්ගෙනෙ.. තියෙන්නෙ.. සතුටකින්... මතක තියගනින්.. දුක තියෙන්නෙ.. සතුටට පස්සෙ.. විත්තිය...
කදුලක්... පස්සෙ පැන්නුවොත්... ශුවර්..එකටම.. හම්බ වෙන්නෙ... සතුටක්... මොකද ඔය.. කදුල.. කවදා හරි ..පටන්ගෙනෙ.. තියෙන්නෙ.. සතුටකින්... මතක තියගනින්.. දුක තියෙන්නෙ.. සතුටට පස්සෙ.. විත්තිය...
thomian Well-known member May 20, 2011 12,483 17,599 113 Aug 8, 2015 #131 maru machan.. +++ hetama gannawa me potha...thanks..
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #132 ඔය අන්තිම කවි ටික මගෙ එවා මචං.. මුල ටික නම් ඔය පොතෙ තියනවා..
nishuek Active member Jul 4, 2010 534 171 43 Kandy Aug 8, 2015 #133 ස්විප් ටිකට් එක රුපියල් විස්සට.. ගත්ත හීනටික.. ඉස්තරම් ද...අද... කොයි..තරං... පහුවදා..උදෙට.. කෑලි..කෑලි.. වලට ගියත්...
ස්විප් ටිකට් එක රුපියල් විස්සට.. ගත්ත හීනටික.. ඉස්තරම් ද...අද... කොයි..තරං... පහුවදා..උදෙට.. කෑලි..කෑලි.. වලට ගියත්...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Aug 8, 2015 #136 nishuek said: ඔය අන්තිම කවි ටික මගෙ එවා මචං.. මුල ටික නම් ඔය පොතෙ තියනවා.. Click to expand... ඔක්කොම ටික පට්ට බන්
nishuek said: ඔය අන්තිම කවි ටික මගෙ එවා මචං.. මුල ටික නම් ඔය පොතෙ තියනවා.. Click to expand... ඔක්කොම ටික පට්ට බන්
deepaldas Well-known member Aug 11, 2014 541 440 63 ගාල්ලේ ඉන්නේ න Aug 8, 2015 #138 සුප්පා මචං ඇහ් කියන්න වදන් නැ බෙදන්න පිගන් නැ කියන්නේ මෙන්න මෙව්වට තමා bump