හිතේ කෙටු ටැටු

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හිතේ කෙටු ටැටු

මට පොතක් හම්බුනා "හිතේ කෙටු ටැටු" කියලා..ඉන්දික ගුනවර්ධනගේ....එකෙ තියෙනෙ කවිවල අමුතු ගතියක් තියනවා කියලා හිතුනු නිසා එකේ තියන කවි කීපයක් බෙදගන්න හිතුනා..සමහර උන්ට නම් දිරවන්නැති වෙයි
මේ කවිවල සම්පූර්ණ අයිතිකාරය ඉන්දික ගුණවර්ධන කියන නූතන කවියා...මම උපුටා ගන්නා පමණයි...මෙම උපුටා ගැනිමෙදි යම් කිසිවෙකුට අපහසුතවක් සිදුවෙනවනම් සමාව ඉල්ලමි...එහෙනම් නුතන " ස‍යිබර් අවකාශයේ බෙදාගත් කවි" අහමු...



--------------------------------------------

නිදහස
අපි
නිදහසේ
අහසින් යන
ඉබ්බෝ
දැං

කට
ඇරියොත්
සුං

------------------------------------

කළු සුදු

ඈට
සතියෙං
සුදු වෙන්න
ෆෙයානස් ක්‍රීම් ගන්න

මං
සල්ලි හෙව්වෙ
ගිනි කස්ටක
අව්වෙ


හරි සුදුයි
දැන්

AKON
වගෙ
මං

-----------------------------------------------------
පැටළිලි

දැන්
එකට පැටලෙන්නැත්තෙ
ඉස්සර පැටලිච්ච
ඔයාගෙයි
මගේයි
ඇගිලි
විතරමයි..
-------------------------------------------
කාල ගොලට

කාල ගොල
ගන්න
කාර් එකක්
හදන්න
තට්ටු දෙකෙ ගෙයක්
දාගන්න
ටයි එකක්


දික්තලා ඒවී
මෙහෙම
-------------------------------------------



වියපත් පියාපත්

ඔබ
මට
අහස
දෙනවිට

පියාපත්
ගැලවිලා
වයසට
--------------------------------------------
නිවටකම

නැටි
තිබුණනං
අපට

වනල
වනලම
කැඩිල
මෙලහට
---------------------------------------
කිසාගෝතමී

හමු උණා
මිනිසකු
නොමළ
නිවසක්

අබැටක් ගන්න
සත පහක්
අතේ
නැති
---------------------------------------
කාසාදේ

දන්නම
ලුණු
දැම්මොත්
කාලා
හමාරයි
හොද්ද

----------------------------

සැකය

නිදහස් කරා මං
සිරවී
තෙරපී උන්
ඇගේ සුදු තිසරුන්
ලිහා මුදවා
ඈ දමා තිබු බැම්මෙං

හිතුවට වඩා මං
හරිම හීලයි
උං
හීලෑ වෙන්න
මේ තරං
හුරතල් කර ඇති හැඩැයි
වෙන උං
---------------------------------------------

ඇයි?

ඇයි ගෑනු
සාර්ථක මිනිස්සුන්ගෙ
පිටිපස්සෙ
ඉන්නෙ
තවම

දැංවත්
එන්නැතුව
ඉස්සරහට?
---------------------------------------------
ට්‍රැෆික් පොලිස්

තැන තැන
හැංගිමුත්තං
නොකර
එන්න
රාළහාමි එලියට

සෙල්ලං
කරන
වයසක්ද
ඔය?
------------------------------------------
ඒව ට

ඇයි
ගෑනීයේ
කන්න
එපා
කිව්වා
නේද
ඒ ගෙඩි

කිව්ව
නාහන
හින්දයි
මේ ඔක්කොම
කෙංගෙඩි
------------------------------------
ආදරේ

මට
දැං
කාක්කොත්
මොනරු
වගෙ
පෙන්න
අරං

දෙය්යනෙ
ඔයගෙ
ආදරෙක
තරං
-------------------------------
බිරිද

ඔයාගෙ
පුංචි
වයිරසෙට

මගෙ
මාර
ලොකු
සිස්ටම්
එක
පණ
බයයි

-----------------------------------------------
අල්තීනායි..

මුළු
අහසම
නුඹ ගත්තත්
අරුන්දතිය මගේ...

කිරිල්ලියව
නුඹ ගත්තත්
විහග ගීය මගේ...

කදු
යායම
නුඹ ගත්තත්
පොප්ලර් ගස මගේ..

ගුරු
ගීතය
නුඹ ගත්තත්
අල්තීනායි මගේ...

-----------------------------------------
පමා වී ආ වසන්තය

මම
හීතලෙන්
බැට කකා
ඉන්නකොට
මහ රෑ තට්ට
තනියම


ඔයා
දුම් දමන
උණුම උණු
කොපී කොප්පයක්
හාදාගෙන
බලා හිටි බව
මං දන්නෙ
පස්සෙ


එතකොට
හොදටෝම
ඇල්වෙන්න
නිවිලා

---------------------------------------
මේ ගසේ බොහෝ

මේ
ගසේ
බොහෝ
ගෙඩි
තිබුනට
එකක්වත් නෑ අපට


වැඩිය
කඩන
නරක
ලමයි
දැන් රටේ එමට

-----------------------------------------------
වෙරළු අච්චාරු

ඔයා
ආස
උනාට
වෙරළු
අච්චරුවට
විසදුමක් නෑ මට
ඉද
හිට
වෙරළු මල්
පිපුනට
වයසයිනෙ
දැන්
මේ
ගහට


~පරණ මෙල් එකක තිබිල හම්බුනේ~

giphy.gif
 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පමා වී ආ වසන්තය

    මම
    හීතලෙන්
    බැට කකා
    ඉන්නකොට
    මහ රෑ තට්ට
    තනියම


    ඔයා
    දුම් දමන
    උණුම උණු
    කොපී කොප්පයක්
    හාදාගෙන
    බලා හිටි බව
    මං දන්නෙ
    පස්සෙ


    එතකොට
    හොදටෝම
    ඇල්වෙන්න
    නිවිලා

    :P
    sthuthi beda gaththata
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බිරිද

    ඔයාගෙ
    පුංචි
    වයිරසෙට

    මගෙ
    මාර
    ලොකු
    සිස්ටම්
    එක
    පණ
    බයයි



    අපිට ඉතින් මෙව්වා තමයි
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පට්ට මචන් මේකේ කවි තැන් දෙකතුනක කියවල තිබුන මම ..පොතම කියවන්න ආසයි TFS +
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    freak88:19348303 said:
    මට පොතක් හම්බුනා "හිතේ කෙටු ටැටු" කියලා..ඉන්දික ගුනවර්ධනගේ....එකෙ තියෙනෙ කවිවල අමුතු ගතියක් තියනවා කියලා හිතුනු නිසා එකේ තියන කවි කීපයක් බෙදගන්න හිතුනා..සමහර උන්ට නම් දිරවන්නැති වෙයි
    මේ කවිවල සම්පූර්ණ අයිතිකාරය ඉන්දික ගුණවර්ධන කියන නූතන කවියා...මම උපුටා ගන්නා පමණයි...මෙම උපුටා ගැනිමෙදි යම් කිසිවෙකුට අපහසුතවක් සිදුවෙනවනම් සමාව ඉල්ලමි...එහෙනම් නුතන " ස‍යිබර් අවකාශයේ බෙදාගත් කවි" අහමු...



    --------------------------------------------

    නිදහස
    අපි
    නිදහසේ
    අහසින් යන
    ඉබ්බෝ
    දැං

    කට
    ඇරියොත්
    සුං

    ------------------------------------

    කළු සුදු

    ඈට
    සතියෙං
    සුදු වෙන්න
    ෆෙයානස් ක්‍රීම් ගන්න

    මං
    සල්ලි හෙව්වෙ
    ගිනි කස්ටක
    අව්වෙ


    හරි සුදුයි
    දැන්

    AKON
    වගෙ
    මං

    -----------------------------------------------------
    පැටළිලි

    දැන්
    එකට පැටලෙන්නැත්තෙ
    ඉස්සර පැටලිච්ච
    ඔයාගෙයි
    මගේයි
    ඇගිලි
    විතරමයි..
    -------------------------------------------
    කාල ගොලට

    කාල ගොල
    ගන්න
    කාර් එකක්
    හදන්න
    තට්ටු දෙකෙ ගෙයක්
    දාගන්න
    ටයි එකක්


    දික්තලා ඒවී
    මෙහෙම
    -------------------------------------------



    වියපත් පියාපත්

    ඔබ
    මට
    අහස
    දෙනවිට

    පියාපත්
    ගැලවිලා
    වයසට
    --------------------------------------------
    නිවටකම

    නැටි
    තිබුණනං
    අපට

    වනල
    වනලම
    කැඩිල
    මෙලහට
    ---------------------------------------
    කිසාගෝතමී

    හමු උණා
    මිනිසකු
    නොමළ
    නිවසක්

    අබැටක් ගන්න
    සත පහක්
    අතේ
    නැති
    ---------------------------------------
    කාසාදේ

    දන්නම
    ලුණු
    දැම්මොත්
    කාලා
    හමාරයි
    හොද්ද

    ----------------------------

    සැකය

    නිදහස් කරා මං
    සිරවී
    තෙරපී උන්
    ඇගේ සුදු තිසරුන්
    ලිහා මුදවා
    ඈ දමා තිබු බැම්මෙං

    හිතුවට වඩා මං
    හරිම හීලයි
    උං
    හීලෑ වෙන්න
    මේ තරං
    හුරතල් කර ඇති හැඩැයි
    වෙන උං
    ---------------------------------------------

    ඇයි?

    ඇයි ගෑනු
    සාර්ථක මිනිස්සුන්ගෙ
    පිටිපස්සෙ
    ඉන්නෙ
    තවම

    දැංවත්
    එන්නැතුව
    ඉස්සරහට?
    ---------------------------------------------
    ට්‍රැෆික් පොලිස්

    තැන තැන
    හැංගිමුත්තං
    නොකර
    එන්න
    රාළහාමි එලියට

    සෙල්ලං
    කරන
    වයසක්ද
    ඔය?
    ------------------------------------------
    ඒව ට

    ඇයි
    ගෑනීයේ
    කන්න
    එපා
    කිව්වා
    නේද
    ඒ ගෙඩි

    කිව්ව
    නාහන
    හින්දයි
    මේ ඔක්කොම
    කෙංගෙඩි
    ------------------------------------
    ආදරේ

    මට
    දැං
    කාක්කොත්
    මොනරු
    වගෙ
    පෙන්න
    අරං

    දෙය්යනෙ
    ඔයගෙ
    ආදරෙක
    තරං
    -------------------------------
    බිරිද

    ඔයාගෙ
    පුංචි
    වයිරසෙට

    මගෙ
    මාර
    ලොකු
    සිස්ටම්
    එක
    පණ
    බයයි

    -----------------------------------------------
    අල්තීනායි..

    මුළු
    අහසම
    නුඹ ගත්තත්
    අරුන්දතිය මගේ...

    කිරිල්ලියව
    නුඹ ගත්තත්
    විහග ගීය මගේ...

    කදු
    යායම
    නුඹ ගත්තත්
    පොප්ලර් ගස මගේ..

    ගුරු
    ගීතය
    නුඹ ගත්තත්
    අල්තීනායි මගේ...

    -----------------------------------------
    පමා වී ආ වසන්තය

    මම
    හීතලෙන්
    බැට කකා
    ඉන්නකොට
    මහ රෑ තට්ට
    තනියම


    ඔයා
    දුම් දමන
    උණුම උණු
    කොපී කොප්පයක්
    හාදාගෙන
    බලා හිටි බව
    මං දන්නෙ
    පස්සෙ


    එතකොට
    හොදටෝම
    ඇල්වෙන්න
    නිවිලා

    ---------------------------------------
    මේ ගසේ බොහෝ

    මේ
    ගසේ
    බොහෝ
    ගෙඩි
    තිබුනට
    එකක්වත් නෑ අපට


    වැඩිය
    කඩන
    නරක
    ලමයි
    දැන් රටේ එමට

    -----------------------------------------------
    වෙරළු අච්චාරු

    ඔයා
    ආස
    උනාට
    වෙරළු
    අච්චරුවට
    විසදුමක් නෑ මට
    ඉද
    හිට
    වෙරළු මල්
    පිපුනට
    වයසයිනෙ
    දැන්
    මේ
    ගහට


    ~පරණ මෙල් එකක තිබිල හම්බුනේ~

    giphy.gif


    Okkoma patta