හැමදාම බැන බැන අපිත් මැච් බලනවනේ බන් කොහොමහටි..ඒත් ඊයේ සීන් එකෙන් පස්සේ කවදාවත් නැතුව මාරම අවුලක් හිතට ආවේ..ගොඩ එයි කියලා තිබ්බ බලාපොරොත්තුත් නැතිවෙලාම ගියා..නිකමට Youtube Rondom search කරලා පරන මැච් එකක් බැලුවා..නිකන්වත් කමෙන්ට් බැලුවේවත් නෑ End result එක මොකක් වෙයිද කියලා පට්ට කුතුහලයක් තියා ගන්න ඕන නිසා ..මැද හරියෙදි අපි පාරදයි කියලා තමා හිතුවේ.. ඒත් අන්තිම වෙද්දී අපේ උන් හිතන්නවත් බැරි විදිහට ගේම ගහනවා..මේ නිසාම තමා අපි අදටත් මැච් බල්න්නේ..
පරන උන්ගේ ටැලන්ට් මුන්ගෙන් බලාපොරොත්තු වෙන එක තමා අපි වරද්දගෙන තියෙන්නේ
පරන උන්ගේ ටැලන්ට් මුන්ගෙන් බලාපොරොත්තු වෙන එක තමා අපි වරද්දගෙන තියෙන්නේ

