ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට

    "වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර..."
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    අද බලනකොට තෙල් ඉවරවීගෙන යනව කියල මීටරේ පෙන්නනව. කටුව ඊ අකුර ළගටම ඇවිල්ල. මාත් දැං ගොඩක් දෙවල් දන්නවනෙ. ගියා ෂෙඩ් එකට. නැවැත්තුව තෙල් පොම්පෙ ගාව. තෙල් ගහන්න ආපු කොල්ලො, නාකි ඔක්කොම මං දිහා බලාගෙන. මළ විකාර, ලස්සන කෙල්ලෙකුට පාරෙ යන්න බෑ. ෂෙඩ් එකේ කොල්ලෙක් ආව. මං හයියෙන් කිවුව ‘‘500ක ගහන්න කියල’’. ඌ මගෙන් අහනව ‘‘ගැලුමක් ගෙනාවද’’ කියල. ඊට පස්සෙ මං ‘‘මොකටද හලෝ ගැලුමක් මේ තියෙන්නෙ ටැංකිය’’ කියල කට්ටියටම ඇහෙන්න කියල බයික් එකෙන් බැහැල සීට් එක උස්සල පෙන්නුව. එතකොට ඌ කියපි ‘‘මේක භූමිතෙල් පොම්පෙ මිස්’’ කියල.
     
    • Like
    Reactions: Siyalla dath