ස්කූටර් පදින ගෑනු ලමයෙකුගේ දිනපොතක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    10.gif


    පට්ට...!!.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අයියා ඇවිත් යතුර කරකවන්න කීවා, ඒක ස්ටාර්ට් කරගත්තා මම හින්දාම, නැත්නම් වෙන කෙනෙකුටනම් බෑ මොකද යතුර කරකවලා, බ්‍රේක් එක අල්ලලා තමයි ස්ටාර්ට් කරන්ඩ ඕනේ, මම හින්දාම කරගත්තා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වමට හරවද්දී වම් පැත්තට සුවිච් එක දානවලු, දකුනට හරවද්දී දකුනු පැත්තට දානවලු, මට නම් ඕවා විකාර, අපේ ගමන අපි පාඩුවේ යන්වා, අපි යන දිහ වෙන කවුරුත් දැනගන්නෙ මොකටද? අනික කොල්ලො වුනත් දැනගන්නව අපි යන පාර...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමත් මම මේ ස්කූටියට ලස්සනයි, එද්දී පාරේ තිබුණ වතුර වලකිනුත් මම මාව බලාගෙන ආවේ.