හිතේ දුකට මේකෙ දැම්මෙ බන්..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙල්ලො දාන් යනව මචන් අදුරන උන්ව. අදුරන්නේ නැති ගැනු නම් උට්ටේ රත්තරන් කිව්වත් දාන් යන්නෙ නැ බන්. බයයි. (ගෙදර ගැනිට බයයි ). කොල්ලො නම් කේස් නැ.


    mamath nadunana unta shift denawa.

    eka dawasak rea 12.30 ta ekekwa aran giya. u naggth piti passata. pihiyakwath tyayida bayen giye.
    passe hituna maha moda wadak kale kiyala:baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අඩෝ වැඩිය ඉමෝෂනල් වෙන්න එපා. හිත ගලක් කර ගනින්. ඒ කිව්වෙ දුකට හිනා වෙන්න පුරුදු වෙයන්. සතුටට අඬන්න පුරුදු වෙයන්. :)
     

    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    එහෙම තමා බන්. ඌට වාසනාව නැ. ඒකයි.. උබ උබේ ලයිෆ් එක කෙලොගන්න එපා ඔක නිසා.

    ආහු එන්න එපා හුත්තො. ඌට හුකා ගන්න කියපන්. තෝ ආයෙ ලංකාවට ආවොත් මරනව කැරියව.

    අඩෝ වැඩිය ඉමෝෂනල් වෙන්න එපා. හිත ගලක් කර ගනින්. ඒ කිව්වෙ දුකට හිනා වෙන්න පුරුදු වෙයන්. සතුටට අඬන්න පුරුදු වෙයන්. :)


    ubalage vachana tikama athi ban mata,,,,
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    mamath nadunana unta shift denawa.

    eka dawasak rea 12.30 ta ekekwa aran giya. u naggth piti passata. pihiyakwath tyayida bayen giye.
    passe hituna maha moda wadak kale kiyala:baffled:
    ආර්මි එකේ කොල්ලො නම් රැක් දවාලක් නැ ඉස්සර දාගෙන යනව කැම්ප්වල ඉදන් යන එන. ඒ උන් හොදයි. කයියක් දාගෙන ප්ලෙන්ටියකුත් ගහලා එන්නේ. සිරා පොරවල් හම්බ වෙලා තියෙනව.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ow ban ekaaththa,,, uta karadarayak una eka velavakavath oya ekekvath hitiye ne u laga... den ithin awlak ne,,,, mama hoda padamak igena gaththa meken

    සමහර විට ඔය පිලිපීන් ගැනි ඕකට සුද්දයක් දායි . එතකොට කෙලවෙලා ගිහින් ආය මල්ලි මල්ලි ගාගෙන ආවොත් ආය කලින් ගොන් කන් නොකර මග ඇරල උඹෙ පාඩුවෙ ඉදපන්.

    එහෙම තමා බන්. ඌට වාසනාව නැ. ඒකයි.. උබ උබේ ලයිෆ් එක කෙලොගන්න එපා ඔක නිසා.

    ඕක ආය මොකටද බන් සුගර් කෝට් කරන්නෙ. උට වාසනාව නැ නෙමෙයි මුගෙ දුර්වල කමක් ඌ දැකල ඒකෙන් ප්‍රයොජන ගත්ත කියල මුටත් තේරෙන්න කෙලින්ම දාපන් ඉන්න මුගෙ කරන්න යන ගොන් කමෙන් ඇහැරෙන්නත් එක්ක.
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    AHAGANIN MAGE KATHAWA KIYANNA CHUTTAK......A/L KARALA MAMA WELI WELI HITIYE ....JOB HOYANAWA HOO GAALA...OYA ATHRE MATA MATCH WENA NIYAMA VACANCY EKAK AAWA HEMAS EKE...EEKA MATA SET WENAWA SURE ELATAMA, MAGE HONDAM YAALUWA MAGE GEWAL LANGA....UUTA HENA PRASNA GEDARIN JOB EKEKATA YANNA KIYALA, EKATAMAI API HITIYE, PASSE MAGE FIT EKATA MATA AAWA INTERVIEW EKATA UUWA SET KARAA YANNA , UTATH MATA THIYENA EEWAMAI THIBBE,
    INTERVIEW HETA KIYALA YAALUWA KIWWA "MAMA COLOMBO YNNA DANNE NAHA" KIYALA, EETA PASSE MAMA KALIN DAWASE UNGE GEDARA NAWATHILAA PAANDARAMA OOTH EKKA GIYAA......JOB EKA HARI, PODI JOB EKE....EETH WATINAWA...1997 MACHAN....
    EEETA PASSE MU GANA AARANCH NAHA WADIYA HONDIN INNAWA KIYALA PASSE MATA PODI KARADARAYAK AVITH MAMA NO EKA HOYAGENA KATHA KARAA, MOO MAAWA MAGA ARIYA....GEDARA INDALAMA...GEDARA NAHA KIYALA WIFE KIWWA, MAMA GEDARA LANAG INDALAMAI CAL KARE.....GEDARA PENI PENEE......!
    MATA THERUNA SIDDIYA....ATHAARALA DAMMA...AUDUDU 13K EKATA HITAPU, MAMA JOB EKA HOYALA DUNNA SO"CALLED" YAALUWA....HAMOOMA NEWEI....
    PASSE DAN AURUDDAKATA KALIN MOO HADISIYE MAGADI MEET WELAA MOONA HANGANA YANNA BALUWA..MAMA GIHIN KATHAA KARAA...LAJJAWA....MATHAKARALA DUNNA OOTA MAMA UU ADA INNE KOOMADA...KOHOMADA OTHENTA AAWE KIYALA....
    MULA MATHAKA KARANNA EPAA KIYALA....MAMA UMBATA CAL EKAKA DENNAM KIYALA MAARU WELAA GIYAA....MATA DUKAK NAA...UU KARAPUWA UUTA THIYEI....API KARAPUWA APITA THIYENAWA..MACHAN.......


    JOB EKA DAALA ENNA EPA...UNDENNATA UNDENNA KARAPUWA LABEI....THAWA CHUTTA KAALAYAI OOKA....ALLAN HITAPAN........BROTHER..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමහර විට ඔය පිලිපීන් ගැනි ඕකට සුද්දයක් දායි . එතකොට කෙලවෙලා ගිහින් ආය මල්ලි මල්ලි ගාගෙන ආවොත් ආය කලින් ගොන් කන් නොකර මග ඇරල උඹෙ පාඩුවෙ ඉදපන්.



    ඕක ආය මොකටද බන් සුගර් කෝට් කරන්නෙ. උට වාසනාව නැ නෙමෙයි මුගෙ දුර්වල කමක් ඌ දැකල ඒකෙන් ප්‍රයොජන ගත්ත කියල මුටත් තේරෙන්න කෙලින්ම දාපන් ඉන්න මුගෙ කරන්න යන ගොන් කමෙන් ඇහැරෙන්නත් එක්ක.
    පව් බන්. හිත හොද මනුස්සයෙක් වගේ. ඒකයි බොක්කටම ෆිට් කරගෙන ඉදල තියෙන්නේ. එහෙම උන්ට තමා ඇරලා යන්න හදන්නේ මිනිස්සු.. රට ගිය උන්ට කැරිකම් කරන උන්ට හෙනත් නැ.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    echchara hithanna epa ban. rata jiwithe ohoma thamai. pilliyekta set una kiyanne jiwithema iwarai thamai
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට පේන්නෙ ඌ නෙවෙයි උඹ කොලු කාරයෙක්ද කොහෙද
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මට පේන්නෙ ඌ නෙවෙයි උඹ කොලු කාරයෙක්ද කොහෙද

    මටත් පේන්නේ කොලු සීන් එකක් තියනවා මේකේ..මේ ත්‍රෙඩ් එක දාපු එකා අඩන විදියෙන්ම කියන්න පුලුවන්..මොකක්ද බන් ඔච්චර..
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අරූ අනුන්ගේ ළමයි පෝෂණය කරනවා. එක උගේ ලැබීම:lol:. උබ උබේ පාඩුවේ ඉදපන්. උබේ ඇගෙන් කෑලි යන්නේ නෑනේ. ඩෝන්ට් කෙයා හිටපන්. ඌ කැත්තෙන් නං උබ පොල්ලෙන් ඉදපන්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹේ හිත හොඳ වැඩි කියල හිතල කියන්නම්. අනුන් ගැන හිතල තමන්ගෙ ජීවිතේ හොඳ දේවල්වලට පයින් ගහන්න එපා. තමන්ට රිද්දගන්න යන්න එපා. ඒක දැනෙන්නෙවත් නෑ උඹව රිද්දපු එකාට. කාලයට ඉඩ දීපන්. ඉස්සරවෙලා දෙසැම්බර් වෙනකන් ඉදපන්. ඉන්පස්සෙ මැයි වෙනකන් ඉදපන්. එතකොට තේරුම් යයි මොන ගොන් වැඩක්ද කරන්න හැදුවෙ කියල. වැඩ කරපන් හුස්මක් ගන්නවත් බැරිවෙන්න.
    ඒ වගේමයි උදව් කලාට ඒව මතක තියාගන්න එපා.උදව් ගත්තු එව්වොන්ට ඒව මතක තියාගන්න ඉඩ දීපන්. සිද්ද උනේ ගොඩාක් හොඳ දෙයක් බව නිතරම මතක තියාගනින්.බොක්කෙන්ම ෆිට් එකේ හිටියම හිතට අමාරුයි. අල්ලල දාල ඉදපන් බන්.........................
    :cool:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන්ලා මේකයි සිද්දිය...සේරටම කලින් කියන්න ඕනෙ මෙ කියන දේ උබලට මෙලෝ වැඩකට නැතුව ඇති....ඒත් මම මේ කොටන්නෙ මගේ හිතේ තියෙන දුක අඩු කරගන්න බන්...

    මම රට ආවා මීට අවුරුදු පහකට කලින්.. .ඔතනදි මට අයියා කෙනෙක් සෙට් උනා මාත් එක්කම එකට වෑඩ කරපු.. මචන්ලා උබලට කියන්න ඌ මට මගේම අයියාටත් වැඩිය ‍ෆිට් උනා.. මම මාර විදිහට ‍ෆිට් උනා.. අපි දෙන්නා එකම රූම් එකේ තමයි හිටියෙ එහෙමත් අවුරුදු 4ක් යනකන්,,(උබලාහිතන්න එපා කොලුකාරයො කියල,, මේ රටවල් වල හෙම තමයි.. තනි රූම් නෑ), උබලට කියන්න අපි දෙන්නගෙ ‍ෆිට් එක කොච්චර හොදට තිබුනද කිව්වොත්න් වැඩ කරන තැන අනිත් උන් අපේ මූනටම කියනවා උබලා දෙන්නකෙ සහෝදරකම දැක්කහම ඉරිසියා හිතෙනවා කියලා... මොකද ඌට මොකක් හරි ප්‍රශ්නයක්නම් ඌට කලින් මම තමයි ලොක්කගෙන් උනත් ගේම ඉල්ලන්නෙ.ඒ හැම වෙලාවකම මූකිව්වෙ උබ නම් මගේම මල්ලිකෙනෙක් බන් උබව මම කවදාවත් අමතක කරන්නෙ නෑ මේ කරන උදව් වලට කියල....වැඩ කරනතැන හොල්ලගෙන හිටියෙ අපි දෙන්න,, අපි දෙන්න මොකක් හරි කිව්වොත් ලොක්කත් අනිවා අපිට සපෝට්..මිනිහගෙ හැම දුකකදිම සතුටකදිම මම තමයි ලගින් හිටියෙ බන්.. එක පාරක් මිනිහා කෙමිකල් වගයක් ඇහැට යවාගෙන සතියකො හොස්පිටල් එකේ හිටියා,,, මම දවස ගානෙ බත් උයාගෙන ගියා බන් බලන්න..ඊට පස්සෙ සතිතුනක් විතර ඇදේහිටියා,,,ඒදවස් වල මම තමයි මිනිහට බත් කවලා නාවලා, එලාම් එක පැය දෙකෙන් දෙකට තියලා මහ රෑ ඇහැට බෙහෙත් දැම්මෙ...ඔහොම අවුරුදු හතරක් ඉදලා අපි ගිය දෙසැම්බර් ලංකාවට ආවා වැකේශන්..ඇවිලා අපහු ගියෙ මචන්ලා අපි දෙන්නටම ප්‍රමෝශන් දෙකක් කන්ෆම් වෙලා තිබුනෙ ඒක නිසා,,,

    ඔන්න ඔතනින් තමයි කතාව වෙනස් වෙන්නෙ,, ආපහු ආවට පස්සෙ මිනිහට සෙට් උනා පිලිපීන් කෙල්ලෙක්.. කෙල්ලෙක් කිව්වට අවුරුදු 33 ක ලමයි දෙන්නෙක්( ලොකු කෙල්ල අවු:13,, පොඩි පුතා අවු 08 යි) ඉන්න ගෑනියෙක්,,ඒ සෙට් උනාට පස්සෙ මිනිහා හෙන ලොකු බොරුවක් කියලා වෙන රූම් එකකට ගියා ඒකි එක්ක...,ඒ වේසි මූට හොදට සැප දීලා මුගෙ කරේ එල්ලුනා,,,ඔන්න ඊට පස්සෙ තමයි මිනිහා වෙනස් වෙන්න ගත්තෙ,,, මට පැලෙන්න බොරුකියන්න ගත්තා මේකි නිසා,,,වැඩ කරන තැන ලොක්කට හතර වටෙන් මගේ ගැන කම්පේල්න් එන්න ගත්තා,,, හේතුවක් නැතුවම,, ඒ වෙලාවල් වල මම බොක්ක කියලා හිතපු අයියා මගේ සප් එකට ඇති කියලා බලද්දි මිනිහ ලොවෙත් නෑ බන්.. මම තනියම,,, එහෙම කියලා ඇරියේනෑ... තනියම ගේම ඉල්ලලා සේරම ප්‍රශ්න ටික ගොඩ දාගත්තා,,,(පස්සෙ මම හොයාගත්තා අර වේසි තමයි මම ගැන බොරු කියලා තිබුනෙ කියලා,, මොකද ඒකිය ඕන උනා අපි දෙන්නගෙ ‍ෆිට් එක කඩන්න) අන්තිමට ඔය සීන් නිසා මගේ ප්‍රමෝශන් එක මේ දෙසැම්බර් වෙනක කල්ගියා අර අයියට අගෝස්තු සෙට් උනා,, ඒක මට කිසිම අව්ලක් නෙමෙයි බන්.. මට පට්ට සතු‍ටුයි මිනිහට හරිගිය එකට,, මොකද මගේ හිතේ කුහකකම නෑ...මට දුක බන් මිනිහා මට බොරු කියලා මාව හලපු එක.. මේ මාසෙ මිනිහගේ පඩිත් වැඩි උනා.. ඒකත් මට හැංගුවා,, මට කිව්වා ලබන පෙබරවාරි තමයි පඩි වැඩිවෙන්නෙ කියලා...පස්සෙ බලද්දි අර ගෑනි ඒකිගෙ ලමයි දෙන්නට සල්ලි යවලා,, මට කෙලින්ම කිව්වනම් මල්ලි උබ මට කරදරයක් දැන්,, මගේ පාඩුවෙ ඉන්න දියන් කියලා මට දුක්ක් නෑ බන්,,, මට බොරුව පෙන්නන්නම බෑ... මට පට්ට දුකයි බන්... උබලට කියන්න මම මේ ටයිප් කරන අතරෙ මගේ ඇස් වලින් කඳුලු බේරෙනවා,,,යකෝ කෙල්ලෙක් නිසාවත් මම මෙච්චර දුක් වෙලා නෑ...මට දැන් මෙහෙ ඉන්න කිසිම ‍ෆිට් එකක් නෑ..මම ජොබ් එකෙන් අයින් වෙලා ලංකාවට එනවා දෙසැම්බර්...

    හිතේ දුකට මේකෙ දැම්මෙ බන්.. මොකද මට මේවා ගෙදරට කියන්නත් බෑ... අපි දෙන්නගෙම ගෙවල් වලින් තාම හිතන් ඉන්නෙ අපි දෙන්නාතාම එකට ඉන්නෙ කියලා...


    ohoma thama bn jiwithe api bokkenma udaw karana ewun thamay apita kelwanne. uba genath hithapan . mata hithenne uba godak sanweedi . ubata anith ayata hondak karanna harima asay aeth ehema karalath ubata boruwak karana bawa dhenenakota marama wedanawak denenne . ae kena ubata karapu dhe weradi me athmedima eya widawayi eka. ekama me dhe uba idiriyata waren uba wenuwen. uabth wishala weraddak kala ae dhe thamay ube sebe watinakama dhunne hari kenata neme. ubata kalayak giya ae kena aduna ganna. mn hithanawa uba ubawama diriiganweemak karagena lankawata anne nethuwa ohe idalama job 1kath hondata karala ubata hariyana supiri kellekuth hambela uba saarthakawa anagathayata muhunadhewi kiyala. iwasapan shakthiya ganna idiriya wenuwen. ubata suba pathanawa.