හිත අස්සට හීන ගොඩක්
ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!
ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්!
මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික!

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....
ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා..
සුසුමක් ගානේ හදවත දුක් ගිණි අවුලා ..
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියාදුන්න ආදරී ඔයා....
දැවුනත් දැවුනත් හැර ගිය පෙම සිහිකරලා..
සුවන්දක්වත් නෑ මතකයේනම් දැනිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියාදුන්න ආදරී ඔයා....
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....
ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......







ජංජාලේ සැරිසරනකොට මේක හම්බවුනේ! හිතට ගොඩාක් දැනුනා!

ලියලා තියෙන්නේ කසුන් කියලා කෙනෙක්!මචන්ලා සිංදුවකට වුනත් ගැලපෙන වචන ටික!


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....
ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......
කඳුලක් කඳුලක් ගානේ පෙම දිය කරලා..
සුසුමක් ගානේ හදවත දුක් ගිණි අවුලා ..
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ආදරේ කියාදුන්න ආදරී ඔයා....
දැවුනත් දැවුනත් හැර ගිය පෙම සිහිකරලා..
සුවන්දක්වත් නෑ මතකයේනම් දැනිලා...
අමතක කරලන්නට බෑ මටනම් කිසිදා...
ජීවිතේ කියාදුන්න ආදරී ඔයා....
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න....
ඔය ඇස්ගෙක අමතක කර හිඳින්නේ කෝම...
සුළඟ වගේ මා අත හැර දුරක යන්නට...
වරද මගේ රත්තරනේ මට කියල දෙන්න.......







