හිත ඇත්නම් පත කුඩාද ?? අනිවා බලපන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිත ඇත්නම් පත කුඩාද ?? අනිවා බලපන්

    හර්ෂි මුණවීර කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවිත් වන ශ්‍රී ලාංකික තරුණියක්. ඇය හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් තරබාරුව තමයි ඉඳළා තියෙන්නේ. කිව්වට විශ්වාස කරන්නේ නෑ ඇයගේ බර කිලෝ ගරෑම් 107ක්ලු.
    හැබැයි ඇය මාස 10ක් ඇතුළත කිලෝ 49ක් දක්වා බර අඩු කරගෙන තියෙනවා. විශ්වාස කරන්නත් බෑ දැන්නම් ඇය හරිම හැඩයි.
    හර්ෂිගේ වයස අවුරුදු 29යි. ඇයි හෙදියක් ලෙස මෙල්බර්න් වල රෝහලක සේවය කරනවා..
    කොහොම හරි ඔන්න ජිම් එකට ගිහින් තමා ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් ඇයගේ බර කිලෝ 64ක්.
    ඇයගේ මේ අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන dailymail වෙබ් අඩවියෙත් පළ කරලා තියෙනවා.
    ඔන්න දැන්නම් ඉතින් ඇය ලෝකෙම දන්න චරිතයක් වෙලා.












     
    Last edited:
    • Like
    Reactions: Mr.Sherlock

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය බොරු බන් මුණක් ඔච්චර වෙනස් විදිහට වෙනස් වෙන්නේ නැ ජිම් ගියාට ෆැට් එක අඩු වෙනවා එත් ශේප් එක වෙනස් වෙන් නැ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය බොරු බන් මුණක් ඔච්චර වෙනස් විදිහට වෙනස් වෙන්නේ නැ ජිම් ගියාට ෆැට් එක අඩු වෙනවා එත් ශේප් එක වෙනස් වෙන් නැ

    යකෝ ෆැට් අඩුවෙනකොට ශේප් එක වෙනස් වෙනවනෙ .උස විතරයි වෙනස් වෙන්නෙ නැත්තෙ :angry::angry::angry:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    14583480_199225440500712_8998016442863452160_n.jpg
     

    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0
    aga nan hadaganna puluwan muna nan aniwa plastic surgery ekak karala

    na mchn mahata idala eka parata kettu unama face eke rali gathyak old look ekak enawa, mayageth e seen ekama tama thiyenne.

    anika facial exercises thiyanawa one tarama face eke hade wenas karagannath.

    kapawima tama wadagath de.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Gym withark newei plastic surgery ekakuth karagena wage

    මොකද දන්නෑ එකපාරටම හිතුනෙ .මොනා උනත් දවසට කිලෝමීටර් 5ක් වත් දුවන්න පුලුවන්නම් මාස 6න් ඕන ඇගක් අඩු කරන්න පුලුවන්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ~:love::shocked::love:~ අර ඉන්දියාවේ සුන්දරී වගේ. :cool: පට්ට යකු.
    මමත් හෙට ඉදලා ආපහු වර්ක්අවුට් පාරක් දාන්න ඕනි. :(
    tfs.