හිත කියවන මෘදුකාංගයක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    හිත කියවන මෘදුකාංගයක්...

    ඔබ යම් අංකයක් හිතේ තබාගෙන මේ මෘදුකාංගය කියන ආකාරයට වැඩි කිරීම,බෙදීම හා එකතු කිරීමක් කල විට ඔබව පුදුම කරමින් ඔබට ලැබුන පිලිතුර මෘදුකාංගයෙන් පෙන්වයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


    See : http://www.apps.gannadeshiyade.com/index.php?id=31

    31.jpg


    See : http://www.apps.gannadeshiyade.com/index.php?id=31