හිත ගිය කෙල්ලව යාලු කරගන්න කැමතිද

blue_in_rio

Well-known member
  • කාලෙකට පස්සේ හොඳ ත්‍රෙඩ් එකක් දැක්කා.මමත් උබේ ක්‍රමේ මොකක්ද කියලා බලන්න ආවේ.විහිලු නම් කරන්න එපා, මේවා ජීවිතේ පිළිබඳ ප්‍රශ්න. :sorry::sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කාලෙකට පස්සේ හොඳ ත්‍රෙඩ් එකක් දැක්කා.මමත් උබේ ක්‍රමේ මොකක්ද කියලා බලන්න ආවේ.විහිලු නම් කරන්න එපා, මේවා ජීවිතේ පිළිබඳ ප්‍රශ්න. :sorry::sorry:

    වටිනා කමක් නැ කියලා විහිලුවට ගන්නවා :dull:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,557
    113
    46
    Buttala
    මෙහෙමයි ඕකට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කෙමක් තියෙනවා. මේකට ඔය කෙල්ලගේ අදුනන කෙනෙක්ව සෙට් කරගන්න වෙනවා. එහෙම කරගෙන කෙල්ලගේ කේශ ධාතුවක් ඒ කියන්නේ කොන්ඩ කැල්ලක් හොයා ගනින්. ඊට පස්සේ තැබිලි ගෙඩියක උඩ කොටස ඉවත් කරලා මේ කොන්ඩ කැල්ල එකට දාපන්. රතු වද මලක් හොයාගෙන එකත් මේකටම දාපන්. පස්සේ එක පොල්ය්තිනේ උරෙකින් වහල දවස් හතක් පොඩි වලක පස් වලට යට කරලා තියපන්. දවස් හතකට පස්සේ අධිකරණ නියෝගයක් එහෙම අරගෙන අර වල දාපු එක ගොඩ ගනින් . පොඩි රා smell එකක් එයි. ගණන් ගන්න එපා. පස්සේ කොහොබ අත්තක් අරගෙන අර ද්‍රවනයෙන් ස්වල්පයක් කෙල්ල යන එන වෙලාවක් බලල කෙල්ලට ඉහපන්. අතින් නෙමෙයි කොහොබ අත්තෙන්. කෙල්ල එතනම කලන්තේ වගේ වැටෙනවා. ඊට පස්සේ කෙල්ලගේ දකුණු අතේ මද ඇගිල්ලේ තියෙන මුද්ද ඉබපන්. බඩු sure.

    මීට වඩා සාර්ථකයි කුණු වෙච්ච පොල් ගෙඩියක් කකුල් දෙක මුල අතෑරියානම්. වටේ ඉන්න උනුත් සිහි නැතිවෙනවා... :lol::lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මීට වඩා සාර්ථකයි කුණු වෙච්ච පොල් ගෙඩියක් කකුල් දෙක මුල අතෑරියානම්. වටේ ඉන්න උනුත් සිහි නැතිවෙනවා... :lol::lol::lol:

    :lol::lol::lol:
    අන්තඃපුරයක්ම සෙට් කරගත්තෑකි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි ඕකට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කෙමක් තියෙනවා. මේකට ඔය කෙල්ලගේ අදුනන කෙනෙක්ව සෙට් කරගන්න වෙනවා. එහෙම කරගෙන කෙල්ලගේ කේශ ධාතුවක් ඒ කියන්නේ කොන්ඩ කැල්ලක් හොයා ගනින්. ඊට පස්සේ තැබිලි ගෙඩියක උඩ කොටස ඉවත් කරලා මේ කොන්ඩ කැල්ල එකට දාපන්. රතු වද මලක් හොයාගෙන එකත් මේකටම දාපන්. පස්සේ එක පොල්ය්තිනේ උරෙකින් වහල දවස් හතක් පොඩි වලක පස් වලට යට කරලා තියපන්. දවස් හතකට පස්සේ අධිකරණ නියෝගයක් එහෙම අරගෙන අර වල දාපු එක ගොඩ ගනින් . පොඩි රා smell එකක් එයි. ගණන් ගන්න එපා. පස්සේ කොහොබ අත්තක් අරගෙන අර ද්‍රවනයෙන් ස්වල්පයක් කෙල්ල යන එන වෙලාවක් බලල කෙල්ලට ඉහපන්. අතින් නෙමෙයි කොහොබ අත්තෙන්. කෙල්ල එතනම කලන්තේ වගේ වැටෙනවා. ඊට පස්සේ කෙල්ලගේ දකුණු අතේ මද ඇගිල්ලේ තියෙන මුද්ද ඉබපන්. බඩු sure.

    :shocked::shocked::lol::lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    1942475.gif

    මමත් ඔය ගුරුකම අහල තියනව මගේ යාලුවෙක්ට හරිගියා ඔය ගුරු කමෙන්, හැබැයි ඒකිගෙ ඇඟිල්ලෙ මුද්දක් තිබ්බෙ නැහැලු, ඌ හුත්ත තමයි ඉඹල තිබ්බෙ, කෙල්ලට සිහිය එද්දිම බඩු සෙට්.

    :confused: