හිත ටිකක් රිදුනා මචන්....
අද අපේ ස්ටාෆ් එකේ සීනියර් කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න උනා මචන්...
උදේම එහෙම දෙයක් උන නිසා හිතට හරි නෑ වගේ.
අනික මෙහෙම දෙයක් වුන ප්රථම වතාව. මම පත්වීම් ගත්ත දවසේ ඉදලා අද වෙනකන් (දැන් අවුරුදු 3ක් විතර) ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක වලියක් දාගෙන නෑ.
මම හරිම ෆ්රෙන්ඩ්ලි විදියට හැමෝම එක්ක හිටියේ.
ඒත් අපේ ස්ටාෆ් එකේ එකෙක් දෙන්නෙක් එක්ක එහෙම ඉදලා හරියන්නේ නෑ වගේ.
උන් අපි එහෙම ඉන්නකොට ඔළුවට අත හෝදන්න එනවා..
මම අද පොරට තදින් කතා කරපු එකට පොරට රිදිලා.
පොර මේ සිද්දිය අපේ GMටත් කීවා.
GMගෙන් නම් අවුලක් නෑ. එයා මිනිස්සු ගැන හොදට දන්නවා.
මම මේ උබටටත් කියන්නේ මචන් ඔෆිස් ස්ටාෆ් එකක වැඩ කරනකොට හැමදේටම හිනා වෙලා, අහිංසක මූණ දාලා, අනුන්ගේ වැරදිත් තමුන් පිට පටවගෙන ඉදල හරි යන්නෙ නෑ.
හොද ආත්ම විස්වාසයකින්, මනා පෞර්ෂයකින් යුක්තව කටයුතු කරන්න ඕනේ.
වැරදි දේ වැරදි විදියටත් හරි දේ හරි විදියටත් දකින්න පුරුදු වෙන්න.
ස්ටාෆ් එකේ කෙනෙක් වරදක් කරනවනම් පෙන්නල දීලා වරද නිවරදි කරනව මිසක් උන්ව පාවාදීලා කවදාවත් ලොක්කන්ට මුට්ටි අල්ලන්න එපා.

Last edited: