Lassana nirmanayak Pandaman dan dakke sorry for the delay
sthuthiyi anji........
parakku wela hari dekala coment ekak demma ekata sathutuyi..........
Lassana nirmanayak Pandaman dan dakke sorry for the delay
parakku wela hari dekala coment ekak demma ekata sathutuyi..........
machan ... aye parana girlwama thoragaththada?.... hmmmm honda athdakeemak thamai.... lassanie macho ... !




ow machan
matath me wage deyak una
mata meka kiyawaddi a past eka matak una

nise

stuuutiyi.....lassanai![]()

සමහර වෙලාවට අපිට සිද්ද වෙනවා අකමැත්තෙන් උනත් හිතට ඉඩදෙන්න.... ඒ වගේම හදවතට එකගව ගන්න තීරණත් හරියන අවස්ථා ඕනතරම් තියෙනවා.
ලස්සන නිර්මාණයක් සහෝ........ දිගටම ලියමු
mokada akamathi...?
Lassana pada pelak malli...![]()


හිත කොහොම හරි කැරකිලා ඇවිත් දැන් නැවතිලා තියෙන තැන ඔබේ ජීවිතයට ලොකු පන්නරයක් ගෙන දෙනවා ඇතැයි උදක්ම සිතමි..
දිවි තිබෙන තාක් කල් කැරකෙන චක්‍රයක නිරතුරුව කැරකෙනා අපේ ජීවිත සෙක්කුවක් හා සමානය...
මල්ලිගේ නිර්මාන දිවියට මගේ ආසිරි........

අපේ හිත නවතින තැන අපිටවත් තීරනය කරන්න බැහැනේ...
ලස්සනයි මචන්..
මේක මම කලින් නොදැක්කේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ
