මගේ ජිවිතේ පලුඒ ප්‍රශ්ණයක් වුනත් පුද්ගලික එකක් වුනත් මගේ හොදම යාලුවෝ දෙන්නේක් ඉනන්වා අවුරුදු 15 කටත් එහා යාලුවෙකුයි යෙහෙලියකුයි, ඉස්කොලේ දවස් වල ඉදන් හිටපු එයාලත් දැන් බැදලා , එත් හිතට දුකක් වෙදානවක් අවම මම එයලට කියනවා. මම තනි වෙලා නැහැ කියලා මට දැනෙනන් ගත්තහම ප්‍රශ්ණ වලට උත්තරයක් නැති උවුනත් එයලා ගව. හිත නිදහස් වෙනවා. මේ විශාල ලෝකයේ තමන් කියනදේ අහන් ඉන්න කෙනෙක් නැහැ කියන හැගිම මරණයටත් වඩා අති භායනකයි, එත් මම දැන් ගොඩක් දුරට තරහා පාලණය කරන් ඉන්නේ මම ගොඩක් බණ අහානවා ඒ ආශ්‍රය වැඩි කරලා තියෙනෙන මම ඉන්නේ දුර රටක වුනත් පොත් කියවලා , යුටුබ් එකෙන් දැනුම ගනනවා, හිතනන් අපිට කිසිම බැදිමක් නැහැ කියලා, අඩුම ගනේ අපිට අපිවත් අයිති නැහැ කියලා ,හිතුවොත් මේ ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි,
උදාහරණයක්= අපිපොඩි කාලේ අම්මගේන් මොනවා හරි ඉල්ලලා අඩනවා ( එයලා නොදුනොත් ) අපි පොලවේ හැපි හැපි අඩනවා, එත් අම්මා සහා පූතා බැදිමේ කොහෙවත් නැහැ ඉල්ලන දෙවල් දෙන්න ඔන කියල. ඔයකාලේ නොතේරුණාට
පොඩ්ඩක් ලොකු වෙලා කර දඩු උස්මහත් වෙලා වයස 18 පැන්නහම අපි අමම්ට තෙකක් කැම එකක් ඉල්ලුවහම , අපේ හිතේ තියෙන දේට වඩා වෙනස් වුනොත් අම්මට බනිනවා අම්මේ මේ මොනවද කන්න බැහැ නේ කියලා , බොන්න බැහැ සීනි මදි ( එයි එහෙම කියන්නේ ) අම්මලා නීතියෙන් වත් බැදිමෙවත් නැහැ මෙවා මේ ගනට තියෙන්න ඔන කියලා.
පස්සේ අපි කසාදයක් කරගත්තහම උදේ නැගිට්ටහම් කිරි එක ඇදගාව නැත්නම් බැනිනවා බිරිදට . ඇයි එහෙම කරන්නේ එයා බිරිද වුනට මෙක දිය යුතුයි කියන සංකල්පය අපියි හිතට දාගෙන දුක් විදිනෙන, එහෙම සිදුවිල්ල ඉවත් කරොත් ගොඩක් ප්‍රශ්ණ නිරාකරණය වෙනවා . කගෙවත් හිත් රිදිමකින් තොරව
මම එහෙම කියනෙන සිද්ධියෙන් ඇතිවන වචන හුවමාරුව සමහර විට සදාගක් වයිරයක් වෙලා , හිත තුල කා වදිනවා, වයිස් යාලුවා ගෙන් එහෙම වුනොත් මුන්ට කියනන් පුලුවන් අවුරුදු ගනන් තමුසේ ඔයා එහෙම කිවා නේ, ඔය වගේ, බොස් වැඩිහිට්යෙක් නම් හිතේ තියන් ඉනන්වා මූ මෙහෙම කිව්වනේ කියල, මම කිය දෙවල් තේරෙනන් අති , කවුරු හරි බැන්නොත් ගැහනන් අවොත් මග අරින්න හිනා වෙලා මුහුන දෙන්න මග අරින්න , ඊට වඩා දඩුවමක් නැහැ එ අයට. බුදුසරණයි මම මේ දෙවල් කිව්වේ මම දන් වයස 29 කට කිට්ටු වුන , බැදපු ලමයි ඉන්න කෙනෙක් විදියට ගතවු අවුරුදු 29 අපස්සට හැරිලා , කරපු ඇනලයිස් එකකින් මගේ ජිව්තේ ගොඩ නගාගත්ත විදිය මගේ බිරිදත් එ වගේමයි හරිම හොදයි, වචනයක් කියනෙන නැහැ, හිතේ හංගන් ඉන්නවා තරහවා , එත් කාතානොකර ඉනන්වා කියන්නේ මරණවා වගේ දරුණු වෙදනවක්,