හිත මෙහෙම කිව්වොත්..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ක්‍රියාවලියක් තියෙනවා කියලා කොහොමද කියන්නේ?
    ඇත්ත කතාව තේරිලා කියන්න දෙයක් නැති උනාම උබ ඔන්න ඔය වගේ ඕක තියනව කියලා කොහොමද කියන්නේ අරක තියනව කියල කොහොමද තියෙන්නේ ගගා වටේ යන එක කරන්නේ හැමදාම ... :lol:

    එහෙම මුකුත් නැත්නම් ලබ්බ්ද "හිත මෙහෙම කිව්වොත්" , "ඔයා කරන්න ඕන දේ " වගේ දේවල් කියලා ත්‍රෙඩ් දාන්නේ ??
    දැන් උබ ඔතන හිත , ඔයා කියන , දේවල් බුදුහාමුදුරුවෝ , මේ video එක වගේ දේවලුත් තියනව ද නැද්ද කියලා පැහැදිලි කරනවද ඔය විදියටම ??

    උබට මට උත්තර දිගන්න බරිවෙද්දී විතරයි පැවැත්ම පරශ්න කරන්න මතක් වෙන්නේ .
    උබේ ෆැන්ටසි බලද්දී පැවැත්ම , තියනවද නැද්ද කියලා බලන්න මතක් වෙන්නේ නෑ ... අනේ පැංචෝ :lol:

    උන්ට සයන්ස් තෙරෙන්නෙත් නෑ
    සයන්ස් රෙද්දක් නෙවෙයි .. මුන්ට සරලව තියන දෙයක් වත් බලන්න තේරෙන්නේ නෑ . මොකක් හරි වැරදි කොන්ක් අල්ලන් , වැරදි උපකල්පනයක් අල්ලාගෙන ඒක පස්සේ බොරුවට කාලේ කකා ෆැන්ටසි හිතනවා . :rofl:
    ------ Post added on Mar 31, 2026 at 11:43 AM
     
    • Haha
    • Sad
    Reactions: jennt and dayt0na

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    එහෙම මුකුත් නැත්නම් ලබ්බ්ද "හිත මෙහෙම කිව්වොත්" , "ඔයා කරන්න ඕන දේ " වගේ දේවල් කියලා ත්‍රෙඩ් දාන්නේ ??
    දැන් උබ ඔතන හිත , ඔයා කියන , දේවල් බුදුහාමුදුරුවෝ , මේ video එක වගේ දේවලුත් තියනව ද නැද්ද කියලා පැහැදිලි කරනවද ඔය විදියටම ??

    කාලයක් සම්මුතියේ නරක දේවල්ම කරපු කෙනෙක්ට නිතරම එ වගේම සිතුවිලි එන්න පුලුවන්. එහෙම කෙනෙන්ට හික්මීම හදගන්න පුලුවන් විදිහක් පෙන්වන්නේ හාමුදුරුවෝ.

    හික්මීම හදාගත්තොත් තමයි චතුරාර්ය සත්‍ය දේශනාවක් අහලා, සතිපට්ඨානය වඩන්න පුලුවන් වෙන්නේ.

    සතිපට්ඨානයෙදි තමයි විපස්සනා නුවණින් ත්‍රිලක්ෂණය සම්මර්ෂණය කරන්නේ යෝගියා. එතකොට හොද/ නරකක් වත් සිතුවිල්ලක් වත් හම්බෙන්නැහැ, ත්‍රිලක්ෂණය හම්බෙන්නේ.

    උබට මට උත්තර දිගන්න බරිවෙද්දී විතරයි පැවැත්ම පරශ්න කරන්න මතක් වෙන්නේ .
    උබේ ෆැන්ටසි බලද්දී පැවැත්ම , තියනවද නැද්ද කියලා බලන්න මතක් වෙන්නේ නෑ ... අනේ පැංචෝ :lol:

    උබට තමයි අහන ප්‍රශ්නෙට උත්තර දීගන්න බැරි වුනහම බයිලා කියවෙන්නේ. කලින් අහපු ප්‍රශ්න දෙකටම තාම උත්තර නැහැ.

    උබේ ෆැන්ටසි බලද්දී පැවැත්ම , තියනවද නැද්ද කියලා බලන්න මතක් වෙන්නේ නෑ ... අනේ පැංචෝ :lol:

    පැවැත්මේ ඉන්න කෙනෙක්ට පැවැත්ම තුලින්ම තමයි නිවන පෙන්වන්න පුලුවන්. උට පැවැත්ම කියලා දෙයක් නැහැ කිව්වා කීයලා ඇති වැඩක් නැහැ.
    ------ Post added on Mar 31, 2026 at 11:52 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අනිත් දේ තමයි උබල ඔය හිත කියන දේ , මම කියන දේ කියල ලේබල් ගහද්දි හැමතිස්සෙම negative එක දාන්නේ හිත ට . :lol:

    මම කියන එකා හරිම හොදයි . . හිත තමයි ඕන නැති දේවල් කියන්නේ ..
    හරියට නිකන් ලපයගේ හුන්ඩු ආණ්ඩුවයි , රාජ්‍ය සේවයයි වගේ . . වැරද්දක් උනාම ලපයා ගේ අතේ නෙවෙයි , රාජ්‍ය සේවයේ වැරැද්ද කියලා අත පිහිද ගන්නවා වගේ .🤌

    තමන්ට එන වැරැදි සිතුවිලි වැරදි කියලා දැන දැන තමන්වම රවට්ටගන්න කරන්නේ අර වැරදි සිතුවිල්ල කරේ මම නෙවෙයි හිත කියල ලේබල් එකක් දාල තමන් හොද මිනිහා වෙන්න හදන එක . බොරුව කරන්න එපා බන් .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss

    ubage life philosophy/religion eka mokakda bn? nihilism?
     
    තමන්ට එන වැරැදි සිතුවිලි වැරදි කියලා දැන දැන තමන්වම රවට්ටගන්න කරන්නේ අර වැරදි සිතුවිල්ල කරේ නෙවෙයි හිත කියල ලේබල් එකක් දාල තමන් හොද මිනිහා වෙන්න හදන එක . බොරුව කරන්න එපා බන් .

    වැරදි සිතුවිලි එන එකෙක් ඒකෙන් මිදෙන්න මුලින්ම එන සිතුවිලි වැරදියි කියලා දැන ගන්න ඕනේ. ඊට පස්සේ කාලයක් හොද දේවල් පුරුදු කරහම කලින් වැරදි සිතුවිලි ඇවිත්, ඒවා එක්ක ගැටුණු ස්වභාවය නැති වෙනවා. පංච නීවර්ණ ධර්ම යටපත් වෙන්නේ එතකොට.

    මෙතන goal එක පංච නීවරණ යටපත් කරන එක.

    කෙනෙක් සිතුවිලි negative, positive කියලා වෙන් කරන්නැති වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට මොනා ආවත් කොහොමත් ගැටීමක් නැහැ, උපේක්ෂාවේ. එහෙම කෙනෙක්ට ඔහොම ප්‍රශ්නයක් එන්නැහැ. ඔහොම ප්‍රශ්නයක් එන්නේ එන නෙගටිව් සිතිවිලි එක්ක ගැටෙන කෙනෙක්ට. එහෙම කෙනෙක්ට මුලින් ඉන්න තත්වය යහපත් කර ගන්න පුලුවන් විදිහ පෙන්වන්න ඕනේ සත්‍ය පෙන්වන්න කලින්.

    ඔතන කතා කරන්නේ අදාළ audience එක ගැලපෙන්න.

    ඔහොම නීවරණ සමථ තැනකට ආවොත් තමයි ත්‍රිලක්ෂණය සම්මර්ෂණය කරන්න පුලුවන් වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    කාලයක් සම්මුතියේ නරක දේවල්ම කරපු කෙනෙක්ට නිතරම එ වගේම සිතුවිලි එන්න පුලුවන්. එහෙම කෙනෙන්ට හික්මීම හදගන්න පුලුවන් විදිහක් පෙන්වන්නේ හාමුදුරුවෝ.
    කාලය තියනවා කියලා කොහොමද කියන්නේ ?
    සම්මුතිය තියනවා කියලා කොහොමද කියන්නේ ?
    නරක කියලා දෙයක් තියනවා කියලා කොහොමද කියන්නේ ?
    දේවල් තියනවා කියලා කොහොමද කියන්නේ ?
    කෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ ?
    සිතුවිලි තියෙනවා කියලා කොහොමද කියන්නේ?
    හික්මීම තියනවා කියලා කොහොමද කියන්නේ ?
    හමුදුරෝවෝ ඉන්නවා කියලා කොහොමද කියන්නේ ?

    ඔතන කතා කරන්නේ අදාළ audience එක ගැලපෙන්න.
    ඒ කියන්නේ බොරු ද කියන්නේ ??
    ඔහොම නීවරණ සමථ තැනකට ආවොත් තමයි ත්‍රිලක්ෂණය සම්මර්ෂණය කරන්න පුලුවන් වෙන්නේ.
    ආයිත් උබේ ෆැන්ටසි කියවනවා . .ඔය ලබ්බවල් පොත් වල තිබ්බ පලියට ඇත්ත වගේ හේතු විදියට කියවන්න එපා යකෝ . . ඔය විශ්වාස උබ වගේ උන්ට විතරක් ඇත්ත උනාට ලෝකෙට ඕව ෆැන්ටසි කතා . :rofl:
    ------ Post added on Mar 31, 2026 at 12:01 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    කාලය තියනවා කියලා කොහොමද කියන්නේ ?
    සම්මුතිය තියනවා කියලා කොහොමද කියන්නේ ?
    නරක කියලා දෙයක් තියනවා කියලා කොහොමද කියන්නේ ?
    දේවල් තියනවා කියලා කොහොමද කියන්නේ ?
    කෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ ?

    හික්මීම තියනවා කියලා කොහොමද කියන්නේ ?
    හමුදුරෝවෝ ඉන්නවා කියලා කොහොමද කියන්නේ ?

    ඉතින් ඕක චතුරාර්ය සත්‍ය දේශනාවක් නෙමෙයි සීලය හදාගන්න පුලුවන් විදිහක්.

    ඔක්කොම දැනගැනීම් ලෝකයම තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක චතුරාර්ය සත්‍ය දේශනාවක් නෙමෙයි සීලය හදාගන්න පුලුවන් විදිහක්.

    ඔක්කොම දැනගැනීම් ලෝකයම තමයි.
    මොන රෙද්දටද සීලය හදාගන්නේ . . සීලය සෝවාන් වෙච්ච එකෙක් ගාවවත් නෑ කියල උබටම එදා පිළිගන්න උනා නේ .
    සීලය නැතුව සෝවාන් වෙන්න වගේ මාර්ගපල ලබන්නත් පුලුවන් නම් මොකටද සීලය ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    කියන්නේ බොරු ද කියන්නේ ??

    ඉන්න තත්වයෙන් උඩට යන්න පුලුවන් විදිහක් කියන්නේ.

    ඇත්ත/ බොරු සාපේක්ෂව අරන් වැඩන් තියෙද නිරපේක්ෂ ධහමක් දකින්න?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඉන්න තත්වයෙන් උඩට යන්න පුලුවන් විදිහක් කියන්නේ.

    ඇත්ත/ බොරු සාපේක්ෂව අරන් වැඩන් තියෙද නිරපේක්ෂ ධහමක් දකින්න?
    මොකද්ද දැන් ඉන්න තත්වේ ?
    මොකද්ද උඩට එනව කියලා කරන්නේ ?
    ඔය video එකේ ඉන්න කෙනා උඩට ඇවිත්ද අහන අයට වඩා ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ආයිත් උබේ ෆැන්ටසි කියවනවා . .ඔය ලබ්බවල් පොත් වල තිබ්බ පලියට ඇත්ත වගේ හේතු විදියට කියවන්න එපා යකෝ . . ඔය විශ්වාස උබ වගේ උන්ට විතරක් ඇත්ත උනාට ලෝකෙට ඕව ෆැන්ටසි කතා . :rofl:

    ලෝකය කොහොමත් fantasy යක් තමයි :lol:

    මොන රෙද්දටද සීලය හදාගන්නේ . . සීලය සෝවාන් වෙච්ච එකෙක් ගාවවත් නෑ කියල උබටම එදා පිළිගන්න උනා නේ .
    සීලය නැතුව සෝවාන් වෙන්න වගේ මාර්ගපල ලබන්නත් පුලුවන් නම් මොකටද සීලය ?

    සීලය ඕනේ වෙන්නේ සෝවාන් වෙන්න. චතුරාර්ය සත්‍යය දේශනාවක් අහන්, චතුරාර්ය සතය දැකලා, අවබෝධ කර ගන්න පුලුවන් වෙන්නේ පංච නීවරණ සමථ වෙලාවක.

    කෙන කෙනාගේ ප්‍රඥාව අනුව සමහරුන්ට අහන ගමන් මාර්ගඵල ලබන්න පුලුවන්.

    ගොඩක් අයට එහෙම බැ. එයාලා මුලින් සිල් වෘත රැකලා, සමාදන් වෙලා කම්පනය අඩු කර ගන්න ඕනේ. ඊට පස්සේ අහපු ධහම විමසලා අවබෝධ කර ගන්න ඕනේ.

    මොකද්ද දැන් ඉන්න තත්වේ ?
    මොකද්ද උඩට එනව කියලා කරන්නේ ?
    ඔය video එකේ ඉන්න කෙනා උඩට ඇවිත්ද අහන අයට වඩා ??

    අනාත්මක ධහමක "උබ ඉන්න තත්ත්වය" වැලිඩ් ප්‍රශ්නයක් කියලා උබ හිතනවද?

    හරියට අවබෝධ වුනොත් තත්වෙයි, මමයි දෙකම ගැන තියෙන සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ.

    මොකද්ද උඩට එනව කියලා කරන්නේ ?

    පංච නීවරණ යටපත් කරනවා.

    උදා: ගත්තොත් දූවිලි පිරිච්ච පතුල පේන්නැති කෝප්පයක කැලතිල්ල අඩු වුනහම පතුල පේනවා වගේ.
    ------ Post added on Mar 31, 2026 at 12:10 PM

    සීලය සෝවාන් වෙච්ච එකෙක් ගාවවත් නෑ

    සෝවාන් කෙනෙක්ට රහතන්වහන්සේ තරම් perfect සීලයක් නැහැ. ආර්ය කාන්ත සීලයෙන් කොහොමත් රැකෙනවා.
    ------ Post added on Mar 31, 2026 at 12:14 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    අනාත්මක ධහමක "උබ ඉන්න තත්ත්වය" වැලිඩ් ප්‍රශ්නයක් කියලා උබ හිතනවද?
    ෆැන්ටසියක් ඇතුලේ රියලිටිය වැලිඩ් නෑ තමයි . . :lol:
    ෆැන්ටසියේ ආතල් එක නැතිවෙනවා ඇත්ත තත්වේ පිළිගන්න උනාම.. ආගම් බිස්නස් එකට කෙලවෙන්නේ . දායකොයෝ කියන කස්ටමර්ස් ල ටික කැඩෙනවා

    ubage life philosophy/religion eka mokakda bn? nihilism?
    එහෙම පෙට්ටියක් මට නෑ .
    ------ Post added on Mar 31, 2026 at 12:27 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    ෆැන්ටසියක් ඇතුලේ රියලිටිය වැලිඩ් නෑ තමයි . . :lol:
    ෆැන්ටසියේ ආතල් එක නැතිවෙනවා ඇත්ත තත්වේ පිළිගන්න උනාම.. ආගම් බිස්නස් එකට කෙලවෙන්නේ . දායකොයෝ කියන කස්ටමර්ස් ල ටික කැඩෙනවා

    ආගම්, fantasy, business කතා උබ *හිතන් ඉන්න* ඒවනේ.

    උබ එකක් fantasy යක් කියලා පෙන්නන්නේ වෙන ඇත්ත කියලා හිතන් ඉන්න තව fantasy යක් සාපේක්ෂ කරන්.

    එහෙම පෙට්ටියක් මට නෑ .

    භ්‍රහ්මජාල සූත්‍රය කියවලා බලපන්. ඉන්න පෙට්ටිය හොයාගන්න පුලුවන්.
    ------ Post added on Mar 31, 2026 at 12:31 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    භ්‍රහ්මජාල සූත්‍රය කියවලා බලපන්. ඉන්න පෙට්ටිය හොයාගන්න පුලුවන්.
    අනේ තියාගනින් උබ ඕවා :lol:
    ලෝකෙම දේවල් කොහේ හරි අවුරුදු 2000කට 3000කට කලින් කියපු කතන්දර වලට ලගු කරගෙන මනෝ පාරවල් ගහන්න හොදයි ඕව
     
    • Haha
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    අනේ තියාගනින් උබ ඕවා :lol:
    ලෝකෙම දේවල් කොහේ හරි අවුරුදු 2000කට 3000කට කලින් කියපු කතන්දර වලට ලගු කරගෙන මනෝ පාරවල් ගහන්න හොදයි ඕව

    උබ *හිතන් ඉන්න* ඒවනේ

    ඔය උබ කරන එකට තමයි, දන්නැති දේවල් ගැන වෙන බයිලා හිතන් මනෝ ගහනවා කියන්නේ.

    දන්නැති දේ දැනගන්න පුලුවන් විදිහ කිව්වත් එකම බයිලේ තමයි.
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    වර්ණ තියෙනවා කියලා අදහස් කරේ නැහැ. වර්ණත් වර්ණ කියලා පැනවෙන්න බැහැ අන්තිමට.
    ------ Post added on Mar 31, 2026 at 11:03 AM

    තියෙනව කියල කිව්ව නෙවේ කිව්වෙ...තියෙනව කියල අදහස් නොකරන වර්න්යට හේතු මොනවද? වින්යානයට වර්නය හේතුවක් උනා වගෙ...වර්නයට හේතුව මොනවද?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    තියෙනව කියල කිව්ව නෙවේ කිව්වෙ...තියෙනව කියල අදහස් නොකරන වර්න්යට හේතු මොනවද? වින්යානයට වර්නය හේතුවක් උනා වගෙ...වර්නයට හේතුව මොනවද?

    වර්ණය හෝ කොහොම ගත්තත් *අපි ගන්න* ඔක්කොම සංකත.
    අවිද්‍යාව තමයි සකස්වීමට හේතුව.

    වින්යානයට වර්නය හේතුවක් උනා වගෙ

    මෙහෙම කියන්න බැහැනේ?

    දැනෙන බව එක්ක කොහොමත් එන ටිකනේ සන්නාව, වේදනාව..

    පන්චස්කන්ධය තුළ නිත්ය/ ආත්මීය බවක් පනවන්න බැරි වෙද්දී, වින්යානයට වර්නය හේතු.. කියලා නිත්‍ය ක්‍රියාවලියක් තියෙන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: Tz4400 and Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    ඉස්සෙල්ල ස්වාමින් වහන්සේ කොණ්ඩෙයි රැවුලයි බෑවනං නේ හොද...
    නෑ එයාගෙ හිත කියනව ඇත්තෙ රැවුල කපපන් කොණ්ඩෙ කපපන් කියලා. ඉතින් හිතට විරුද්ධ දේ කරන්නෙ. මාත් එයා කියන දේ කරනවා. දැන් නම් මගේ හිත කියන්නෙ උබට මෛත්‍රී කරන්න කියලා. 💀

    අඩේ මෙහෙම සින්දුවකුත් තියෙනවානේ.

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොළුවී සිටියි
    නැගුනු සෙනෙහේ
    කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි...//:(

    දැන් මේ සාදු කියන විදිහට සින්දුවෙ තේරුමත් වෙනස් වෙනවා 🤷‍♂️

    ඔබට සිත වෛර කරයි..
    දෙතොල ගොළු නොවී නොයයි ..
    නැගුනු වෛරේ..
    කියනු හැකිවී..
    මගේ සිත සොම්නසින් පිරෙයිි...// :love2:
    ------ Post added on Mar 31, 2026 at 8:14 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    වර්ණය හෝ කොහොම ගත්තත් *අපි ගන්න* ඔක්කොම සංකත.
    අවිද්‍යාව තමයි සකස්වීමට හේතුව.

    අපි ගන්න එකක් නෙවේ අහන්නෙ...දර්මයට අනුකූලව අහන්නෙ

    මෙහෙම කියන්න බැහැනේ?

    දැනෙන බව එක්ක කොහොමත් එන ටිකනේ සන්නාව, වේදනාව..

    පන්චස්කන්ධය තුළ නිත්ය/ ආත්මීය බවක් පනවන්න බැරි වෙද්දී, වින්යානයට වර්නය හේතු.. කියලා නිත්‍ය ක්‍රියාවලියක් තියෙන්න පුලුවන්ද?

    නිත්ය ක්‍රියාවලියක් ගැන නෙවේ අහන්නෙ...දර්මයට අනුව...හේතු පල දහමට අනුව..ස්පර්ශය වේදනාවට හේතුවක් වගේ...වරනයට හේතුව මොකක්ද කියල අහන්නෙ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,552
    1,993
    113
    අපි ගන්න එකක් නෙවේ අහන්නෙ...දර්මයට අනුකූලව අහන්නෙ

    නිත්ය ක්‍රියාවලියක් ගැන නෙවේ අහන්නෙ...දර්මයට අනුව...හේතු පල දහමට අනුව..ස්පර්ශය වේදනාවට හේතුවක් වගේ...වරනයට හේතුව මොකක්ද කියල අහන්නෙ...

    සංකතයම ඇරෙන්න වෙන දෙයක් ගන්න පුලුවන්ද?

    සකස් වීමම පිරිසිද දකින එක නේද පරමාර්ථය වෙන්නේ අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණයෙන්?