හිත මෙහෙම කිව්වොත්..

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    hitha kiyana de ignore karala hitiyoth?
    මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්

    සිත කියන්නේ දැනෙන ස්වභාවයට. දැනෙන ස්වභාවය නැත්තම් විඤ්ඤාණය පවතින්නේ රූප, වේදනා, සංඤා, සංඛාර එක්ක. පංචස්කන්ධය නිච්ච, ආත්ම, සුඛ නිසා තමයි පේන, ඇහෙන, දැනෙන, හිතෙන දෙයක් තියෙනවා සහ පේන, ඇහෙන, දැනෙන, හිතෙන මම ඉන්නවා කියන එක විද්‍යාමාන වෙන්නේ.

    පංචස්කන්ධයේ ඇත්ත ස්වභාවය තමයි කිසිම දෙයක් පැනවෙන්න බැරි ස්වභාවය.

    පුටුව ඇස් දෙකට පේනවා, අතින් අල්ලන්න පුලුවන් කියලා හිතුනට, ඇස් දෙකට පේන්නේ වර්ණ, අතට අහුවෙන්නේ ස්පර්ශ. ආයේ ඇස් දෙකක් තියෙනවා කියන්නේ රූපෙකට සාපෙක්ෂව. අත්/ හම තියෙනවා කියන්නේ ස්පර්ශ වේදනාවට සාපේක්ෂව. රූප/ වර්ණ පේනවා, ස්පර්ශ වේදනාව දැනෙනවා කියලා හිතන් ඉන්නෙත් ආයේත් හදාගත්ත දෘස්ටියක්. පන්චස්කන්ධය තුල ඔය මුකුත් පනවන්න බැහැ. පංචස්කන්ධය අනිච්චයි කියන්නේ කිසිම නිත්‍ය දෙයක් ගැන කියන්න බැරි නිසා. ඒ නිසාම අනාත්මයි. කිසි දෙයක් පැනවෙන්න බැරි වෙද්දී, මගේ කියලා ගන්න දේවලුත් පැනවෙන්න බැරි වෙනවා.

    පැනවෙන්න බැරි දේවල් තියෙනවා කියලා හිතන් ඉන්න එක සක්කාය දිට්ටිය. සක්කාය දිට්ටිය නිසා තමයි ලෝකේ හැම කතාවක්ම ඇත/ නැත අන්ත දෙකෙන් එකක තියෙන්නේ. කතාවම හම්බෙන්නැති තැනක, කතා හැදෙන එක තමයි සංස්කරණය. දුක.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,057
    113
    • Wow
    Reactions: AnuradhaRa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,844
    113
    Colombo

    හිත හීලෑ නෑ - හිත හීලෑයි
    හරිම මුරණ්ඩුයි - හරිම මුරණ්ඩු නෑ
    තැන තැන ඇවිදනවා - තැන තැන ඇවිදින්නේ නැ
    හිතෙන හිතෙන තැන නවතිනව - හිතෙන හිතෙන තැන නවතින්නේ නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,305
    113
    එකමත් එක රටක
    එහෙම හිත කියනව , මම වෙන එකක් කියනව කියලල දෙකක් නෑ යකෝ . .
    එකම එකා තමයි දෙකම කියන්නේ . එකක් කියලා අනිත් එක කියනව
    පුලුවන් නම් ඔය දෙන්නටම එකම පාර කියන්න කියපන් කෝ . එකක් කියලා තමයි අනිත් එක කියන්නේ . :lol:
    අදහස් දෙකම එන්නේ එකම තැනින් . . බොරුවට එකක් හිත , අනිත් එක මම කියලා ලේබල් කරන්නෙත් හිතෙන්ම තමයි

    ඔතන තියෙන්නේ එකිනෙකට පරස්පර සිතුවිලි දෙකක් මිසක් හිත එකක් කියනව මම එක්ක කියනව වගේ ලබ්බක් නෙවෙයි . ඔය ඔක්කොම බයිලා හිතන්නේ , ලේබල් ගහන්නේ එකම හිතන ක්‍රියාවලියෙන් ම තමයි .
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    මනසින් හිත පාලනය වෙනවාද, සිතින් මනස පාලනය වෙනවාද, එ දෙකම එකම කාසියෙ දෙපැත්තක්, ස්වයන් වින්ඥාණය මගින් කාසියක් බැලන්ස් කරනවා වගෙ සිත මනස පාලනය කරන්න පුලුවන්
    මම ලිව්වුවෙ අපබ්‍රන්ශ gibberish, සිත මනස කියලා දැම්මා, වින්ඥානය කියලා බර වචනයක් දැම්මා, කාසියක් එබුවා, බැලනස් කරා, දෙපැත්ත කියලා දැම්මා, හිතුවා වගෙ හෑලි අවා. @dilann 😆
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,406
    2,284
    113
    පුටුව ඇස් දෙකට පේනවා, අතින් අල්ලන්න පුලුවන් කියලා හිතුනට, ඇස් දෙකට පේන්නේ වර්ණ, අතට අහුවෙන්නේ ස්පර්ශ.

    මේ වර්න වලට හේතුව මොකක්ද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,057
    113
    මම ලිව්වුවෙ අපබ්‍රන්ශ gibberish, සිත මනස කියලා දැම්මා, වින්ඥානය කියලා බර වචනයක් දැම්මා, කාසියක් එබුවා, බැලනස් කරා, දෙපැත්ත කියලා දැම්මා, හිතුවා වගෙ හෑලි අවා. @dilann 😆
    @Blair Solari Ignore this imbecile ; He is ragebating you !
    I've also tried to enlight this ignorant bitches but
    " Arguing with a fool proves there are two "
    " Don’t try to fill a pot with a hole in it "
     
    • Love
    Reactions: jennt

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,057
    113
    Even you didn't realize it was gibberish.
    හිතුවා වගෙ හෑලි අවා.
    Dear ඔයාට කෙනෙක් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න/හිතන්න/විමසන්න intellectual capacity එකක් නෑ නම් බොරුවට manipulate කරන්න එපා answer හැලි ඉල්ලා ඉල්ලා හරිද මේ වගේ,
    කෙනෙක් මහන්සි වෙලා reply එකක් දෑවම එකට හිනාවෙන්නේ නැතුව respond කරන්න - argue or comply but do not make fun of em.

    Even you didn't realize it was gibberish.

    Basically he is saying - පංචස්කන්ධය ; පංච උපාදානස්කන්ධය වෙන්නේ හිතේ තියන මෝහාදික අවිද්‍යාව නිසා කියලා.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    එහෙම හිත කියනව , මම වෙන එකක් කියනව කියලල දෙකක් නෑ යකෝ . .
    එකම එකා තමයි දෙකම කියන්නේ . එකක් කියලා අනිත් එක කියනව
    පුලුවන් නම් ඔය දෙන්නටම එකම පාර කියන්න කියපන් කෝ . එකක් කියලා තමයි අනිත් එක කියන්නේ . :lol:
    අදහස් දෙකම එන්නේ එකම තැනින් . . බොරුවට එකක් හිත , අනිත් එක මම කියලා ලේබල් කරන්නෙත් හිතෙන්ම තමයි

    දෙකක් නැ කියමු. එකක් තියෙනවා කියන්නේ කොහොමද?

    ඔතන තියෙන්නේ එකිනෙකට පරස්පර සිතුවිලි දෙකක්

    සිතුවිලි තියෙනවා කියලා කොහොමද කියන්නේ?

    මේ වර්න වලට හේතුව මොකක්ද?

    වර්ණ තියෙනවා කියලා අදහස් කරේ නැහැ. වර්ණත් වර්ණ කියලා පැනවෙන්න බැහැ අන්තිමට.
    ------ Post added on Mar 31, 2026 at 11:03 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,824
    169,305
    113
    එකමත් එක රටක
    සිතුවිලි තියෙනවා කියලා කොහොමද කියන්නේ?
    කොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .

    හිත මම කියල දෙකක් නෑ ඔතන .
    ඔය එකම ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියම පාවිච්චි කරල ලේබල් දෙකක් දාගෙන කියවන්නේ . :rofl:
    උබල ඔය හැමතිස්සෙම වැරදි ෆැන්ටසි කෑල්ලක් කොනකින් අල්ලාගෙන ඒ අල්ලගත්ත වැරැද්ද පස්සේ ෆැන්ටසි හිත හිත ඉන්න දෙයක් කරන්නේ .
    මුලින්ම හරියට දෙයක් දකින්න බලපං. කොහේ හරි සිවුරක් ඔතා ගත්ත එකෙක් කියන මෝඩ ෆැන්ටසි කතා පස්සේ යන්න කලින්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,865
    2,281
    113
    කොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .

    හිත මම කියල දෙකක් නෑ ඔතන .
    ඔය එකම ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියම පාවිච්චි කරල ලේබල් දෙකක් දාගෙන කියවන්නේ . :rofl:
    උබල ඔය හැමතිස්සෙම වැරදි ෆැන්ටසි කෑල්ලක් කොනකින් අල්ලාගෙන ඒ අල්ලගත්ත වැරැද්ද පස්සේ ෆැන්ටසි හිත හිත ඉන්න දෙයක් කරන්නේ .
    මුලින්ම හරියට දෙයක් දකින්න බලපං. කොහේ හරි සිවුරක් ඔතා ගත්ත එකෙක් කියන මෝඩ ෆැන්ටසි කතා පස්සේ යන්න කලින්

    ක්‍රියාවලියක් තියෙනවා කියලා කොහොමද කියන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    කොච්චර ඇත නැත කියලා ගොන් කතා කිව්වත් තේරුමක් නෑ .

    හිත මම කියල දෙකක් නෑ ඔතන .
    ඔය එකම ක්‍රියාවලියට ඒ ක්‍රියාවලියම පාවිච්චි කරල ලේබල් දෙකක් දාගෙන කියවන්නේ . :rofl:
    උබල ඔය හැමතිස්සෙම වැරදි ෆැන්ටසි කෑල්ලක් කොනකින් අල්ලාගෙන ඒ අල්ලගත්ත වැරැද්ද පස්සේ ෆැන්ටසි හිත හිත ඉන්න දෙයක් කරන්නේ .
    මුලින්ම හරියට දෙයක් දකින්න බලපං. කොහේ හරි සිවුරක් ඔතා ගත්ත එකෙක් කියන මෝඩ ෆැන්ටසි කතා පස්සේ යන්න කලින්
    උන්ට සයන්ස් තෙරෙන්නෙත් නෑ