හිත රිදෙන අය කියවන්න එපා.....

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    *ඔබ කියන දේ කොමෙන්ට් කරන්න... මම කිසිම පක්ෂයකට අයත් නැහැ .... ඇත්ත දැන ගැනිම පිනිසයි....

    "දැන් අපේ ජනතාවට ඉතුරුවෙලා තියෙන්නෙ මහපාරේ මැරිලා යන්න විතරයි!"
    - *මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි*

    "එන්නත ගැන ජනතාව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර මටත්නෑ! මේ දේශපාලනය නොකර කලාව කරගෙන හිටියා නම් හොඳයි කියලා මටත් දැන් හිතෙනවා!"
    - *රාජ්‍ය ඇමතනී ගීතා කුමාරසිංහ*

    "හිරෙ විලංගුවෙ ලැගලා මේ ජනාධිපතිතුමයි ආණ්ඩුවයි ගේන්න කඩේ ගිය අපිට දැන් සිවුරක් ඇඳන් පාරෙ බැහලා යන්නත් බැරි තත්වයක් උදාවෙලා!"
    - *මැඩිල්ලේ පඥාලෝක හිමි*

    "රටේ හැම වැදගත් තැනකටම හමුදාකාරයො දාලා රටක් කරන්න පුලුවන්ද? හමුදා කරයො දන්නෙ යුද්ධ කරන්න මිසක් රටවල් පාලනය කරන්න නෙමෙයි"
    - *ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති සිරිවිමල නාහිමි.*

    "මේ ආණ්ඩුවේ දැන්බෙර කැඩිලා නැට්ටුවෝ සේරගෙම රෙදි ගැලවිලා දැන් ගමන යන්නෙ හෙලුවෙන්,,
    මේවා දකින මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරපු අපිටත් දැන් හරිම පිලිකුලක් දැනෙනවා.."
    - *ඇල්ලෙ ගුනවංශ හිමි.*

    "ඉතිහාසයේ මා දුටු දුර්වලම සහ අසමත්ම කැබිනට් මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි.මෙවැනි ඇමති මණ්ඩලයක් විසින් රටක් හදයි කියලා කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ!"
    - *ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී ඩිව් ගුණසේකර මහතා.*

    "මේ රටේ ජිවත්වෙන එකත් මහා කාලකන්නි කමක් බවට පත්වෙලා. මම මේ රටේ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කොහොම හරි හොඳට ඉගෙනගෙන විදේශ රටකට යන්න කියලයි..මාත් දැන් මේ හිතමින් ඉන්නෙ මේරට අත් ඇරලා යනවාද නැද්ද කියලයි!"
    - *ප්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක

    "කලින් තිබුනටත් වඩා දැන් දූෂණය,වංචාව ඉයවහා ගිහින් , සීනී බදු වංචාව කියන්නෙ මෑත කාලයේ සිදුවුනු දැවන්තම බදු වංචාවයි."
    - *ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා.*

    "අපිත් දැන් තනිකරම ආණ්ඩුවේ ප්‍රේක්ශකයො බවට පත්වෙලා කොයි මොහොතකහරි හරි පාරකට වැටෙනකම් ඔහේ බලාගෙන ඉන්නවා."
    - *ඇමති උදය ගම්මන්පිල මහතා.*

    "ඉතිහාසයේ මා දුටු දුර්වලම සහ අසමත්ම කැබිනට් මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි.මෙවැනි ඇමති මණ්ඩලයක් විසින් රටක් හදයි කියලා කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ!"
    - *ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී ඩිව් ගුණසේකර මහතා.*

    "පක්ෂ නායකයො ලෙස අපේ ඇති සාධනීය අදහස් කිසිවක් මේ ආණ්ඩුව කනකට ගන්නෙ නෑ. මේ අණ්ඩුවේ ජාතික සම්පත් විකිනිල්ලට අපිත් මුලුමනින්ම විරුද්ධයි."
    - *ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා.*

    මොකක්ද ඔබෙ අදහස....
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිරිසේන පඹයයි පොන්න රනිලයි රට පාලනය කරද්දි අපිට මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ නේද මචං @erozan

    ශික් ගොඨා ස' වත් ජනාදිපත් වෙලා හිටියනම්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    "දැන් අපේ ජනතාවට ඉතුරුවෙලා තියෙන්නෙ මහපාරේ මැරිලා යන්න විතරයි!"
    - *මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි*
     
    • Like
    Reactions: Renu77

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කලිනුත් ඔහොම කියල පස්සෙ දවසක මහින්ද ළඟ තියාගෙන "අපි හදාගත්තු ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ බැන්නේ හදාගන්නයි" කියනව මම අහගෙන. :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කලිනුත් ඔහොම කියල පස්සෙ දවසක මහින්ද ළඟ තියාගෙන "අපි හදාගත්තු ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ බැන්නේ හදාගන්නයි" කියනව මම අහගෙන. :baffled:

    මුරුත්තෙට්ටුවේ කියන්නේ චීවරදාරියෙක්. කෙලින්ම බිස්නස්මන්. මිනිහගේ පන්සලේ ගහක් ගලක් ගානේ නාකි මයිනගේ බැනර්. ආවාස ගේ මාලිගාව වගේ. පන්සලේ මිසීලට නවාතැන් පහසුකම්.

    පොර මිසීලගේ එක යූනියන් එකක ප්‍රසිඩන්ට් නේ. හාමුදුරුවන්‍ට යෝග්‍යයද කියපන්කෝ ගෑණු ගොඩක් ඉන්න සංගමේක සභාපති වෙන්න. පන්සලේ නැවතිලා ඉන්න මිසීලා මුරුත්තෙට්ටුට ෆක් එකයි ඕං වෙලේට බ්ලෝ ජොබ් එකයි දෙනවා ඇති හොඳට.
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි වැටිලා ඉන්න ලොකුම මුලාව තමයි ලංකාවේ දේශපාලකයෝ කවදා හරි මේ රට හදයි කියලා බලාපොරොත්තු වෙන එක. මොන පක්ෂේ මොකා බලයට ආවත් මෙච්චරයි. දේශපාලකයන්ගේ නම් සහ පක්ෂ වල නම් විතරයි වෙනස් උන්ගේ බලාපොරොත්තු අරමුණු සේරම එකයි.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අපි වැටිලා ඉන්න ලොකුම මුලාව තමයි ලංකාවේ දේශපාලකයෝ කවදා හරි මේ රට හදයි කියලා බලාපොරොත්තු වෙන එක. මොන පක්ෂේ මොකා බලයට ආවත් මෙච්චරයි. දේශපාලකයන්ගේ නම් සහ පක්ෂ වල නම් විතරයි වෙනස් උන්ගේ බලාපොරොත්තු අරමුණු සේරම එකයි.
    මම ඒකට එකෙන්ම එකගයි සහෝ.....දාන්න පහක්
     
    • Like
    Reactions: sachitha4444

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුරුත්තෙට්ටුවේ කියන්නේ චීවරදාරියෙක්. කෙලින්ම බිස්නස්මන්. මිනිහගේ පන්සලේ ගහක් ගහල් ගානේ නාකි මයිනගේ බැනර්. ආවාස ගේ මාලිගාව වගේ. පන්සලේ මිසීලට නවාතැන් පහසුකම්.

    පොර මිසීලගේ එක යූනියන් එකක ප්‍රසිඩන්ට් නේ. හාමුදුරුවන්‍ට යෝග්‍යයද කියපන්කෝ ගෑණු ගොඩක් ඉන්න සංගමේක සභාපති වෙන්න. පන්සලේ නැවතිලා ඉන්න මිසීලා මුරුත්තෙට්ටුට ෆක් එකයි ඕං වෙලේට බ්ලෝ ජොබ් එකයි දෙනවා ඇති හොඳට.
    ඒකත් බාර්කාරයයි වඩේ කාරයයි සහයෝගෙන් බිස්නස් කරනව වගෙ තමා දේසපාලන බිස්නස් එකට හාමුදුරුවෝ ධර්ම බිස්නස් එකෙන් සපෝට් එක දෙනව :yes:

    මිසීල පන්සලේ නැවතිල ඉන්නව කියල අපි දැනන් හිටියෙ නෑ නෙ :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකත් බාර්කාරයයි වඩේ කාරයයි සහයෝගෙන් බිස්නස් කරනව වගෙ තමා දේසපාලන බිස්නස් එකට හාමුදුරුවෝ ධර්ම බිස්නස් එකෙන් සපෝට් එක දෙනව :yes:

    මිසීල පන්සලේ නැවතිල ඉන්නව කියල අපි දැනන් හිටියෙ නෑ නෙ :baffled:
    උඹලා නොදන්න දේවල් කොච්චර තියෙද බ්‍රෝ
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    පොර මිසීලගේ එක යූනියන් එකක ප්‍රසිඩන්ට් නේ. හාමුදුරුවන්‍ට යෝග්‍යයද කියපන්කෝ ගෑණු ගොඩක් ඉන්න සංගමේක සභාපති වෙන්න. පන්සලේ නැවතිලා ඉන්න මිසීලා මුරුත්තෙට්ටුට ෆක් එකයි ඕං වෙලේට බ්ලෝ ජොබ් එකයි දෙනවා ඇති හොඳට.
    me pansala kohed tynne? mtth mahana wenn asai meke
     
    • Love
    • Haha
    Reactions: Renu77 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    මුරුත්තෙට්ටුවේ කියන්නේ චීවරදාරියෙක්. කෙලින්ම බිස්නස්මන්. මිනිහගේ පන්සලේ ගහක් ගහල් ගානේ නාකි මයිනගේ බැනර්. ආවාස ගේ මාලිගාව වගේ. පන්සලේ මිසීලට නවාතැන් පහසුකම්.

    පොර මිසීලගේ එක යූනියන් එකක ප්‍රසිඩන්ට් නේ. හාමුදුරුවන්‍ට යෝග්‍යයද කියපන්කෝ ගෑණු ගොඩක් ඉන්න සංගමේක සභාපති වෙන්න. පන්සලේ නැවතිලා ඉන්න මිසීලා මුරුත්තෙට්ටුට ෆක් එකයි ඕං වෙලේට බ්ලෝ ජොබ් එකයි දෙනවා ඇති හොඳට.
    Koheda ban oya bodima tiyenne?
     
    • Wow
    Reactions: Renu77

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Ara gamunu kumaraya hunusal bath kana widiyata tamayi mun andu karanne.
    Ow ithin kalin unut 48 idala kale ehema tamayi.
    Mata penne apita system ekakata wada karanna baha.ekayi lokuma awulak
     
    • Like
    Reactions: Renu77