*ඔබ කියන දේ කොමෙන්ට් කරන්න... මම කිසිම පක්ෂයකට අයත් නැහැ .... ඇත්ත දැන ගැනිම පිනිසයි....
"දැන් අපේ ජනතාවට ඉතුරුවෙලා තියෙන්නෙ මහපාරේ මැරිලා යන්න විතරයි!"
- *මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි*
"එන්නත ගැන ජනතාව අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර මටත්නෑ! මේ දේශපාලනය නොකර කලාව කරගෙන හිටියා නම් හොඳයි කියලා මටත් දැන් හිතෙනවා!"
- *රාජ්‍ය ඇමතනී ගීතා කුමාරසිංහ*
"හිරෙ විලංගුවෙ ලැගලා මේ ජනාධිපතිතුමයි ආණ්ඩුවයි ගේන්න කඩේ ගිය අපිට දැන් සිවුරක් ඇඳන් පාරෙ බැහලා යන්නත් බැරි තත්වයක් උදාවෙලා!"
- *මැඩිල්ලේ පඥාලෝක හිමි*
"රටේ හැම වැදගත් තැනකටම හමුදාකාරයො දාලා රටක් කරන්න පුලුවන්ද? හමුදා කරයො දන්නෙ යුද්ධ කරන්න මිසක් රටවල් පාලනය කරන්න නෙමෙයි"
- *ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති සිරිවිමල නාහිමි.*
"මේ ආණ්ඩුවේ දැන්බෙර කැඩිලා නැට්ටුවෝ සේරගෙම රෙදි ගැලවිලා දැන් ගමන යන්නෙ හෙලුවෙන්,,
මේවා දකින මේ ආණ්ඩුව ගේන්න කටයුතු කරපු අපිටත් දැන් හරිම පිලිකුලක් දැනෙනවා.."
- *ඇල්ලෙ ගුනවංශ හිමි.*
"ඉතිහාසයේ මා දුටු දුර්වලම සහ අසමත්ම කැබිනට් මණ්ඩලය වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි.මෙවැනි ඇමති මණ්ඩලයක් විසින් රටක් හදයි කියලා කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ!"
- *ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී ඩිව් ගුණසේකර මහතා.*
"මේ රටේ ජිවත්වෙන එකත් මහා කාලකන්නි කමක් බවට පත්වෙලා. මම මේ රටේ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කොහොම හරි හොඳට ඉගෙනගෙන විදේශ රටකට යන්න කියලයි..මාත් දැන් මේ හිතමින් ඉන්නෙ මේරට අත් ඇරලා යනවාද නැද්ද කියලයි!"
- *ප්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක
"කලින් තිබුනටත් වඩා දැන් දූෂණය,වංචාව ඉයවහා ගිහින් , සීනී බදු වංචාව කියන්නෙ මෑත කාලයේ සිදුවුනු දැවන්තම බදු වංචාවයි."
- *ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා.*
"අපිත් දැන් තනිකරම ආණ්ඩුවේ ප්‍රේක්ශකයො බවට පත්වෙලා කොයි මොහොතකහරි හරි පාරකට වැටෙනකම් ඔහේ බලාගෙන ඉන්නවා."
- *ඇමති උදය ගම්මන්පිල මහතා.*

"පක්ෂ නායකයො ලෙස අපේ ඇති සාධනීය අදහස් කිසිවක් මේ ආණ්ඩුව කනකට ගන්නෙ නෑ. මේ අණ්ඩුවේ ජාතික සම්පත් විකිනිල්ලට අපිත් මුලුමනින්ම විරුද්ධයි."
- *ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා.*
මොකක්ද ඔබෙ අදහස....

Last edited: