හිත සැහැල්ලු කරග්න්න දැම්මේ

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මම ප්‍රසිද්ධ ආයතනයක අවුරුදු 20 ක් සේවකයෙක් විදිහට දුක් ව්ිදලාවැඩ කලා.ගේ හැදුවා .කඩ හැදුවා .රෙන්ට් එකට දුන්න..කොරෝනා වලින් පස්සෙ වන්දිය අරන් අයින් උනා ..ඒ වෙද්දී මන් මගෙ සල්ලි වලින් කඩයක් දෙකක් හදලා තිබ්බේ .ඉතින් මන් වන්දි මුදල් ඩිපෝසිට් ඔක්කොම දාලා කඩේ බඩු ටික ටික පුරවලා බිස්නස් කරනවා.හාඩ්වෙයාර් වගේ නරක් නොවෙන බඩු වර්ග කියලා හිතන්ඩකෝ.ගෝලයෝ නෑ.කඩ කුලියක් නැති නිසා ටවුන් වලට වඩා ගොඩක් අඩුවට ලාභ තියාගෙන දුන්නා.ගෙවන්ඩ දුන්නේ 80% ක් ම.මට එක සහෝදරයෙක් ඉන්නවා .එයා ජොබ් එකක් කරනවා.අපි දෙන්නාම බැදලා නෑ.ගෙදර ඉන්නේ මම නිසා ගෙදර ඔක්කොම වැඩ මගෙ පිට උඩ.හරක් බදින්ඩ ,වී කොටන්ඩ ,වෙල් වැඩ,ඉඩම් වල වැඩ,බඩු ගේන්ඩ,අම්මලගේ නෑදෑයෝන්ගේ ගමන් බිමන්,මල ගෙවල් වෙඩින් ඔක්කොටම මම යන්ඩ ඕන.දෙමව්පියන් වයස නිසා..මහප්පාගේ ලමයි නෑ..ඒ මහගෙදර ,එහේ ඉන්නේ මහ්ප්පා ලොකු අම්මා විතරයි .එයාලට ලොකු මිනිස්සු ඉන්නවා .ඒත් වැඩක් කර ගන්න කවුරුත් නෑ.එයාලා ඒ ඉඩම් මට දෙන්ඩ හදනවා.ඒත් ඒවාට ආසාවෙන් වෙන නෑයෝ ඉන්නවා ..මට තියෙන ඉඩම් මේ ආදායම් ඇති කියලා මම ඉන්නේ ...එයාලගෙ හදිසි වැඩ කරන්ඩත් වෙනවා.අයියා බයික්,මොකුත්ම පදින් නෑ.ඒවා බෑ..
    කඩේට වෙලාවට යන්ඩ බෑ.මේ වැඩ නිසා ..
    ජොබ් එකක් විදිහට කඩේ හැමදාම ඇර ගන්න බෑ.ජොබ් එකත් නෑ..
    අපේ තාත්තා දේවාල පස්සෙ යනවා ..ඒවා විස්වාස කරනවා වැඩි ..එයාගේ ඇගේ මල ගිය කෙනෙක් ඉන්නවා කියලා එයාගෙන් දේවාල කාරයෝ සල්ලි ක්ඩනවා.ඉතින් තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්ඩලු.ලක්ෂ ගනන් ඒවාට ඉල්ලනවා.මන් ගාව කඩේ බඩු වල වත්කම් තියෙනවා .සල්ලි තියා ගන් නෑ පොතේ.මොකද ඩිපෝසිට් පොලිය අඩු නිසා..තාත්තා කියවනවා එයාගේ දේවාල වැඩ වලට සල්ලි නොදුන්නොත්..මන් ඒවට දෙන්ඩ කැමති නෑ.එයා කොහේ හරි දේවාල හොයා ගෙන මට කියනවා වීල් එකේ යන්ඩ ඕනෑ කියලා ..ඔහොම සිය ගානකට ගිහින් ඇති .අපරාදේ කාලය ,මුදල් ..ඒවාගේ තෝත්තර වල බඩු වලට ගොඩක් වියදම් ..
    මම පන්සිල් පද පහ රැක ගෙන පින් වැඩ කරගෙන දර්මය අවබෝධ ගමනක් ආව කෙනෙක් .රුපියලක් වත් නය නෑ.කාටවත් .මට දැන් අවුරුදු 39 ක්..තාත්තා අම්මා කොච්චර යෝජනා ගෙනාවත්,මනමාලියෝ බැලුවත් හිත යන් නෑ.හේතුවක් තියෙනවා ඒකට.
    මන් ස්කෝලේ යන කාලේ අපේ පුංචි නැති උනා.බාප්පා වෙන දීගෙක ගිහින් .එන්නේ නෑ.ඊට පස්සෙ එයාගේ පොඩි දුවෙක් පුතෙක් හිටිය .මේ ලමයි ගැන බැලුවා අපේ අම්මා ..මේ ලමයි දෙන්නාගෙන් දුව වැඩිමල් ..මේ ලමයි දෙන්නා මාත් එක්ක සහෝදරයෙක් වගේ ලෙන්ගතුයි..නිතරම පෝන් එකෙන් මට කතා කරනවා.අවුරුදු 20 විතර ඉදන් මගෙන් උපදෙස් ගන්නේ වැඩක් කරද්දී ..ඉතින් මේ දුව කැමති නෑ මන් මනමාලයො බලන්න යනවට.අඩුම ගානේ වෙන අක්කෙක් එක්කවත් කතා කලොත් බනිනවා .මට පුදුම ආදරයක් ..මත් එයාට ආදරෙයි .ඒත් මන් කියන්න ගියේ නෑ.එයා ස්කෝලේ යද්දිම මට ආදරයක් ප්‍රකාශ කලා.මන් ඒකෙන් ඒ කාලේ කාටවත් කියන්න බැරි තැනක තනි උනා.එතකොට මට අවුරුදු 25ක්.එයා 10 වසරේ..මන් නිතරම කිඋවා අපි සහොදයෝ කියලා .එයාට ඒවා වැඩක් නෑ.මාවලු ඕන..මන් එනව එයා ගේ මිදුලේ උදලු ගාලා අතු ගාල තියෙන්නේ ..එයා බයයිලු එයා තනි වෙයි කියලා ..හොද සමාජයක් දැනුමක් තියෙන කෙනෙක් .මාත් එක්ක හැමදාම කතා කරන්ඩ ඕනෑ එයාට .එයා දැන් ලොකු ජොබ් එකක් කරනවා.එයාගේ මල්ලිත් එහෙමයි.මල්ලිත් මාත් එක්ක ගොඩක්ම ලෙන්ගතුයි .මම මල්ලි එක්ක කතා කලත් නංගි රීරිසියයි.
    අන්තිමට සිපගැනීම් ගොඩක් හුවමාරු උනා.මාත් ඒ කාලේ අමුතු ලෝකෙක අතරමං උනා.එයා මට නිතරම වීඩියෝ කෝල් අර ගන්න පෙලබුනා. මට ලස්සන පොටො එවනවා රෑට ..මටත් ඒ ආදරේ නැතුව බැරුව ගියා ..එහෙ ගියොත් හරි අපේ දිහා ආවොත් අවස්තාවක් හොයල හොරෙන් කිස් දීලා යනවා .
    කර්මය එලය විස්වාස කරන නිසා වැරදි දේකට නොයා ඉන්නවා අමාරුවෙන් මන්.දැන් මටත් ඒ ආදරේ නැතුව බැරි වෙලා .නෑදෑයෝන්ගේ බලපෑම් එක්ක එයා බලන්න මනමාලයො එනවා.එයා කැමති නෑ ඒවාට.මන් කියනවා හොදනම් කැමති වෙන්ඩ කියලා .මාත් ආසයි එයා සතුටින් ලමයි හදාගෙන ඉන්නවා දකින්නට .ලේ නෑකම නිසා මන් මේකට බයයි.එයා බදිමුම කියනවා.අංග විකල ලමයෙක් ඉපදුනොත් පවුල් 2ක් අපරාදේ නේද...කවුරුත් මේවා දන්නේත් නැ.ගෙදරට කියන්න බෑ..දැන් මට 39ක්..කිසිම සතෙක් නොමරපු,මත් පැන් නොබොන උත්සාහ වන්ත මගෙ ජීවිතය අපරාදේ ගෙවුනා කියලා හිතෙනවා
    දේපොළ තියාගෙන දුක් විදිනවා.මන් කැමති නෑ දේපොළ විකුනලා කන්ඩ.ඒවා රකිනවා මන්
    කෙසෙල් පොල් හදලා තියෙන්නේ .ස්බාවික පරිසරය එක්ක ඉන්න ආස.පොල්වේ පය ගහලා ඉන්නේ .වගකීම් බදා ගත්ත සරීර කූඩුවක් විතරයි ඉතිරි උනේ.ගෙදර බැනුම් බදින් නැ කියලා ..ඒ ප්‍රශ්න මැද ඉන්නේ ..හිත සැහැල්ලු කර ගන්න දැම්මේ ..බනින්ඩ එපා.මොකද ගෙදර දාලා නිදහස් තැනකට යන්ඩ හිතිලා තියෙන්නේ .ඒත් දෙමව්පියන් වෙනුවෙන් මට මෙහෙම දුක් විදින්න වෙනවා..කෙටියෙන් කිඋවේ ...බුදු සරනයි .මන් මොකද කරන්නේ .බනින්න එපා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mukut karanna epa
    Tawa wistara madi ban
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    ඒ කියන්නේ දෙන්නගේ වයස් පරතරේ අවුරුදු 11ක් වගේ නේද? 🙄

    ගෙදරට කියන්න තියෙන්නේ දැන් හරි. නැත්තන් දෙන්නගෙම ජීවිත අනාත වෙනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕව ගැන හිත හිතා ඉන්නේ නැතුව ආතල් එකේ ඉදපන් බන්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මාත් ආසයි එයා සතුටින් ලමයි හදාගෙන ඉන්නවා දකින්නට .ලේ නෑකම නිසා මන් මේකට බයයි.එයා බදිමුම කියනවා.අංග විකල ලමයෙක් ඉපදුනොත් පවුල් 2ක් අපරාදේ නේද...
    බඳින්න ඉස්සෙල්ල මොනවහරි Tests නැද්ද first cousin marriage නිසා birth defects ඒවිද කියල verify කර ගන්න. එහෙම පුලුවන්නම් බය වෙන්න දෙයක් නැහැනේ. පොඩ්ඩක් හොයල බලපන්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    මම ප්‍රසිද්ධ ආයතනයක අවුරුදු 20 ක් සේවකයෙක් විදිහට දුක් ව්ිදලාවැඩ කලා.ගේ හැදුවා .කඩ හැදුවා .රෙන්ට් එකට දුන්න..කොරෝනා වලින් පස්සෙ වන්දිය අරන් අයින් උනා ..ඒ වෙද්දී මන් මගෙ සල්ලි වලින් කඩයක් දෙකක් හදලා තිබ්බේ .ඉතින් මන් වන්දි මුදල් ඩිපෝසිට් ඔක්කොම දාලා කඩේ බඩු ටික ටික පුරවලා බිස්නස් කරනවා.හාඩ්වෙයාර් වගේ නරක් නොවෙන බඩු වර්ග කියලා හිතන්ඩකෝ.ගෝලයෝ නෑ.කඩ කුලියක් නැති නිසා ටවුන් වලට වඩා ගොඩක් අඩුවට ලාභ තියාගෙන දුන්නා.ගෙවන්ඩ දුන්නේ 80% ක් ම.මට එක සහෝදරයෙක් ඉන්නවා .එයා ජොබ් එකක් කරනවා.අපි දෙන්නාම බැදලා නෑ.ගෙදර ඉන්නේ මම නිසා ගෙදර ඔක්කොම වැඩ මගෙ පිට උඩ.හරක් බදින්ඩ ,වී කොටන්ඩ ,වෙල් වැඩ,ඉඩම් වල වැඩ,බඩු ගේන්ඩ,අම්මලගේ නෑදෑයෝන්ගේ ගමන් බිමන්,මල ගෙවල් වෙඩින් ඔක්කොටම මම යන්ඩ ඕන.දෙමව්පියන් වයස නිසා..මහප්පාගේ ලමයි නෑ..ඒ මහගෙදර ,එහේ ඉන්නේ මහ්ප්පා ලොකු අම්මා විතරයි .එයාලට ලොකු මිනිස්සු ඉන්නවා .ඒත් වැඩක් කර ගන්න කවුරුත් නෑ.එයාලා ඒ ඉඩම් මට දෙන්ඩ හදනවා.ඒත් ඒවාට ආසාවෙන් වෙන නෑයෝ ඉන්නවා ..මට තියෙන ඉඩම් මේ ආදායම් ඇති කියලා මම ඉන්නේ ...එයාලගෙ හදිසි වැඩ කරන්ඩත් වෙනවා.අයියා බයික්,මොකුත්ම පදින් නෑ.ඒවා බෑ..
    කඩේට වෙලාවට යන්ඩ බෑ.මේ වැඩ නිසා ..
    ජොබ් එකක් විදිහට කඩේ හැමදාම ඇර ගන්න බෑ.ජොබ් එකත් නෑ..
    අපේ තාත්තා දේවාල පස්සෙ යනවා ..ඒවා විස්වාස කරනවා වැඩි ..එයාගේ ඇගේ මල ගිය කෙනෙක් ඉන්නවා කියලා එයාගෙන් දේවාල කාරයෝ සල්ලි ක්ඩනවා.ඉතින් තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්ඩලු.ලක්ෂ ගනන් ඒවාට ඉල්ලනවා.මන් ගාව කඩේ බඩු වල වත්කම් තියෙනවා .සල්ලි තියා ගන් නෑ පොතේ.මොකද ඩිපෝසිට් පොලිය අඩු නිසා..තාත්තා කියවනවා එයාගේ දේවාල වැඩ වලට සල්ලි නොදුන්නොත්..මන් ඒවට දෙන්ඩ කැමති නෑ.එයා කොහේ හරි දේවාල හොයා ගෙන මට කියනවා වීල් එකේ යන්ඩ ඕනෑ කියලා ..ඔහොම සිය ගානකට ගිහින් ඇති .අපරාදේ කාලය ,මුදල් ..ඒවාගේ තෝත්තර වල බඩු වලට ගොඩක් වියදම් ..
    මම පන්සිල් පද පහ රැක ගෙන පින් වැඩ කරගෙන දර්මය අවබෝධ ගමනක් ආව කෙනෙක් .රුපියලක් වත් නය නෑ.කාටවත් .මට දැන් අවුරුදු 39 ක්..තාත්තා අම්මා කොච්චර යෝජනා ගෙනාවත්,මනමාලියෝ බැලුවත් හිත යන් නෑ.හේතුවක් තියෙනවා ඒකට.
    මන් ස්කෝලේ යන කාලේ අපේ පුංචි නැති උනා.බාප්පා වෙන දීගෙක ගිහින් .එන්නේ නෑ.ඊට පස්සෙ එයාගේ පොඩි දුවෙක් පුතෙක් හිටිය .මේ ලමයි ගැන බැලුවා අපේ අම්මා ..මේ ලමයි දෙන්නාගෙන් දුව වැඩිමල් ..මේ ලමයි දෙන්නා මාත් එක්ක සහෝදරයෙක් වගේ ලෙන්ගතුයි..නිතරම පෝන් එකෙන් මට කතා කරනවා.අවුරුදු 20 විතර ඉදන් මගෙන් උපදෙස් ගන්නේ වැඩක් කරද්දී ..ඉතින් මේ දුව කැමති නෑ මන් මනමාලයො බලන්න යනවට.අඩුම ගානේ වෙන අක්කෙක් එක්කවත් කතා කලොත් බනිනවා .මට පුදුම ආදරයක් ..මත් එයාට ආදරෙයි .ඒත් මන් කියන්න ගියේ නෑ.එයා ස්කෝලේ යද්දිම මට ආදරයක් ප්‍රකාශ කලා.මන් ඒකෙන් ඒ කාලේ කාටවත් කියන්න බැරි තැනක තනි උනා.එතකොට මට අවුරුදු 25ක්.එයා 10 වසරේ..මන් නිතරම කිඋවා අපි සහොදයෝ කියලා .එයාට ඒවා වැඩක් නෑ.මාවලු ඕන..මන් එනව එයා ගේ මිදුලේ උදලු ගාලා අතු ගාල තියෙන්නේ ..එයා බයයිලු එයා තනි වෙයි කියලා ..හොද සමාජයක් දැනුමක් තියෙන කෙනෙක් .මාත් එක්ක හැමදාම කතා කරන්ඩ ඕනෑ එයාට .එයා දැන් ලොකු ජොබ් එකක් කරනවා.එයාගේ මල්ලිත් එහෙමයි.මල්ලිත් මාත් එක්ක ගොඩක්ම ලෙන්ගතුයි .මම මල්ලි එක්ක කතා කලත් නංගි රීරිසියයි.
    අන්තිමට සිපගැනීම් ගොඩක් හුවමාරු උනා.මාත් ඒ කාලේ අමුතු ලෝකෙක අතරමං උනා.එයා මට නිතරම වීඩියෝ කෝල් අර ගන්න පෙලබුනා. මට ලස්සන පොටො එවනවා රෑට ..මටත් ඒ ආදරේ නැතුව බැරුව ගියා ..එහෙ ගියොත් හරි අපේ දිහා ආවොත් අවස්තාවක් හොයල හොරෙන් කිස් දීලා යනවා .
    කර්මය එලය විස්වාස කරන නිසා වැරදි දේකට නොයා ඉන්නවා අමාරුවෙන් මන්.දැන් මටත් ඒ ආදරේ නැතුව බැරි වෙලා .නෑදෑයෝන්ගේ බලපෑම් එක්ක එයා බලන්න මනමාලයො එනවා.එයා කැමති නෑ ඒවාට.මන් කියනවා හොදනම් කැමති වෙන්ඩ කියලා .මාත් ආසයි එයා සතුටින් ලමයි හදාගෙන ඉන්නවා දකින්නට .ලේ නෑකම නිසා මන් මේකට බයයි.එයා බදිමුම කියනවා.අංග විකල ලමයෙක් ඉපදුනොත් පවුල් 2ක් අපරාදේ නේද...කවුරුත් මේවා දන්නේත් නැ.ගෙදරට කියන්න බෑ..දැන් මට 39ක්..කිසිම සතෙක් නොමරපු,මත් පැන් නොබොන උත්සාහ වන්ත මගෙ ජීවිතය අපරාදේ ගෙවුනා කියලා හිතෙනවා
    දේපොළ තියාගෙන දුක් විදිනවා.මන් කැමති නෑ දේපොළ විකුනලා කන්ඩ.ඒවා රකිනවා මන්
    කෙසෙල් පොල් හදලා තියෙන්නේ .ස්බාවික පරිසරය එක්ක ඉන්න ආස.පොල්වේ පය ගහලා ඉන්නේ .වගකීම් බදා ගත්ත සරීර කූඩුවක් විතරයි ඉතිරි උනේ.ගෙදර බැනුම් බදින් නැ කියලා ..ඒ ප්‍රශ්න මැද ඉන්නේ ..හිත සැහැල්ලු කර ගන්න දැම්මේ ..බනින්ඩ එපා.මොකද ගෙදර දාලා නිදහස් තැනකට යන්ඩ හිතිලා තියෙන්නේ .ඒත් දෙමව්පියන් වෙනුවෙන් මට මෙහෙම දුක් විදින්න වෙනවා..කෙටියෙන් කිඋවේ ...බුදු සරනයි .මන් මොකද කරන්නේ .බනින්න එපා.
    උබෙ දෙපල මට ලියපන්කො
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,871
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ගැන හිත හිතා ඉන්නේ නැතුව ආතල් එකේ ඉදපන් බන්

    images
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අංගවිකල දරුවන් හැදෙන්න kalin ටෙස්ට් කරන්න පුළුවන් නේද blood අරන්.

    අනික් එක ලමයි ඕනම නෑ නේ බං හදන්න.

    මන් නම් ලමයි හදන්නේ නෑ.

    ගැලපෙනවා නම් bandinna. නැත්තන් අපරාදේ බං
    ඕනම උනොත් ලමයෙක් අරන් හදාගන්න පුළුවන් නේ

    අංගවිකල case එකට නම් solution ඇති
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    දෙන්නම එක්තු වෙලා ටෙස්ට් එකක් කරලා බැදපන්කෝ.

    බදින්න වයසක් නෑ. උබට ඕනිම නම් වෙන කෙනෙක්ව බදින්න. හොද කෙල්ලො ඔනි තරම් ඉන්නවා
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මම ප්‍රසිද්ධ ආයතනයක අවුරුදු 20 ක් සේවකයෙක් විදිහට දුක් ව්ිදලාවැඩ කලා.ගේ හැදුවා .කඩ හැදුවා .රෙන්ට් එකට දුන්න..කොරෝනා වලින් පස්සෙ වන්දිය අරන් අයින් උනා ..ඒ වෙද්දී මන් මගෙ සල්ලි වලින් කඩයක් දෙකක් හදලා තිබ්බේ .ඉතින් මන් වන්දි මුදල් ඩිපෝසිට් ඔක්කොම දාලා කඩේ බඩු ටික ටික පුරවලා බිස්නස් කරනවා.හාඩ්වෙයාර් වගේ නරක් නොවෙන බඩු වර්ග කියලා හිතන්ඩකෝ.ගෝලයෝ නෑ.කඩ කුලියක් නැති නිසා ටවුන් වලට වඩා ගොඩක් අඩුවට ලාභ තියාගෙන දුන්නා.ගෙවන්ඩ දුන්නේ 80% ක් ම.මට එක සහෝදරයෙක් ඉන්නවා .එයා ජොබ් එකක් කරනවා.අපි දෙන්නාම බැදලා නෑ.ගෙදර ඉන්නේ මම නිසා ගෙදර ඔක්කොම වැඩ මගෙ පිට උඩ.හරක් බදින්ඩ ,වී කොටන්ඩ ,වෙල් වැඩ,ඉඩම් වල වැඩ,බඩු ගේන්ඩ,අම්මලගේ නෑදෑයෝන්ගේ ගමන් බිමන්,මල ගෙවල් වෙඩින් ඔක්කොටම මම යන්ඩ ඕන.දෙමව්පියන් වයස නිසා..මහප්පාගේ ලමයි නෑ..ඒ මහගෙදර ,එහේ ඉන්නේ මහ්ප්පා ලොකු අම්මා විතරයි .එයාලට ලොකු මිනිස්සු ඉන්නවා .ඒත් වැඩක් කර ගන්න කවුරුත් නෑ.එයාලා ඒ ඉඩම් මට දෙන්ඩ හදනවා.ඒත් ඒවාට ආසාවෙන් වෙන නෑයෝ ඉන්නවා ..මට තියෙන ඉඩම් මේ ආදායම් ඇති කියලා මම ඉන්නේ ...එයාලගෙ හදිසි වැඩ කරන්ඩත් වෙනවා.අයියා බයික්,මොකුත්ම පදින් නෑ.ඒවා බෑ..
    කඩේට වෙලාවට යන්ඩ බෑ.මේ වැඩ නිසා ..
    ජොබ් එකක් විදිහට කඩේ හැමදාම ඇර ගන්න බෑ.ජොබ් එකත් නෑ..
    අපේ තාත්තා දේවාල පස්සෙ යනවා ..ඒවා විස්වාස කරනවා වැඩි ..එයාගේ ඇගේ මල ගිය කෙනෙක් ඉන්නවා කියලා එයාගෙන් දේවාල කාරයෝ සල්ලි ක්ඩනවා.ඉතින් තාත්තා කියනවා ඒකට සල්ලි දෙන්ඩලු.ලක්ෂ ගනන් ඒවාට ඉල්ලනවා.මන් ගාව කඩේ බඩු වල වත්කම් තියෙනවා .සල්ලි තියා ගන් නෑ පොතේ.මොකද ඩිපෝසිට් පොලිය අඩු නිසා..තාත්තා කියවනවා එයාගේ දේවාල වැඩ වලට සල්ලි නොදුන්නොත්..මන් ඒවට දෙන්ඩ කැමති නෑ.එයා කොහේ හරි දේවාල හොයා ගෙන මට කියනවා වීල් එකේ යන්ඩ ඕනෑ කියලා ..ඔහොම සිය ගානකට ගිහින් ඇති .අපරාදේ කාලය ,මුදල් ..ඒවාගේ තෝත්තර වල බඩු වලට ගොඩක් වියදම් ..
    මම පන්සිල් පද පහ රැක ගෙන පින් වැඩ කරගෙන දර්මය අවබෝධ ගමනක් ආව කෙනෙක් .රුපියලක් වත් නය නෑ.කාටවත් .මට දැන් අවුරුදු 39 ක්..තාත්තා අම්මා කොච්චර යෝජනා ගෙනාවත්,මනමාලියෝ බැලුවත් හිත යන් නෑ.හේතුවක් තියෙනවා ඒකට.
    මන් ස්කෝලේ යන කාලේ අපේ පුංචි නැති උනා.බාප්පා වෙන දීගෙක ගිහින් .එන්නේ නෑ.ඊට පස්සෙ එයාගේ පොඩි දුවෙක් පුතෙක් හිටිය .මේ ලමයි ගැන බැලුවා අපේ අම්මා ..මේ ලමයි දෙන්නාගෙන් දුව වැඩිමල් ..මේ ලමයි දෙන්නා මාත් එක්ක සහෝදරයෙක් වගේ ලෙන්ගතුයි..නිතරම පෝන් එකෙන් මට කතා කරනවා.අවුරුදු 20 විතර ඉදන් මගෙන් උපදෙස් ගන්නේ වැඩක් කරද්දී ..ඉතින් මේ දුව කැමති නෑ මන් මනමාලයො බලන්න යනවට.අඩුම ගානේ වෙන අක්කෙක් එක්කවත් කතා කලොත් බනිනවා .මට පුදුම ආදරයක් ..මත් එයාට ආදරෙයි .ඒත් මන් කියන්න ගියේ නෑ.එයා ස්කෝලේ යද්දිම මට ආදරයක් ප්‍රකාශ කලා.මන් ඒකෙන් ඒ කාලේ කාටවත් කියන්න බැරි තැනක තනි උනා.එතකොට මට අවුරුදු 25ක්.එයා 10 වසරේ..මන් නිතරම කිඋවා අපි සහොදයෝ කියලා .එයාට ඒවා වැඩක් නෑ.මාවලු ඕන..මන් එනව එයා ගේ මිදුලේ උදලු ගාලා අතු ගාල තියෙන්නේ ..එයා බයයිලු එයා තනි වෙයි කියලා ..හොද සමාජයක් දැනුමක් තියෙන කෙනෙක් .මාත් එක්ක හැමදාම කතා කරන්ඩ ඕනෑ එයාට .එයා දැන් ලොකු ජොබ් එකක් කරනවා.එයාගේ මල්ලිත් එහෙමයි.මල්ලිත් මාත් එක්ක ගොඩක්ම ලෙන්ගතුයි .මම මල්ලි එක්ක කතා කලත් නංගි රීරිසියයි.
    අන්තිමට සිපගැනීම් ගොඩක් හුවමාරු උනා.මාත් ඒ කාලේ අමුතු ලෝකෙක අතරමං උනා.එයා මට නිතරම වීඩියෝ කෝල් අර ගන්න පෙලබුනා. මට ලස්සන පොටො එවනවා රෑට ..මටත් ඒ ආදරේ නැතුව බැරුව ගියා ..එහෙ ගියොත් හරි අපේ දිහා ආවොත් අවස්තාවක් හොයල හොරෙන් කිස් දීලා යනවා .
    කර්මය එලය විස්වාස කරන නිසා වැරදි දේකට නොයා ඉන්නවා අමාරුවෙන් මන්.දැන් මටත් ඒ ආදරේ නැතුව බැරි වෙලා .නෑදෑයෝන්ගේ බලපෑම් එක්ක එයා බලන්න මනමාලයො එනවා.එයා කැමති නෑ ඒවාට.මන් කියනවා හොදනම් කැමති වෙන්ඩ කියලා .මාත් ආසයි එයා සතුටින් ලමයි හදාගෙන ඉන්නවා දකින්නට .ලේ නෑකම නිසා මන් මේකට බයයි.එයා බදිමුම කියනවා.අංග විකල ලමයෙක් ඉපදුනොත් පවුල් 2ක් අපරාදේ නේද...කවුරුත් මේවා දන්නේත් නැ.ගෙදරට කියන්න බෑ..දැන් මට 39ක්..කිසිම සතෙක් නොමරපු,මත් පැන් නොබොන උත්සාහ වන්ත මගෙ ජීවිතය අපරාදේ ගෙවුනා කියලා හිතෙනවා
    දේපොළ තියාගෙන දුක් විදිනවා.මන් කැමති නෑ දේපොළ විකුනලා කන්ඩ.ඒවා රකිනවා මන්
    කෙසෙල් පොල් හදලා තියෙන්නේ .ස්බාවික පරිසරය එක්ක ඉන්න ආස.පොල්වේ පය ගහලා ඉන්නේ .වගකීම් බදා ගත්ත සරීර කූඩුවක් විතරයි ඉතිරි උනේ.ගෙදර බැනුම් බදින් නැ කියලා ..ඒ ප්‍රශ්න මැද ඉන්නේ ..හිත සැහැල්ලු කර ගන්න දැම්මේ ..බනින්ඩ එපා.මොකද ගෙදර දාලා නිදහස් තැනකට යන්ඩ හිතිලා තියෙන්නේ .ඒත් දෙමව්පියන් වෙනුවෙන් මට මෙහෙම දුක් විදින්න වෙනවා..කෙටියෙන් කිඋවේ ...බුදු සරනයි .මන් මොකද කරන්නේ .බනින්න එපා.
    දෙන්නම තැලීසිමියා වලට blood check කරන්න . ඊට පස්සේ බලන්න
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය same blood කතන්දරේට නම් දැන් විසදුම් තියෙනව බන්. ලමයි හදන්න කලින් ඩොකෙක් මීට් වෙයන්. ඒකටනම් අවුලක් වෙන්නෙ නෑ. ඒකි උබට පන වගේ ලවුනම් බැදපං. අපරාදෙ ඉතින් නැති කරගෙන උබට ජීවිත කාලෙම ඒක ගැනත් හිත හිත විදවන්න සෙට් වෙයි කියලයි මටනං හිතෙන්නෙ. :yes:
     
    • Haha
    Reactions: Hankook