හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

dislahn9

Member
Sep 27, 2018
62
2
0
හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

මගේ ඇත්ත ජිවිතේ ලගින් ආශ්‍රය කරන යාලුවෙක් නැ. සොසල් මීඩියා වලින් හම්බෙච්ච යාලුවෝ දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැ.මගේ දුක කියනවත් කවුරුත් නැ. ඉවසලා ඉවසලා බැරිම තැන මේකේ දාන්නේ එකයි.ඔකොලොන්ගෙන් උදව්වක් බලාපොරෝතුවෙන්.මං සිරියස්ලිම කෙල්ලෙක්ට ලව් කරා.එයත් එහෙමම කරා කියලා මං හිතනවා. එයා මුලින් පොඩි පොඩි බොරු කියන්න කරන්න පටන් ගත්තා. පස්සේ පස්සේ එක එන්න එන්නම ලොකු උනා.කියන්නේ එකක් කරන්නේ තව එකක්. අන්තිමට මටම එයාව එපා උනා. මගේ හිතට ලොකු බයක් ආවා මෙයා මේ විදියට බැඳලත් බොරු කියන්න ගතහොත් මගේ ජීවිතේම අපායක් වෙයි කියලා. බොරුවක් කියලා අහු උනාම එයා කොහොමහරි තව බොරුවක් කියලා ශේප් වෙනවා. අම්මා කරන්න කිව්වා නිසා කරා, යාලුවෝ බල කරපු නිසා කරා, ඔය වගේ මොකක්හරි හේතුවක් කියලා බේරෙනවා. මාත් මෝඩයා වගේ විශ්වාස කරනවා. අන්තිමට එයා මාත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා මං නිදහස දෙන්නේ නැ කියලා. එයාගේ යාලුවන්ගේ bfලා අරමයි මෙමයි කිය කිය.එයාට ඕන දෙයක් කරගන්න කියලා මං සම්බන්දෙ නැවතුවා.වැරැද්ද මගේ වෙන්නත්න ඇති සමහරක්විට.නවතලා දැන් මාස දෙකකට වැඩි.එය සතියකට දවසක් දෙකක් මැසේජ් දානවා එයා අරම කරා මෙහෙම කරා කිය කිය. ඒවගෙන් තේරෙන්නේ එයා සතුටින් ඉන්නවා කියන එක. සම්බන්දෙ නැති උනත් දුකක් නැ කියලා.

දැන් සති දෙක තුනට ඉදන් මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැ.කනවා බොනවා ෆිල්ම් බලනවා නිදියනවා ඔය ටික විතරයි කරන්නේ. අරයත් අපහු කියනවා යාලු වෙමු සතුටින් ඉමු අපහු කිය කිය,එත් අපහු යාලු වෙන්න මගේ හිත දෙන්නේ නැ. දැන් මට ඕනේ එයාව අමතක කරලා මගේ හිතේ තියෙන අරමුණු ටික ඉස්ට කරගන්න. එත් එකට මට කිසිම ශක්තියක් නැ. හිත හදාගන්න උදව් ඕනේ ඔකොලොන්ගෙන්.

මගේ හිතට ගොඩක් වද දෙන්නේ මටම මේක නවතන්න උන එක.එකයි මගේ හිත හදාගන්න අමාරු.
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    Eki ewa mewa kara kiyala msg ewanne ubata irisiya hitenna. Thawa tika dawasakin kollek set una. Eya kukku biwwa.anal kara.kiyala msg ei. Hodama de number block karapan. Old chat conversations delete karapan. Chat backups delete karapan
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    42464974_879180475539188_6864119262479384576_n.jpg
     

    dislahn9

    Member
    Sep 27, 2018
    62
    2
    0
    Eki ewa mewa kara kiyala msg ewanne ubata irisiya hitenna. Thawa tika dawasakin kollek set una. Eya kukku biwwa.anal kara.kiyala msg ei. Hodama de number block karapan. Old chat conversations delete karapan. Chat backups delete karapan

    hmm number eka block karala danam bn :(