හිත හැදෙන්න

helo788

Member
Feb 18, 2016
1
0
0
මචන් මම fake එකකින් ඇවිත් ඉන්නේ ,

ලොකු ප්‍රශ්නෙක මම ඉන්නේ යාලුවනේ , මම සාමාන්යෙන් හොද රැකියාවක කරන කෙනෙක් , විවාහ වෙලා ටිකක් කල්.මුලදී දක්වපු ආදරය දැන් ටිකක් අඩු වෙලා කියල හිතෙනවා බිරිදගෙන් , අනෙක දැන් ටිකක් එයා වසයි . මේවා දෙමව්පියන්ට කියන්න බැහැ මචන් ලජ්ජියි , යාළුවන්ට කියන්නත් බැහැ . පෙළක් දවස් වලට හිතෙන්ම විදවනවා මචන්. මම සාමාන්යෙන් දුක් වෙන කෙනෙක් නෙමෙඉ , මේකේ බැදපු යාලුවෝ ගොඩක් ඉන්නවනේ , ඔයාලගෙන් පොඩි හරි reply එකක් බලාපොරොත්තු වෙනවා හිත හැදෙන්න.
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
විස්තර කියපන්. මොකෝ වයිෆ්ට මල පනින්නේ? උඹ මොනව කලහමද එහෙම වෙන්නෙ?
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    wifege laawata napuru penumak tiyenawada?
    Mama ehema ahanne wife tikak umbata wadiya forward,social neda?
    Umba nikan ahinsaka penumak neda tiyenne??:yes::yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubath repecta uda hitapan.ubath care karanne nethuwa idapan.etakota ekita terei nattan eki divorce wenna one kiyay.geniyek yatahe jivath wenne mokatada ban.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    :D:D:D:D

    ඕව හරි common දේවල්. අපු දවස් වල වහලේ ගොමත් ගානවා....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මොන මගුලක්ද බන් එකී ආදරේ නැත්තම් උබත් ආදරේ ක්ජරන්න එපා. එක සර නම් උබත් ගණන් නොගෙන් හිටපන් සර පාට්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ මොන මගුලක්ද බන් එකී ආදරේ නැත්තම් උබත් ආදරේ ක්ජරන්න එපා. එක සර නම් උබත් ගණන් නොගෙන් හිටපන් සර පාට්.

    :P