හිත හිරි වැටිලා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තාත්තගේ නමින් කුසලානයක් තියලා 🇱🇰 මව්බිමේදී පරජය වෙනවා දැක්කා.
    තාත්තගේ උපන් දිනය සමරන්න ක්‍රීඩා ලෝලියෝ දහස් ගණනක් රැස් කරගත්තා. අන්තිමට 🇱🇰 පාපන්දුවට ලැබුනු දෙයක් නෑ
    ඔන්න කොරෝනා අස්සේ LPL එකකුත් ගහන්න යනවලු. ගිහ අවුරුද්දේ වගේ නෙමේ ප්‍රේක්ශකයෝ ගෙන්න ගන්නවලු. හැබැයි කොදෙව්වෝ එක්ක තියන ටෙස්ට් තරගයට ප්‍රේක්ශකයන්ට ඉඩ නෑ ලූ
    කොරෝනා මරණ ඊයේ 31 යි ලූ.
    ගුණාත්මක ක්‍රීඩාව ප්‍රේක්ශකයන්ට අහිමියි ලු
    තාරුණ්‍ය ෆැන්ටසි ක්‍රීඩාවේ හිර කරන්න පාලකයෝ කැස කවනවලු
    අපි 🌎 අරගලයක් ණයයි ලූ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    fmNb4BQ.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    පැචුම් ද කීවේ
    පැචුමා පැනික් වෙලා මේ දේවල් දැකලා නේහ්