මට හිතට වදදෙන දෙයක් ලියන්න හිතුන.. උඹලට පුළුවන් විදියට උපදෙසක් දෙන්න..
පාරට බැස්සම ලස්සන හුරුබුහුටි, සියුමැලි පොඩි කෙල්ලෙක් දැක්කම මට දුකක් ඇති වෙනව.. මම මොනවද තරුණ කාලෙ කරගත්තෙ කියල..
ඇත්තටම ආසයි මචං ඒ වගේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන මුණ දිහා බලාගෙන කතාකරන්න..
ඇත්තටම මම පිලිගන්නවා මගේ නොහැකියාව කියල.. ඒත් මට හිත හදාගන්න ඕන..
මම මානසික ලෙඩකට බෙහෙත් ගන්නව, මට කෙල්ලෙක් කැමති නොවන එකට හේතුව ඒක බව මම දන්නව. මම දැනට youtube එකේ ආබාදිතව සතුටින් ජිවත් වන අයගේ කතා හොයාගෙන බලනව.
මට ඒ වගේ දේවල් ටිකක් කියන්න..

[/FONT]
සෙට් වෙනවා 