හිත_හදාගන්න

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මට හිතට වදදෙන දෙයක් ලියන්න හිතුන.. උඹලට පුළුවන් විදියට උපදෙසක් දෙන්න..

    පාරට බැස්සම ලස්සන හුරුබුහුටි, සියුමැලි පොඩි කෙල්ලෙක් දැක්කම මට දුකක් ඇති වෙනව.. මම මොනවද තරුණ කාලෙ කරගත්තෙ කියල..

    ඇත්තටම ආසයි මචං ඒ වගේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන මුණ දිහා බලාගෙන කතාකරන්න..

    ඇත්තටම මම පිලිගන්නවා මගේ නොහැකියාව කියල.. ඒත් මට හිත හදාගන්න ඕන..

    මම මානසික ලෙඩකට බෙහෙත් ගන්නව, මට කෙල්ලෙක් කැමති නොවන එකට හේතුව ඒක බව මම දන්නව. මම දැනට youtube එකේ ආබාදිතව සතුටින් ජිවත් වන අයගේ කතා හොයාගෙන බලනව.

    මට ඒ වගේ දේවල් ටිකක් කියන්න..
     
    • Like
    Reactions: Rockstar Athelete

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    උබට විතරක්[FONT=&quot] නෙමේ බං[/FONT]. [FONT=&quot]මටත් ඔයවගේ.... :dull::dull::sorry:[/FONT]
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බයවෙන්න එපා මචං
    අපිත් ඔය වගේ තමා
    උබ තනිවෙලා නෑ

    පුළුවන් තරම් යාලුවෝ, ගෙදර මිනිස්සු ආශ්‍රය කරපන්
    වැඩිය හිතන්න ගියොත් තවත් කෙලවෙනවා විතරයි
    වෙලාව ආවාම අනිවා උබට ෂෝක් කෙල්ලෙක් :love: සෙට් වෙනවා
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo

    උබට විතරක්[FONT=&quot] නෙමේ බං[/FONT]. [FONT=&quot]මටත් ඔයවගේ.... :dull::dull::sorry:[/FONT]


    වැව් පට්ට ලකී නේ උබ... :O

    බයවෙන්න එපා මචං
    අපිත් ඔය වගේ තමා
    උබ තනිවෙලා නෑ

    පුළුවන් තරම් යාලුවෝ, ගෙදර මිනිස්සු ආශ්‍රය කරපන්
    වැඩිය හිතන්න ගියොත් තවත් කෙලවෙනවා විතරයි
    වෙලාව ආවාම අනිවා උබට ෂෝක් කෙල්ලෙක් :love: සෙට් වෙනවා

    Thanks machan..
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,808
    2,702
    113
    uba thread daala boru..athal ganna ekek..parana thread balapuwama therenawa ube..uba marry karalalu ekaka kianawa