හින්දි කොපි..

IKKW

Well-known member
  • Jun 9, 2021
    306
    706
    93
    අඩෝ පිස්සු හැදෙනවා නේ බන්.. ජීවිතේටම හොයාගන්න බැ මේක නම්.. පට්ට හොදේ.. තව ඒවා දාපන්කෝ මේ වගේ..
    math yt video ekakin hoyagaththe meke keepayak tiyenava

    issara blog keepayak thibba dan hoyaganna na
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    math yt video ekakin hoyagaththe meke keepayak tiyenava

    issara blog keepayak thibba dan hoyaganna na

    මේක නම් මමත් දැක්ක ඊයේ මේ sinhala කොපි හොයද්දි.. මම දන්න තව හින්දි සින්දු ටිකක් තියනව, එත් එවයි sinhala කොපි වල වචන මට මතක නැ, මම දැම්මොත් මේකේ කව්රු හරි අදුරගනිවී.. පුලුවන්නම් fallow එකේ ඉඳපන්. මම රෑට දාන්නම්. උඹට නම් හොයාගන්න පුළුවන් වේවි..
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    antique nam ithin kalegaana thamaaaa <3
    පරණ ඒවාට ආසාව ඇතිවෙන්න පටන් ගත්තේ දැනට අවුරුදු 10 විතර ඉඳන්. නැත්නම් ඉස්සර ගානක් නැ.. internet එකත් එක්ක ආසාව වැඩි උනා..
    Jo Wada Kiya Woh Nibhana Padega - සමන් මල් පියල්ලේ...

    මේ ටජ් මහල් ෆිල්ම් එකේ, ඒ ෆිල්ම් එකේ සින්දු ඔක්කොම හරි ලස්සනයි, ඒ ඔක්කොම සින්දු sinhala කොපි ගැහුවා මචන්. ඔක්කොම දාන්නම්. මම..

    O Dildaar

    කොකිලයා කෙවිලිය හා - sinhala

    ------ Post added on Mar 28, 2022 at 6:57 AM

    Pyar Hua Ikrar Hua

    ------ Post added on Mar 28, 2022 at 3:39 PM
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඉස්සර ලංකවේ ගොඩක් සින්දු හරිම ලස්සනයි, ඒ ගොඩක්ම සින්දු වලට ආබාශය උනේ ලස්සනම ලස්සන හින්දි සින්දු. ඒ වගේම ඒ ලස්සන හින්දි සින්දු ගොඩක්ම ඒ විදියටම කොපි කරලත් ලංකවේ අය ගායනය කරා.. මේ ඉන් සින්දු කීපයක්..

    ඉන්දියානු සංගීතය ඒ විදියට අපේ සංගීතයට උපකාර උනා වගේම ලංකාවෙන් හින්දි සංගීතයට සහ සිනමාවට වර්ෂ ගණනාවක්ම ඉමහත් දායකත්වයක් උන බව අමතක කරන්න එපා.. තවමත් ඒ ගැන සුන්දර මතකයන් ඉන්දියාවේ, පාකිස්තානේ මිනිසුන් ඉමහත් ආදරයෙන් මතක් කරනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් Radio Ceylon කියල youtube එකේ නිකමට search පාරක් දාල බලන්න.
    ඒ ගැන පස්සේ විස්තරයක් ලියන්නම්..

    මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..

    Udein Jab Jab Zulfen Teri - hindi

    කොළ කඩ කඩ බොරුවට දෙනවා- sinhala

    Mere Sapno Ki Rani - hindi​

    ඈත දිලිසෙන හිරු සඳු රන් තරු- sinhala

    //මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..//

    මීට අවුරුදු දහතුනකට විතර ඉස්සෙල්ලා, උපේන්ද්‍ර සමරනායක මහතාගේ බ්ලොග් එකේ හින්දි තනු වලට සිංහල පද මාලා දාලා හදාපු ගීත සියල්ලේම වාගේ විස්තර අඩංගු ලැයිස්තුවක් තියනවා. සෑහෙන මහන්සියක් වෙලා මේක ලියාපු ඒ මහතාට කෘතඥ වෙමු.

    https://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    //මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..//

    මීට අවුරුදු දහතුනකට විතර ඉස්සෙල්ලා, උපේන්ද්‍ර සමරනායක මහතාගේ බ්ලොග් එකේ හින්දි තනු වලට සිංහල පද මාලා දාලා හදාපු ගීත සියල්ලේම වාගේ විස්තර අඩංගු ලැයිස්තුවක් තියනවා. සෑහෙන මහන්සියක් වෙලා මේක ලියාපු ඒ මහතාට කෘතඥ වෙමු.

    https://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html
    අඩෝ මේක නම් මරු. මම දන්නෙවත් නැ මෙහෙම ඔක්කොම list කරලා තියනව කියල. මේක නම් පට්ට ගේමක් දීල ලියන්න ඇත්තේ මචන්.. බොහොම ස්තුතියි..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අඩෝ මේක නම් මරු. මම දන්නෙවත් නැ මෙහෙම ඔක්කොම list කරලා තියනව කියල. මේක නම් පට්ට ගේමක් දීල ලියන්න ඇත්තේ මචන්.. බොහොම ස්තුතියි..
    මම කාලෙක ඉඳලා මේ ලැයිස්තුවෙන් මම ආසා කරන හින්දි සින්දු හොයා ගන්නවා.

    ස්තුතිය අයිති මට නොවෙයි, මේක ලියාපු උපේන්ද්‍ර සමරනායක මහතාටයි.

    'සන්ගම්' එකේ මේරේ මන් කී ගංගා සින්දුව ලංකාවේ පොඩි ළමයෙක් ලස්සනට ප්ලේ කරනවා.

    ------ Post added on Mar 28, 2022 at 5:00 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම කාලෙක ඉඳලා මේ ලැයිස්තුවෙන් මම ආසා කරන හින්දි සින්දු හොයා ගන්නවා.

    ස්තුතිය අයිති මට නොවෙයි, මේක ලියාපු උපේන්ද්‍ර සමරනායක මහතාටයි.

    'සන්ගම්' එකේ මේරේ මන් කී ගංගා සින්දුව ලංකාවේ පොඩි ළමයෙක් ලස්සනට ප්ලේ කරනවා.

    ------ Post added on Mar 28, 2022 at 5:00 PM

    උපේන්ද්‍ර සමරනායක මහතාට තමයි ස්තුතිය, එතන නැති සමහර සින්දුත් තියනව. මම comment එකක් විදියට add කරා දැන් එකක්. අනිත් ඒවත් comment කරන්න ඕන. ඒ මහත්තයා list එකට එකතු කරාවී නේ.. පට්ට වටිනා වැඩක් ඒ list එකනම් මචං.

    අඩේ මේ පොඩි එකා නම් සුපිරි,, අර ඉන්නේ සංගීත සර් වෙන්න ඕන නේද.. පට්ට නේ එක..
     
    • Like
    Reactions: 1sam

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම කාලෙක ඉඳලා මේ ලැයිස්තුවෙන් මම ආසා කරන හින්දි සින්දු හොයා ගන්නවා.

    ස්තුතිය අයිති මට නොවෙයි, මේක ලියාපු උපේන්ද්‍ර සමරනායක මහතාටයි.

    'සන්ගම්' එකේ මේරේ මන් කී ගංගා සින්දුව ලංකාවේ පොඩි ළමයෙක් ලස්සනට ප්ලේ කරනවා.

    ------ Post added on Mar 28, 2022 at 5:00 PM

    sarpinawen nagala yana sinduth gahanna puluwanda? :shocked:
     
    • Like
    Reactions: IKKW

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    අඩෝ එක නම් එන්නේ නැ....
    ජෝතිපාලගේ Jemtone කැසට් ආපු තනු වැඩි හරියක් හින්දි ඒවා තමයි,
    මේකත් එහෙම එකක් වෙන්න ඇති :yes:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ජෝතිපාලගේ Jemtone කැසට් ආපු තනු වැඩි හරියක් හින්දි ඒවා තමයි,
    මේකත් එහෙම එකක් වෙන්න ඇති :yes:
    වෙන්න ඕන, ගොඩක් හින්දි කොපි තමයි. මේක දාන්න එකෙක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG and AWeranga