A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Mamanam hithanne mewage wadak karagena yanna machan aniwa "Team Leader" kenek one wenawa, Film Director wage. Ekanisa ubata e role eka karannama wei.

    Ideas PM walata wada open thread post widiyata dana eka hodai, nathnam anith ayage adahas enne naane.

    එහෙම නෙවෙයි බන් අපි ඕක ගැන කතා බහ කරලා ගැලපෙන කෙනාට ගැලපෙන තැන දෙමු. මම බොලේ pass කරනවා කියලා හිතන්න එපා. කට්ටිය හරියට set වෙනකන් මම lead කරන්නම්. ඒකඅවුලක් නැහැ. එහෙත් සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ බන්. ඒක හොඳ නැද්ද?

    ඔව් ඔව් අනිත් එක අපි අදහස් ඕන කෙනෙක්ට පෙන්න open thread දාමු. එක හොඳයි.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    පොඩි කෙටි චිත්‍රපටියක් කරලා යූ බටේට දාන්න :yes:

    එක තමා බන් අපිත් කතා උණේ. මුලින් ඒ වගේ දේකින් ආරම්භයක් ගත්ත නම් හරි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්බෝ බන්. ඔය ලංකාවේ ගහන horror film ගැන කතාකරල වැඩක් නැහැ. මට නම් ඒවාට හිනා යනවා. ඔය නළු නිලියෝ කවුරුත් ඕනේ නැහැ. අපි මේ වැඩේදී නවකයෝ එක්ක අළුත් දෙයක් කරන්න try එකක් දෙමු. comedy/horror හෝ ඕනෑම එකක්. හැබැයි මිනිස්සුන්ගේ හිතට වදින හොඳ සංවේදී නිර්මාණයක් වෙන්න ඕනේ.

    oka open source project ekek widiyata karanna ...
    kattiyata script ideas denna kiyanna...
    nalu niliya unath online thoraganna puluwan mokak haripart ekak karala video eka upload karanna kiwwa nam.. :D
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    පොඩි කෙටි චිත්‍රපටියක් කරලා යූ බටේට දාන්න :yes:

    අනිත් එක බන්. ඔය හැමෝම කරනවා වගේ Youtube channel එකක් හදාගෙන එක එක comedy කෑලි හදලා දාලා වැඩක් නැහැ. හොමොටම තේරෙනවනේ එතන වෙන්නේ තමන්ගේ channel එකට views ගන්න සහ ඒ මගින් මුදල් හොයන්න කරන වැඩක් විතරයි කියලා. මම කියන්නේ නැහැ එහෙම කියලා ඒ නිර්මාණ හොඳ නැහැ කියලා. නමුත් අපි ඒ සංස්කෘතියෙන් එලියට ඇවිල්ල ඊට එහා ගිය යමක් කරන්න ඕනේ. එහෙම අපිට හොඳ දෙයක් එලියට දන්නා පුලුවන්නම් ඔය views හිඟා කන්න ඕනේ වෙන එකක් නැහැ. අනික අපේ ඉලක්කය වෙන්න ඕනේ Youtube එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට හොඳ cinema නිර්මාණයක් එලියට දාන එක. ඒකට පටන් ගැන්මක් විදිහට Youtube වගේ social media හොඳයි. එකේ තර්කයක් නැහැ .මම හිතන්නේ මම කියන දේ ඔගොල්ලන්ටත් තේරෙනවා ඇති.
     
    Last edited:

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    oka open source project ekek widiyata karanna ...
    kattiyata script ideas denna kiyanna...
    nalu niliya unath online thoraganna puluwan mokak haripart ekak karala video eka upload karanna kiwwa nam.. :D

    ඔව් ඔව් බන්. ඒක හොඳ idea එකක්. අපි වැඩේට ඉක්මනටම plan එකක් හදමු.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් බන්. ඒක හොඳ idea එකක්. අපි වැඩේට ඉක්මනටම plan එකක් හදමු.

    mata script idea ekak thiyanawa... eth mama eka gana kawada hari novel ekak liyanna inne..:sorry:
    oyage wade sarthaka wei.. godak creative aya innawa lankawe.. :cool:
    thawa ideas awoth kiyannam.. :yes:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    mata script idea ekak thiyanawa... eth mama eka gana kawada hari novel ekak liyanna inne..:sorry:
    oyage wade sarthaka wei.. godak creative aya innawa lankawe.. :cool:
    thawa ideas awoth kiyannam.. :yes:

    එල බන්. ඒක අවුලක් නැහැ. ඔයා novel එක ලියන්න. අපි තව හොඳ script එකක් ලියමු.
    thnx.
    දිගටම අපිත් එක්ක ඉන්න.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    mchn puluwannam Horror movie ekak wage karanna try ekak denna. mokada lesiyenma oya umba kiyanawa wage minissunge hithata waddanna lesi. habayi technology eka nam poddak use karanna wei. mama kiwwe mata danichcha de. thorala berala hondai kiyala hithena deyak karanna. mage sup eka thiyenawa.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    mchn puluwannam Horror movie ekak wage karanna try ekak denna. mokada lesiyenma oya umba kiyanawa wage minissunge hithata waddanna lesi. habayi technology eka nam poddak use karanna wei. mama kiwwe mata danichcha de. thorala berala hondai kiyala hithena deyak karanna. mage sup eka thiyenawa.

    ela ela bn.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    black and white කාලේ හොද films තියෙනවා බන් දැන් ඒවාට වඩා...
    හඳයා. මරුවා සමඟ වාසෙ.
    ටයිටස් තොටවත්ත වගෙ අධ්‍යක්ෂවරුන්ගෙ අඩුව තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනිත් එක බන්. ඔය හැමෝම කරනවා වගේ Youtube channel එකක් හදාගෙන එක එක comedy කෑලි හදලා දාලා වැඩක් නැහැ. හොමොටම තේරෙනවනේ එතන වෙන්නේ තමන්ගේ channel එකට views ගන්න සහ ඒ මගින් මුදල් හොයන්න කරන වැඩක් විතරයි කියලා. මම කියන්නේ නැහැ එහෙම කියලා ඒ නිර්මාණ හොඳ නැහැ කියලා. නමුත් අපි ඒ සංස්කෘතියෙන් එලියට ඇවිල්ල ඊට එහා ගිය යමක් කරන්න ඕනේ. එහෙම අපිට හොඳ දෙයක් එලියට දන්නා පුලුවන්නම් ඔය views හිඟා කන්න ඕනේ වෙන එකක් නැහැ. අනික අපේ ඉලක්කය වෙන්න ඕනේ Youtube එක නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට හොඳ cinema නිර්මාණයක් එලියට දාන එක. ඒකට පටන් ගැන්මක් විදිහට Youtube වගේ social media හොඳයි. එකේ තර්කයක් නැහැ .මම හිතන්නේ මම කියන දේ ඔගොල්ලන්ටත් තේරෙනවා ඇති.
    එහෙම විව්ස් ගන්න පොඩි පොඩි කෑලි හදල වැඩක් නෑ :yes: මොකක්හරි එකක් මහන්සිවෙලා හදන්න.

    ඔය දෙරණ ෆිල්ම් අවොර්ඩ්ස් වල එහෙම කෙටි චිත්‍රපටි වලට සම්මානයක් දෙනවා, ඒ වගේ එකක් ටාගට් කරලා කරන්න. ඒ වගේ පිළිගැනීමක් හම්බුනොත් ඉනිමග නගින්න ලේසියි.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එහෙම විව්ස් ගන්න පොඩි පොඩි කෑලි හදල වැඩක් නෑ :yes: මොකක්හරි එකක් මහන්සිවෙලා හදන්න.

    ඔය දෙරණ ෆිල්ම් අවොර්ඩ්ස් වල එහෙම කෙටි චිත්‍රපටි වලට සම්මානයක් දෙනවා, ඒ වගේ එකක් ටාගට් කරලා කරන්න. ඒ වගේ පිළිගැනීමක් හම්බුනොත් ඉනිමග නගින්න ලේසියි.

    ඔව් ඔව් බන්. ඒක තමා මාත් කිව්වේ. පොඩි පොඩි film කෑලි හදලා වැඩක් නැහැ. ඊට වඩා එහා ගිය දෙයක් තමා කරන්න ඕන. short movie එකක් තමා අපේ target එක වෙන්න ඕනේ. thnx.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Meet up ekak thiyanna dinayak jojana karamu neda ehenam. bala bala hitiyoth wade wenna naha. kamathi aya thamanta pahasu welawak yojana karanna. wadi kamaththata api thana demu.
     
    Nov 29, 2012
    19
    1
    0
    එල මචෝ. අනිවා sup එක දෙනවා. වෙනසක් කරමු. මාත් කාලයක් ඔය ගැන Elakiri යේ කතා කලා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒවගේම සැහෙන්න බැනුම් අහන්නත් උනා. එක අවුලක් නැහැ. ඒක මේ සමාජයේ හැටි. කෙනෙක් වැඩක් කරන්න යනකොට පිටිපස්සේ ඉඳන් කකුලෙන් අදින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිනම් කරන්න ඕනේ ඒ මනුස්සයට වචනයකින් හරි උදවු කරන එක. කරන දෙය සාර්ථක හෝ අසාර්ථක වෙන්න පුළුවන්. සමහරක් මිනිස්සු වැඩේට බහින්න කලින් අහන්නේ තමන්ට ලැබෙන කොටස මොකක්ද කියන එක. අනේ මන්දා.අපේ රටේ මිනිස්සු හිතන විදිහේ ඉඳන් වෙනසක් කරන්න ඕනේ බන්. ඒක වෙනම කතාවක්. කොහොම උනත් අවුලක් නැහැ බන්. ඔය වැඩේදී මම උඹත් එක්ක ඉන්නවා. උඹ ඔය හිතන විදිහට මම කැමති. ok අපි වෙනසක් කරමු. ඕන දෙයක් ඕන වෙලාවක මම කියන්න. මම මට පුළුවන් උපරිමයෙන් උදවු කරන්නම්.

    උඹෙත් මේ වගේ idea එකක් තිබ්බ නේද?:) ,පුළුවන් විදිහට අපිත් සප් එකක් දෙන්නම්! :)