math yt video ekakin hoyagaththe meke keepayak tiyenavaඅඩෝ පිස්සු හැදෙනවා නේ බන්.. ජීවිතේටම හොයාගන්න බැ මේක නම්.. පට්ට හොදේ.. තව ඒවා දාපන්කෝ මේ වගේ..
issara blog keepayak thibba dan hoyaganna na
math yt video ekakin hoyagaththe meke keepayak tiyenavaඅඩෝ පිස්සු හැදෙනවා නේ බන්.. ජීවිතේටම හොයාගන්න බැ මේක නම්.. පට්ට හොදේ.. තව ඒවා දාපන්කෝ මේ වගේ..
math yt video ekakin hoyagaththe meke keepayak tiyenava
issara blog keepayak thibba dan hoyaganna na
පරණ ඒවාට ආසාව ඇතිවෙන්න පටන් ගත්තේ දැනට අවුරුදු 10 විතර ඉඳන්. නැත්නම් ඉස්සර ගානක් නැ.. internet එකත් එක්ක ආසාව වැඩි උනා..antique nam ithin kalegaana thamaaaa <3
Jo Wada Kiya Woh Nibhana Padega - සමන් මල් පියල්ලේ...
Bump
ඉස්සර ලංකවේ ගොඩක් සින්දු හරිම ලස්සනයි, ඒ ගොඩක්ම සින්දු වලට ආබාශය උනේ ලස්සනම ලස්සන හින්දි සින්දු. ඒ වගේම ඒ ලස්සන හින්දි සින්දු ගොඩක්ම ඒ විදියටම කොපි කරලත් ලංකවේ අය ගායනය කරා.. මේ ඉන් සින්දු කීපයක්..
ඉන්දියානු සංගීතය ඒ විදියට අපේ සංගීතයට උපකාර උනා වගේම ලංකාවෙන් හින්දි සංගීතයට සහ සිනමාවට වර්ෂ ගණනාවක්ම ඉමහත් දායකත්වයක් උන බව අමතක කරන්න එපා.. තවමත් ඒ ගැන සුන්දර මතකයන් ඉන්දියාවේ, පාකිස්තානේ මිනිසුන් ඉමහත් ආදරයෙන් මතක් කරනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් Radio Ceylon කියල youtube එකේ නිකමට search පාරක් දාල බලන්න.
ඒ ගැන පස්සේ විස්තරයක් ලියන්නම්..
මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..
Udein Jab Jab Zulfen Teri - hindi
කොළ කඩ කඩ බොරුවට දෙනවා- sinhala
Mere Sapno Ki Rani - hindi
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු- sinhala
අඩෝ මේක නම් මරු. මම දන්නෙවත් නැ මෙහෙම ඔක්කොම list කරලා තියනව කියල. මේක නම් පට්ට ගේමක් දීල ලියන්න ඇත්තේ මචන්.. බොහොම ස්තුතියි..//මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..//
මීට අවුරුදු දහතුනකට විතර ඉස්සෙල්ලා, උපේන්ද්ර සමරනායක මහතාගේ බ්ලොග් එකේ හින්දි තනු වලට සිංහල පද මාලා දාලා හදාපු ගීත සියල්ලේම වාගේ විස්තර අඩංගු ලැයිස්තුවක් තියනවා. සෑහෙන මහන්සියක් වෙලා මේක ලියාපු ඒ මහතාට කෘතඥ වෙමු.
https://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html
මම කාලෙක ඉඳලා මේ ලැයිස්තුවෙන් මම ආසා කරන හින්දි සින්දු හොයා ගන්නවා.අඩෝ මේක නම් මරු. මම දන්නෙවත් නැ මෙහෙම ඔක්කොම list කරලා තියනව කියල. මේක නම් පට්ට ගේමක් දීල ලියන්න ඇත්තේ මචන්.. බොහොම ස්තුතියි..
මම කාලෙක ඉඳලා මේ ලැයිස්තුවෙන් මම ආසා කරන හින්දි සින්දු හොයා ගන්නවා.
ස්තුතිය අයිති මට නොවෙයි, මේක ලියාපු උපේන්ද්ර සමරනායක මහතාටයි.
'සන්ගම්' එකේ මේරේ මන් කී ගංගා සින්දුව ලංකාවේ පොඩි ළමයෙක් ලස්සනට ප්ලේ කරනවා.
------ Post added on Mar 28, 2022 at 5:00 PM

ජෝතිපාලගේ Jemtone කැසට් ආපු තනු වැඩි හරියක් හින්දි ඒවා තමයි,අඩෝ එක නම් එන්නේ නැ....

වෙන්න ඕන, ගොඩක් හින්දි කොපි තමයි. මේක දාන්න එකෙක් නැද්ද?ජෝතිපාලගේ Jemtone කැසට් ආපු තනු වැඩි හරියක් හින්දි ඒවා තමයි,
මේකත් එහෙම එකක් වෙන්න ඇති![]()