හින්දි කොපි..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඉස්සර ලංකවේ ගොඩක් සින්දු හරිම ලස්සනයි, ඒ ගොඩක්ම සින්දු වලට ආබාශය උනේ ලස්සනම ලස්සන හින්දි සින්දු. ඒ වගේම ඒ ලස්සන හින්දි සින්දු ගොඩක්ම ඒ විදියටම කොපි කරලත් ලංකවේ අය ගායනය කරා.. මේ ඉන් සින්දු කීපයක්..

    ඉන්දියානු සංගීතය ඒ විදියට අපේ සංගීතයට උපකාර උනා වගේම ලංකාවෙන් හින්දි සංගීතයට සහ සිනමාවට වර්ෂ ගණනාවක්ම ඉමහත් දායකත්වයක් උන බව අමතක කරන්න එපා.. තවමත් ඒ ගැන සුන්දර මතකයන් ඉන්දියාවේ, පාකිස්තානේ මිනිසුන් ඉමහත් ආදරයෙන් මතක් කරනවා. ඒ ගැන දැනගන්න ඕනේ නම් Radio Ceylon කියල youtube එකේ නිකමට search පාරක් දාල බලන්න.
    ඒ ගැන පස්සේ විස්තරයක් ලියන්නම්..


    මේ සමහර සින්දු වල sinhala කොපි මට අමතකයි, උඹලට මතක නම් ඒවත් දාපන්..


    Udein Jab Jab Zulfen Teri - hindi​



    කොළ කඩ කඩ බොරුවට දෙනවා- sinhala






    Mere Sapno Ki Rani - hindi​



    ඈත දිලිසෙන හිරු සඳු රන් තරු- sinhala​

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle

    Aaja Sanam Madhur Chandni - hindi​



    අවා ඉතින් මල් සරා - sinhala






    මේ පහල සින්දු දෙකම පට්ට ලස්සනයි. මේ හින්දි සිදුවේ ඉන්න නිළිය සංජය දත් ගේ අම්ම..
    Yeh Raat Bheegi Bheegi - hindi


    මධු චන්ද්‍ර රාත්‍රී යාමේ - sinhala

    ------ Post added on Mar 27, 2022 at 7:42 AM
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    Raj Kapoor and Nargis :love::love:- that love story is one of a kind..makes me emotional every time see them together..

    R.602d7f8c1d3660739e917c4cca7fa54c
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle

    අඩෝ මම මේ sinhala එක මගේ ජිවිතේ වලවෙනි වතාවට අහන්නේ.. මම නසිය ගැන ත්‍රෙඩ් එකකකුත් දැම්ම ලගදි..

    Raj Kapoor and Nargis
    ඔව් නේ බන්, රාජ් කපූර් බැදලා හිටපු නිසා love එක සාර්ථක උනේ නැත්තේ.. Nargis හරිම ලස්සනයි නේ..??
    ------ Post added on Mar 27, 2022 at 4:40 PM
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    අඩෝ මම මේ sinhala එක මගේ ජිවිතේ වලවෙනි වතාවට අහන්නේ.. මම නසිය ගැන ත්‍රෙඩ් එකකකුත් දැම්ම ලගදි..


    ඔව් නේ බන්, රාජ් කපූර් බැදලා හිටපු නිසා love එක සාර්ථක උනේ නැත්තේ.. Nargis හරිම ලස්සනයි නේ..??
    ------ Post added on Mar 27, 2022 at 4:40 PM
    passe lokka biuwalu hodatama kalpanawa nathiwena taramata..Nargis..pattama lassanai.. un dennage film baluwa ma terenawa patta love ekaka idala tiyenne kiyala
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,194
    14,339
    113
    සුපිරි වැඩක්.පරණ හින්දි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එන අතල් එක දැන් ඔය හින්දි කියලා එන හාල් කැලි වල නැ.ඒ කලේ ප්‍රේමය පවිත්රයි,අද වගේ බඩු බස්සලා ඇග විකුනලා සල්ලි හොයන පරමාර්ථය නැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    passe lokka biuwalu hodatama kalpanawa nathiwena taramata..Nargis..pattama lassanai.. un dennage film baluwa ma terenawa patta love ekaka idala tiyenne kiyala
    ඔව් මුන් දෙන්න ඉන්න සින්දු වලින්ම හිතාගන්න පුළුවන් එක. පට්ට love එකක් තියෙන්න ඇත්තේ, මාර ලස්සන කෙල්ලෙක්නේ ඉතින්.. මේ ගොඩක් ෆිල්ම් tv එකේ පෙන්නවා ඉස්සර මතකද??
    සුපිරි වැඩක්.පරණ හින්දි ෆිල්ම් එකක් බැලුවට පස්සේ එන අතල් එක දැන් ඔය හින්දි කියලා එන හාල් කැලි වල නැ.ඒ කලේ ප්‍රේමය පවිත්රයි,අද වගේ බඩු බස්සලා ඇග විකුනලා සල්ලි හොයන පරමාර්ථය නැ.
    එක ඇත්ත මචන්. ඉස්සර ෆිල්ම් හරි ලස්සනයි. මමත් 2003 පස්සේ වගේ ආපු කිසිම හින්දි ෆිල්ම් එකක් බලල නැ.. ඒ වෙනකොට ෆිල්ම් ගොඩක් වෙනස වෙලා හින්දි..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    එත් හින්දිනම් හොදම සින්දුටික 90' :love:
    40 ඉඳන් 90වෙනකම් හොදයි, එත් අපි 90 ඒවාට ගොඩක් අසායි, පට්ට ලස්සන සින්දු ටිකක් ගියේ ඒ කාලේ..
    මේ තියන්නේ ඒ කාලේ සුපිරිම නම්බර් එකක්.
    මේ වගේ පට්ට සින්දු කොච්චර තියනවද.. ත්‍රෙඩ් එකක් පටන ගම්මු පස්සේ ඒවා වලට වෙනවා..
    මගේ ගාව පත playlist එකක් තියනව ඒවම විටරක්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    Biddu gana hoyaddi hambuna


    අඩෝ පිස්සු හැදෙනවා නේ බන්.. ජීවිතේටම හොයාගන්න බැ මේක නම්.. පට්ට හොදේ.. තව ඒවා දාපන්කෝ මේ වගේ..
     
    • Love
    Reactions: IKKW