හින්දි දන්න අය ඉන්නවද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    maka sinhala ta parivartanaya karala danna


    tithi-moon-phases.jpg
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    maka sinhala ta parivartanaya karala danna


    View attachment 148156
    මේ හින්දි නෙවෙයි සංස්කෘත. අනික මොනාද පරිවර්ථනය කරන්න තියෙන්නේ. නම ටික විතරද?. එතනින් එහාට පැහැදිලි කිරිමක් ගන්න නම් සබ්ජෙක්ට් දන්න කෙනෙක් ඕනි
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,323
    7,219
    113
    this is Sanskrit, not Hindi.. oya 1 idala 15 galana tiyenne- patipada =1, dvitiya =2, so on...