හින්දි භාෂාව දන්න අය ඉන්නවද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    hindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම
    දන්නේ නෑ නෙ.. උඹ ටිකක් හරි දන්නවනම් thread එකක් දාපන්... අපි ප්‍රශ්න අසමින් ඉගෙනගනිමු :D
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාවේ ටියුටර්-ලා හොයාගන්න පුළුවන් සයිට් තියෙනවා නේද?
    ඒව සර්-ච් කරලා බැලුවොත් 10ක් 15ක් හම්බු වෙයි.
    මොකද මාත් හින්දි ඉගෙනගන්න ටියුටර් කෙනෙක් හොය හොය හිටපු කාලයක් තිබුන.
    ප්‍රොෆයිල් 10ක් වත් තියෙන්නැති.
    දැන් නම් ඒ අදහස නැහැ.

    ලෝකේ ඕනි තරම් සයිට් තියෙනවා ෆොරීන් ටියුටර්-ල සම්බන්ධ කරගන්න පුළුවන්.
    ගූගල් කළහම හොයාගන්න පුළුවනි, online language tutor වගේ එකක් ගහල.
    drop down ක්‍රමේට filter කළහම එක එක භාෂාවලින් ඉන්න ටියුටර්-ල එනවා.
    ඒත් ඩොලර් ක්‍රයිසිස් හින්ද වැඩේ බකල් වෙයි කියල හිතිල ඒවගේ හෙව්වේ නැහැ.
    හැබැයි ලොකු පේමන්ට් එකක් ගෙවන්න නැතිනම් අවුලක් වෙන එකක් නැහැ.

    ලංකාවේ හින්දි කතා කරන්න පුළුවන් සෙලිබ්‍රිටීස්ල කීප දෙනෙකුත් ඉන්නවා.
    උන්ව සෙට් කරගන්න පුළුවන් නම් වැඩේ ගොඩ.
    මට කොයින්ද බං ඒම වාසනාවක්?
     
    • Like
    Reactions: RottenCOLT

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    hindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම
    ඕකට මොකටද බන් එලකිරියෙන් එකෙක් හොයන්නෙ. ඕනේ තරම් youtube තියෙන්නෙ. තව film ටිකක් බලපන් සින්හල sub එක්ක. English sub එපා
     
    • Like
    Reactions: RottenCOLT

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Sometimes same words are used slightly differently in Hindi and Sinhala.

    Example

    The noun Shabd (शब्द/ශබ්ද(සද්ද))

    Often Hindi meaning of this is “Word” of a language (eg: Shabd ka Arth /शब्द का अर्थ/ ශබ්ද් කා අර්ථ (වචනාර්ථය/ වචනයේ අර්ථය )

    Sinhala meaning of the similar noun (ශබ්ද/शब्द ) is "Sound" simply the things we hear (eg: ශබ්දපරිපාලනය (शब्दपरिपालनय) Sound Management )

    The noun Vachana (වචන/वचन)is used in Sinhala to mean "Word(s)" in a language.

    However, in both languages we have a similar phrase.

    Sinhala: Vachna(yak) deema (වචන(යක්) දීම/वचन(यक्) दीम)

    Hindi : Vachan dena/वचन देना/ වචන් දේනා)

    " to promise somthing"