hindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම
දන්නේ නෑ නෙ.. උඹ ටිකක් හරි දන්නවනම් thread එකක් දාපන්... අපි ප්රශ්න අසමින් ඉගෙනගනිමුhindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම

naha ban. කාත් එක්ක හරි ඔන්ලයින් කතා කරන කොට මතක හිටිනවා.ඒකයි බන් එලකිරියෙ දැම්මෙDuolingo nadda?
r/india eken ahannanaha ban. කාත් එක්ක හරි ඔන්ලයින් කතා කරන කොට මතක හිටිනවා.ඒකයි බන් එලකිරියෙ දැම්මෙ
හරියටම දැනගෙන ඉන්න ඕනි බන්.දන්නේ නෑ නෙ.. උඹ ටිකක් හරි දන්නවනම් thread එකක් දාපන්... අපි ප්රශ්න අසමින් ඉගෙනගනිමු![]()
Date a hindi girl..hindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම
ඕකට මොකටද බන් එලකිරියෙන් එකෙක් හොයන්නෙ. ඕනේ තරම් youtube තියෙන්නෙ. තව film ටිකක් බලපන් සින්හල sub එක්ක. English sub එපාhindi භාෂාව කතාකරන්න දන්න කෙනෙක් ඉන්නවද? කතාකරන්න ඉගෙනගන්න. එලකිරියෙන්ම