හින්දි සින්දු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉන්දියාව පේන්න බැරි රටක්

    උනත් මේ 70 දශකයේ සින්දු වල මාරම මෙව්වා එකක් තියෙනවා කැමති අය තමන් කැමති සින්දුවක් දාලා යන්න bump එකක් විදියට



     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට නම් හිතෙන්නේ මුළු ලෝකෙම හොදම කාලය මේ 70 දශකයයි කියලයි..........


     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ අම්ම ලග තිබ්බ පරණ දින පොත් වගයක් ඒවගේ ලංකාවේ 70 දශකයේ photos තිබ්බ ඒවා මොන තරම් ලස්සනද අපේ දරුවන්ට ඒ ලෝකය අහිමි වෙලා ගිහින්.........

     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    ඒ කාලේ පාරක උනත් මොන තරම් නිදහසක් තියේද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ සින්දුවටයි අර පොඩි එකා නලවන සින්දුවටයි නම් මට ඇඩිලත් තියෙනවා :sorry: මොකද මන්දා....

     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ නීල අහස් තලේ යට මොන තරම් ආදරේ තියෙනවද ?

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මට නම් හිතෙන්නේ මුළු ලෝකෙම හොදම කාලය මේ 70 දශකයයි කියලයි..........



    දැන් වගේ තොල දාල ගෙඩි දෙක මිරිකලා අතල් නොදුන්නට කොච්චර රසයක් තියනවද නේද බන්?