ඕකේ තේරුම බලපං......මේ ගිඉතය මම හොයා හොයා හිටියේ. ඉස්සෙලම ඇහුවේ බෙන්ගාලි සහිත්ට්ය ගැන ගියපු රුපවාහිනී වැඩසටහනක.![]()

අතටම මම මේකේ තේරුම දන්නේ නැ. එත් මේකේ තලයයි වචන වල ශබ්දයයි එක්ක මාරම අමුතු හැගීමක් දැනෙනවා පැහැදිලිකර්ණ බැ. මේකේ තේරුම හොයන ඕනඕකේ තේරුම බලපං......
ඇඩෙන්නේ ඒකට...............![]()
