


https://kickass.unblocked.pe/fired-2010-hindi-480p-bdrip-ali-baloch-silver-rg-t6208422.html#mainලින්ක් එකක් තින්යෙනවානම් එවන්න

ඇත්ත කතාවක් කිවුවා
පුළුවන් නම් හොයාගෙන බලපං Fired කියලා හින්දි හොල්මං ෆිල්ම් එකක් තියෙනවා.. රේටිං අඩුයි.. ඒත් පට්ටම ෆිල්ම් එක.. ඒක ඉන්දියාවෙ තහනම් කරපු ෆිල්ම් එකක්.. මොකද ඒක ඇත්තටම වෙච්චි සීන් එකක් නිසා.. ඒ සීන් එක තවමත් විසඳගන්න බැරිවෙලා.. ඒකයි.. කොම්පැණියක CEO සේවකයො එකසිය ගාණක් අයින් කරල දානවා.. මූ රෑ ඔෆිස් එකට එනවා මට මතක විදියට ඔක්කොම උන් ගිහින් ද බලන්න.. අන්තිමේ මූට මාර කේස් එකක් වෙන්නෙ.. පට්ට බයයි ඒක බලද්දි.. පුළුවන් නම් හොයාගෙන බලපං..
එහෙනම් කොහොම හරි හොයාගෙන බලන්න ඕනේ බන්..
ඒත් ඇයි බන් තහනම් කලේ? 18+ සීන්ද? 