සංස්කෘත හැදුනේ සිංහල බසින් .හින්දි අකුරු =සංස්කෘත අකුරු =දේවනාගරී අක්ෂර = කැලණි නාග ගොත්රිකයන්ගේ අකුරු....හින්දු බස හැදුනේ සංස්කෘත වලින්..ඔන්න ඔය නිසයි වර්ථමානයේ සිංහල සහ හින්දු භාෂා දැඩි නෑකමක් දක්වන්නේ.


ඈත කෙලවරක ඉන්න හින්දුන්ගේ භාෂාවයි සිංහල බසයි ආසන්න ලෙස සමාන උනේ කොහොමද?කොච්චර දෙමළ ඇහුනත් අපිට එක දෙමළ වාක්යයක්වත් කියාගන්න මෙච්චර අමාරු ඇයි?දෙමළ අපිට දිරවන්නේ නැත්තේ ඇයි? 





