හින්දු දහමේ උපත සිදුවූයේ ලංකාවේ බව හෙළිවෙයි.Genuine Hindu = Sinhalaese 😯

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Screenshot (751).png

    👉වැඩි විස්තර සඳහා කියවන්න අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ඉරහඳ නැගි කෘතිය.. :yes: :yes: :yes: සංස්කෘත හැදුනේ සිංහල බසින් .හින්දි අකුරු =සංස්කෘත අකුරු =දේවනාගරී අක්ෂර = කැලණි නාග ගොත්‍රිකයන්ගේ අකුරු....හින්දු බස හැදුනේ සංස්කෘත වලින්..ඔන්න ඔය නිසයි වර්ථමානයේ සිංහල සහ හින්දු භාෂා දැඩි නෑකමක් දක්වන්නේ.:yes::yes::yes:

    👉සිංහල වලට පස්සේ අපිට හොඳටම කතා කරන්න පුලුවන් හින්දි.. ඇයි ඒ ? හිතලා බැලුවද ?:shocked:ඈත කෙලවරක ඉන්න හින්දුන්ගේ භාෂාවයි සිංහල බසයි ආසන්න ලෙස සමාන උනේ කොහොමද?කොච්චර දෙමළ ඇහුනත් අපිට එක දෙමළ වාක්යයක්වත් කියාගන්න මෙච්චර අමාරු ඇයි?දෙමළ අපිට දිරවන්නේ නැත්තේ ඇයි? :shocked:

    👉භූගෝල විද්යාත්මකව බොහෝ අවස්තාවල ලංකාව යාපනයෙන් ඉන්දියාවට සම්බන්ධවෙලා තිබ්බා මුහුදු මට්ටම පහල යාම අනුව..එතකොට ඈත අතීතයේ ලංකාව හඳුන්වලා තියෙන්නේ රතු ඉන්දියාව නමින් ..ඇත්තටම ඉන්දියාව ගෑවට අදටත් ඉන්දියාව රටක් නෙමේ. රටවල් සමූහයක එකතුවක්..

    👉දැන් තෙරෙනවා නේද බුදුවරු ඉපදෙන්නේ ලංකාවෙයි කියලා කියන එකේ විද්යාත්මක සත්යය.. ත්‍රිපිටකයේ සෑම කරුණකින්ම ඔප්පුවෙන්නේ ජම්බුද්වීපය යනු දකුණු ඉන්දියාව ආසන්න දූපතක් බවටයි.:yes::yes::yes:

    👉 දෙමලු අතීතයේ ඉදලා තියෙන්නේ පකිස්ථානයට අයත් හරප්පා ශිෂ්ටාචාරේ.පස්සේ තමිල්නාඩුවට සංක්‍රමණය උනා. හරප්පා අකුරු හා දෙමල අකුරු දැඩි සමානකමක් දක්වනවා. සිංහල බස දෙමළ බසට වඩා පරණ උනත් අද තියන සිංහල අකුරු වලට වඩා දෙමළ අකුරු පරණයි..

    👉 යොහානිට සිංදුවක් හරි කියන්න හදලා දුන්නේ හින්දුන් විතරයි.මොඩිගේ උත්තර් ප්‍රදේශ් මැතිවරණෙදි එයාගේ පක්ෂේ ගීතය හැදුවේ යොහානිගේ සිංදුවට අනුවයි.. ඇයි ඒ ? මෙච්චර දෙමළ නාට්ටි තිබුනත් ලංකාවේ චැනල් හින්දි නාට්ටිම මාකට් කරන්නේ ඇයි?
    මෙකෙන් ඔප්පු වෙනවා ලංකාවෙනුත් ගොඩක් දේවල් උතුරු ඉන්දියාවේ ව්යාප්ත වෙන්න පුලුවන් කියන එක.. හින්දු දහමත් එහෙමයි.. :yes::yes::yes:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 174026

    සින්හල මිනිස්සු පැවතෙන්නෙ උතුරු ඉන්දියාවෙන් ආපු හින්දුන්ගෙන්. වෙන මල විකාරයක් නෙමෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    මොහොමඩ් නභී තුමන්ගේ ජන්ම ස්ථානය මන්නාරම් ප්‍රදේශය බව නවතම පරීක්ශණ වලින් හෙලිවී ඇත...

    මෙහිදී මන්නාරම් ප්‍රදේශයේ හොරට වැලි කපන පුද්ගලයින් කීප දෙනෙකු විසින් කල කැනීමකදී., එකල නභී තුමන් රැඳී සිටි හිරා නැමැති ලෙනෙහි නටඹුන් මතුවී ඇත. ඒ අනුව මේ ප්‍රදේශයට නුදුරින් නියම මක්කම දේවස්ථානය පිහිටා ඇති බවටත්, මේ වන විට වැලි හාරන්නන් විසින් මක්කම සොයා කැනීම් සිදු කරන බවටත් ප්‍රදේශවාසීන් පවසයි...
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    Alla Hukabar..:yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    එතකොට නිගන්ටයෝ පැවතගෙන එන්නේ උඹලගේ අප්පච්චි ගෙන්ද ?
    @lilman මහාවංශයේ ඔනෑතරම් උදාහරණ තියනවා ලංකාවේ නිගන්ඨයෝ හිටපු බවට... :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    සින්හල මිනිස්සු පැවතෙන්නෙ උතුරු ඉන්දියාවෙන් ආපු හින්දුන්ගෙන්. වෙන මල විකාරයක් නෙමෙයි
    ඔක සුද්දෝ හදපු අමු කෙබරයක්.. උන් හිතන් ඉන්නේ 2500කට කලින් ඉන්දියාව කියන්නේ අද තියනවා වගේ තනි ලොකු රටක් කියලා 🤭
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔක සුද්දෝ හදපු අමු කෙබරයක්.. උන් හිතන් ඉන්නේ 2500කට කලින් ඉන්දියාව කියන්නේ අද තියනවා වගේ තනි ලොකු රටක් කියලා 🤭
    පිස්සුද බන් . සුද්දෝ එහෙම කොහෙද පිළිගන්නේ ?
    ඉතිහාසේ නොදන්නා උන් පිලිගන්නවා ඇති
    ඉතිහාසඥයෝ එහෙම එකක් පිළිගන්නේ නෑ
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    හරි බන් එල. Homo habilis හිටියෙත් ම්හෙ තමා Africa වල හිටියා කියන්නෙ සුද්දො හදපු බොරු.