හිනාවෙන්නද අඩන්නද කියල හිතා ගන්න බෑ ටිකක් අප්සෙට් මනුස්සයෙක් නේද? 🤔🤔🤔
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,161 113 Dec 12, 2020 #1 හිනාවෙන්නද අඩන්නද කියල හිතා ගන්න බෑ ටිකක් අප්සෙට් මනුස්සයෙක් නේද? Reactions: Arumbaya De Almeida and S.E.R.E.N.A
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Dec 12, 2020 #2 අතේ තියෙන්නේ කසිප්පු පැකට් එකක් ද
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Dec 12, 2020 #3 නන්දසේන ජනාධිපති මතක් උනා Reactions: ukkuwa
Emios Well-known member Dec 10, 2009 75,185 67,531 113 Dec 12, 2020 #4 lankawe wage una nan uwa karen allala wisi karai Reactions: NRTG
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Dec 12, 2020 #5 මෙහෙ නම් සිමෙන්ති කවලා පැකට් එක පොවලා
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Dec 12, 2020 #6 අවුල් පොරක් වගේ. අර වැඩ කරන එවුන්ගේ ඉවසීම උපරිමයි. ලංකාවේ නම් සවල් පාරක් සුවර්. Reactions: Rankira, UKKU PUTHA, TCB Rox and 1 other person
saja Well-known member Jan 8, 2007 16,207 2 10,803 113 Home Sweet Home Dec 12, 2020 #7 නන්දසේන ජනාධිපති මතක් උනා Reactions: ukkuwa
Candid-B Well-known member Apr 25, 2019 34,888 1 60,809 113 Mother Earth Dec 12, 2020 #8 ඇත්තනෙ බන් ඌ නැත්තම් වෙන කොහෙන් යන්නද. ගෝඨාභය රාජපක්ෂ වගේ මනුස්සයෙක්. කෙළින් වැඩ.
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Dec 12, 2020 #9 Candid-B said: ඇත්තනෙ බන් ඌ නැත්තම් වෙන කොහෙන් යන්නද. ගෝඨාභය රාජපක්ෂ වගේ මනුස්සයෙක්. කෙළින් වැඩ. Click to expand... gota and uge set eka thamai bass la set eka. oya eka udin awidagena yanne mahindaya Reactions: Champ HB
Candid-B said: ඇත්තනෙ බන් ඌ නැත්තම් වෙන කොහෙන් යන්නද. ගෝඨාභය රාජපක්ෂ වගේ මනුස්සයෙක්. කෙළින් වැඩ. Click to expand... gota and uge set eka thamai bass la set eka. oya eka udin awidagena yanne mahindaya
dilann Well-known member Jul 6, 2018 67,312 166,627 113 එකමත් එක රටක Dec 12, 2020 #10 ජෙප්පෙක් යකෝ. පේන්නේ නැද්ද. රජය අපහසුවට පත් කරනවා
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Dec 12, 2020 #11 mu sanwardhana weda walata akamathi pissek.... Reactions: TCB Rox and NRTG