හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹල කැමතිම ස්ටෑන්ඩ්-අප් කමීඩියන් වයි එයාගෙ හොඳයි කියල හිතෙන ස්පෙෂල් කීපයකුයි රෙකමන්ඩ් කරන්න.

    අලුත්ම ඒව වෙන්න අවශ්‍ය නෑ, හද්ද පරන ඒවත් ඕකෙ. කමීඩියන්ස්ල කීපයගෙ දැම්මත් කමක් නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    • Like
    Reactions: batwise

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Gabriel Iglesias
    හේතුව - මුගෙ කටින් දාන්න බැරි සද්දයක් නෑ :lol:
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    sitcom eka balanwane 😄
    කිසිම දෙයක් ගැන නොවන සිට්කොම් එකද 😁? ලොවෙත්!



    Netflix is joke



    Ronny chang



    මගෙ ටේස්ට් එකට සෙට් නොවෙයි කියල ගොඩ කාලයක් තිස්සෙ පැත්තකට කරල තිබ්බ කමීඩියන්ස් ල දෙන්නෙක් පළවෙනි දෙන්නා. ඒත් අඩුම තරමෙ Kevin Hart ගෙ එකක් හරි බලන්න ඕනෙ. තෑන්ක්ස් මතක් කලාට.]
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113


    අඩෝ මම හසලකගෙ ඔරිජිනල් ෆෑන් කෙනෙක් 🙂. තව පොලිෂ් වෙන්න තියෙනව ඒත් මිනිහට තව කල් තියෙනව. ඔබ්සර්වේෂනල් කොමඩි කියන්නෙ ලේසි දෙයක් නෙමේ. Louis CK ත් යම් තත්ත්වෙකට ආවෙ හතලිස් ගනන් වලදිනෙ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    Dave Chapelle - Killing them softly
    John Mulaney - Kid Gorgeous at Radio City
    George Carlin - Life Is Worth Losing