Dave Chapelle - Killing them softly
John Mulaney - Kid Gorgeous at Radio City
George Carlin - Life Is Worth Losing
මෙයා කොහොමත් හොඳයිනෙ. ඒක නෙමේ උගෙ හැම Conan appearance එකක්ම පට්ට.
daily dose ekk dagattama maruකිසිම දෙයක් ගැන නොවන සිට්කොම් එකද? ලොවෙත්!

killing them softly is deep. Carlin is also a geniusJohn Mulaney is an unstable genius. All of these specials are masterworks. Especially Dave’s.
හැමදාම උදේම නැගිට්ට ගමන් stand up comedian video එකක් බලාගෙන තමා වැඩ පටන් ගන්නෙ අවුරුදු 4 විතර ඉදන්



අවුරුදු හතරක ඉදන් මචන්
Chris Delia or something
Ricky Gervais
Michael Mcintyre
Dave Chappel
Bill Burr (Manly jokes)
Kev Hart
Chris Rock
Fluffy
Ronny Cheing
Russel Peters (Old shows only)
George Carlin
Trevor Noah
OMG there are so many people I can't even remember their names
අනිවා දැන් අර අලුතෙන් ඉන්න hasan minhaj ටිකක් funny
පොර අලුත් ඒවා ගැන update
ආ අමතක උනා රසල් පීටර්ස් කාරයා
පොරගෙ ඔක්කොම ජෝක්ස් කට පාඩම් දැන්
Iliza Shlesinger
Josh Wolf
තෑන්ක්ස් ෆීමේල් කමීඩියන් කෙනෙක්ව දැම්මට. මෙයා හොඳයි කියල අහල තිබුනට බලල නෑ. බලන්නම්.
ලිස්ට් එකට දාගත්ත.
මට ටික කාලෙකට කලින් මීටර් උනා මම කෙල්ලොන්ගෙ ස්ටෑන්ඩ් අප් ඇක්ටිව්ලි බලලම නෑනෙ කියල. ඒ නිසා ටිකක් උනන්දුවෙන් බැලුව. මේ මට සෙට් උන ටික:
Sarah Silverman තමයි veteran queen.
තව Aisling Bea, Aparna Nancharla, Jenna Friedman, Ali Wong, Michelle Fox වගේ අය.
Sarah silverman