හිනාවෙන්න ඕනෙ - Stand Up Recommendations

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell


    මේක තමයි පට්ට හැබැයි. :ROFLMAO:


    අවුරුදු 15 විතර වලිය Jimmy Kimmel's ඕක තමා ආතල්ම

    ජිමීව බැදලා දාලා ගන්න ආතල් එක



    අනිත් එක snoop dog plant earth ආතල් එක

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අවුරුදු 15 විතර වලිය Jimmy Kimmel's ඕක තමා ආතල්ම

    ජිමීව බැදලා දාලා ගන්න ආතල් එක



    අනිත් එක snoop dog plant earth ආතල් එක



    late night shows වලින් favorites ඕකයි. Craig Ferguson විතරයි
    Craig Ferguson නම් සුපිරි කියන්නෙ ඌට ගහන්න එකෙක් නෑ.

    මූ දෙන ආතල් වලට කදුළු පනින කන් හිනාවෙලා ඇති.




    Fallon ගෙ වැඩිය බලන්නෙ නෑ ඒත් මේක බලපන් කො.
    අම්මෝ all time favorites වලින් එකක් තමයි. :ROFLMAO:

     
    • Like
    Reactions: EnIgma001

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ජොර්ජ් කාර්ලින්ගෙ බොහොමයක් වීඩියොස් මන් බලලා තියෙනවා .
    මුලින්ම සෙට් උනෙ 2014 දි වගෙ.
    එයාට මන් කැමතිම වෙන්න හේතුව පොර ඔය කාවවත් විෂේශ කරලා බයිට් කරන ටයිප් එකෙවත් ඔය මෝඩ ආතල්වත් නෙමෙ

    මිනිහා ගන්නෙ කල්චරල් ඉෂූස් ,පොලිටිකල් ඉෂූස් වගෙ දෙවල් .
    දාර්ශනික ටයිප් එකෙ පොරක් .
    බ්ලැක් කොමඩි කැටගරි එකට තමා මිනිහා වැටෙන්නෙ. මොකද පොඩි උන්ට අහන්න සුදුසු වචන නම් පාවිච්චි කරන්නෙ නැහැ .
    අමු අමුවෙම කුණු හරපෙන්ම කියලා දානවා.

    ඒ වගෙම මිනිහාට හැකියාවක් තියෙනවා වචන හැසිරවීමෙ .


    අනික් සෙට් උන කොමඩියන්ස් ලා කියලා එහෙම කවුරුත් නැහැ .
    එත් මේ ලඟදි බැළුවා ඩේව් චැපල් අර ජසී ස්මොලෙට් කියන ඇක්ටර් ව ටාගට් කරලා කරපු කොමඩි සීන් එකක් .
    ඒක නම් පට්ට .
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    late night shows වලින් ෆෙවරිට් ඕකයි. Craig Ferguson විතරයි
    Craig Ferguson නම් සුපිරි කියන්නෙ ඌට ගහන්න එකෙක් නෑ.

    මූ දෙන ආතල් වලට කදුළු පනින කන් හිනාවෙලා ඇති.




    Fallon ගෙ වැඩිය බලන්නෙ නෑ ඒත් මේක බලපන් කො.
    අම්මෝ all time favorites වලින් එකක් තමයි. :ROFLMAO:



    Craig Ferguson වල් නාකියා 😂😂 ෂිකේ බලන මටත් ලැජ්ජයි 🤪
    සුපිරි කෑලිමනේ බස්සන්නෙ ඌ
    කෙලින්ම කානුව දිහා බලාගෙන වෙලාවකට තොලත් හපාගන්නවා
    😂

    මට නම් පට්ටම Conan o'Brien

    මොකද Fallon, Kimmel's, Trevor ,Colbert,seth mayers එපාම උනේ ඕනෙවට වඩා පොලිටිකල් උනා
    හැමදාම trump trump ගාන්න ගත්තා නේ

    ඒ උනාට ඔය ඔක්කොම බැලෙනවා හැමදාම 🙂
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Craig Ferguson වල් නාකියා 😂😂 ෂිකේ බලන මටත් ලැජ්ජයි 🤪
    සුපිරි කෑලිමනේ බස්සන්නෙ ඌ
    කෙලින්ම කානුව දිහා බලාගෙන වෙලාවකට තොලත් හපාගන්නවා
    😂

    මට නම් පට්ටම Conan o'Brien

    මොකද Fallon, Kimmel's, Trevor ,Colbert,seth mayers එපාම උනේ ඕනෙවට වඩා පොලිටිකල් උනා
    හැමදාම trump trump ගාන්න ගත්තා නේ

    ඒ උනාට ඔය ඔක්කොම බැලෙනවා හැමදාම 🙂


    ආ ඉතින් ඌව අමතක උනා කියපන් කො ඉතින්.

    ඔය කේක් සීන් එකත් පට්ට උගෙ assistant තමයි ඊට වඩා පට්ට.. :ROFLMAO:




    මෙන්න මේකෙ Charlize ව බයිට් කරන්න ගිහින් අන්තිමට බයිට් වෙන්නෙ කව්ද බලපන් කො.. :ROFLMAO:

     
    • Haha
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ආ ඉතින් ඌව අමතක උනා කියපන් කො ඉතින්.

    ඔය කේක් සීන් එකත් පට්ට උගෙ assistant තමයි ඊට වඩා පට්ට.. :ROFLMAO:



    😂 සෝනා ආමේනියන් කෑල්ලක් නේ
    පුදුමයි මූත් එක්ක මල පනින්නෙ නැතුව
    Jordan නම් ගහන්න පුලුවන් නම් ගහනවා 😏😂
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උඹල කැමතිම ස්ටෑන්ඩ්-අප් කමීඩියන් වයි එයාගෙ හොඳයි කියල හිතෙන ස්පෙෂල් කීපයකුයි රෙකමන්ඩ් කරන්න.

    අලුත්ම ඒව වෙන්න අවශ්‍ය නෑ, හද්ද පරන ඒවත් ඕකෙ. කමීඩියන්ස්ල කීපයගෙ දැම්මත් කමක් නෑ.
    Try Russell Peters- Chinese accent

    Gotabaya Rajapaksha
    Good one
    ------ Post added on May 28, 2021 at 12:01 AM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    😂 සෝනා ආමේනියන් කෑල්ලක් නේ
    පුදුමයි මූත් එක්ක මල පනින්නෙ නැතුව
    Jordan නම් ගහන්න පුලුවන් නම් ගහනවා 😏😂

    අම්මෝ ඔව් බන්. ඌ නම් සිරාවටම ඉවසගෙන ඉන්නෙ හිනා වෙන්නේ නැතුව :ROFLMAO:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අම්මෝ ඔව් බන්. ඌ නම් සිරාවටම ඉවසගෙන ඉන්නෙ හිනා වෙන්නේ නැතුව :ROFLMAO:

    🙂yep
    America's Got talent & British got talent වලත් හිටිගමන් පට්ට fresh material තියෙන stand up comedian ලා එනවා
    බලලා නැත්තම් බලන්ඩ







     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    🙂yep
    America's Got talent & British got talent වලත් හිටිගමන් පට්ට fresh material තියෙන stand up comedian ලා එනවා
    බලලා නැත්තම් බලන්ඩ

    අම්මෝ ඔය මැරතන් එකට අහු උනාම නවතින්නෙ නෑ බන් දිගටම බලාගෙන බලාගෙන යනව ගැලවීමක් නෑ.

    preacher කාරය තමයි හැබැයි වැඩ කරු අන්තිමට පොඩි එකෙක් ට පැරදුනාට

     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අම්මෝ ඔය මැරතන් එකට අහු උනාම නවතින්නෙ නෑ බන් දිගටම බලාගෙන බලාගෙන යනව ගැලවීමක් නෑ.

    preacher කාරය තමයි හැබැයි වැඩ කරු අන්තිමට පොඩි එකෙක් ට පැරදුනාට



    අනිවා අනිවා මට නම් හැම එකම බැලෙනවා. TV addiction එකක් තියෙනවා මට

    Stand up ගැන කතා කරන්න ලංකාවේ එකෙක් අහු වෙන්නේ සෑහෙන්න කලාතුරකින්. එලකිරියේ පරණ ටික දෙනෙක් හිටියා දැන් කොහෙද දන්නෙත් නෑ
     
    • Love
    Reactions: Boole

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනිවා අනිවා මට නම් හැම එකම බැලෙනවා. TV addiction එකක් තියෙනවා මට

    Stand up ගැන කතා කරන්න ලංකාවේ එකෙක් අහු වෙන්නේ සෑහෙන්න කලාතුරකින්. එලකිරියේ පරණ ටික දෙනෙක් හිටියා දැන් කොහෙද දන්නෙත් නෑ

    සිරාවටම බන් එහෙන් මෙහෙන් බලන උන් ඇරුනම මෙහෙම බලන උන් ඉන්නෙත් අතේ ඇගිලි ගානට. මම thread එකක් දාන්නත් කියල හිතන් හිටිය. තේරුමක් නෑ වගේ නිසා නිකන් හිටිය. හරියට metal අහන උන්ට thread එකක් දැම්ම වගේ වෙන්නෙ.
    ඉන්නෙ බොහොම ටික දෙනයි.
     
    • Like
    Reactions: EnIgma001

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113





    ------ Post added on May 28, 2021 at 12:36 AM

    Louis is the best comedian of our generation in my humble opinion. A comedian's comedian, if you will. Someone who has a lot of respect from the industry cohort. (Shame he had to ruin that by jerking off 🙂, but at least he asked for consent).

    CK truly belong in that elite comedian strata, you know, among the likes of Richard Pryor, George Carlin, Lenny Bruce, Jerry Seinfeld etc.

    check out don rickles.... suprised that no one has mentioned him here. posting one of his appearances on conan. check him out




    bill baily is great too


    Don Rickels is the OG, brother. Classic grumpy Jewish humor. Love that man.

    And I find Bill Bailey hilarious. His 8 Out of 10 Countdown panel show appearances are gold actually.
     
    Last edited:
    • Like
    Reactions: vito