Craig Ferguson වල් නාකියාෂිකේ බලන මටත් ලැජ්ජයි
සුපිරි කෑලිමනේ බස්සන්නෙ ඌ
කෙලින්ම කානුව දිහා බලාගෙන වෙලාවකට තොලත් හපාගන්නවා
මට නම් පට්ටම Conan o'Brien
මොකද Fallon, Kimmel's, Trevor ,Colbert,seth mayers එපාම උනේ ඕනෙවට වඩා පොලිටිකල් උනා
හැමදාම trump trump ගාන්න ගත්තා නේ
ඒ උනාට ඔය ඔක්කොම බැලෙනවා හැමදාම
CONAN පට්ටම චරිතෙ බං, ඔය අනිත් Late Night Talk Show Hosts ල වගේ එකෙක් නෙවෙයි. උගෙ show එක NBC උන් cancel කරපු වෙලාවෙ පොරත් එක්ක හිටපු උන් සෙට් එකම ගොඩගත්ත. එහෙම හෙන හොද ඩයල් එකක්. Conan ගෙ Conan without Borders Series eka පට්ට.
Comedian නම් ඉතින් Bill Burr තමා.
Last edited: