හිනාවෙන්න කැමති අයට මේ ටික ගෙනාවෙ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිනාවෙන්න කැමති අයට මේ ටික ගෙනාවෙ

    0.jpg


    මම මේක මීට මාස පහකට හයකට වගේ කලින් අප්ලෝඩ් කලේ.. කලිනුත් මම ත්‍රඩ් එකක් දැම්මා.. ඒක දැන් හොයන්න බෑ.. ඇනෙස්ලි සහ බර්ට් කියන මහත්වරු දෙන්නා ගැන අපි කවුරුත් දන්නවා..ජාතික රූපවාහිනිය තුළින් විකාශය වූන ඇනෙස්ලි, බර්ටි, සැමුවෙල් මීට වසර ගණනකට පෙර ඉදිරිපත් කළ ‘විනෝද සමය’ නැරඹුවෙ ගොඩක් ආසාවෙන්. විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රහසනයන් අසා, නරඹා නැති අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා..
    අද චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගත්තාම ඇත්තෙන්ම තියෙන්නෙ බාල වර්ගයේ හාස්‍යය උපදවන කතා. එයාලම විහිලු කරලා එයාලම හිනාවනෙවා වගේ.. උදාහරණ උවමනා නෑ.. මම දැක්කා ත්‍රඩ්ස් කිහිපයකුත් ඒ සම්බන්ධව දාලා තියෙනවා.. රූපවාහිනී නාලිකා සහ රේඩියෝ නාලිකා.. උදේ පාන්දරම ගොන් ආතල් දෙන රේඩියෝ චැනල් කිහිපයකුත් තියෙනවනෙ.. තනි ඇහැට ඇඩෙනවා.. වැඩි කතා ඕන නෑ මම පහලින් ලින්ක් ටික දාන්නම්.. බාගත්තෙ නැති අය බාගන්න..

    අමාරිස්



    ඇක්ටර්



    ටියුෂන් මාස්ටර්



    සූටින් ට්‍රැවල්ස්



    ඉන්ර්විව්



    ප්‍රොපෝසල්



    හරි දැන් ඒක ඩවුන්ලෝඩ් කරගත්තනේ.. කවුරුත් බලලා ඇති ඉස්සර ස්වර්ණවාහිනියෙ යනවා රාජසභාව කියලා ප්‍රහසන නාට්‍යයක්.. ඒකෙ ගැසට් පටයක් නිකුත් වුණා (
    බඩුම තමා ) කියලා.. මට මතක විදියට 2003 වර්ශයේ.. අන්න ඒකත් මගේ ළග තිබිලා අප්ලෝඩ් කළා.. මම ඒකෙත් LINKS ටිකත් දාන්නම්.. ඩවුන්ලෝඩ් කරගන්නකො..

    පළමු කොටස


    දෙවන කොටස



    තුන්වන කොටස



    හතරවන කොටස



    ආහ්.. මතකද ඉස්සර රේඩියෝ එකේ ගියා ගමට ලයිට් කියලා කොමඩි සෙට් එකක්.. ඒකත් මගේ ළග ඇති.. නිවාඩු පාඩුවෙ අප්ලෝඩ් කරන්නම්.. මේක ඉක්මනින් බාගන්න Sound Cloud එකේ ඉඩ ඉවරවෙලා.. මකලා දාන්න ඕන.. එහෙනම් හැමෝටම ජය හා සතුට..
     
    • Like
    Reactions: vpsupun

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා විහිලු කාරයො ටිකක්:) රුපවාහිනියෙ ඉස්සර ගිය බෝඩිමත් මරු වීඩිඔස් එහෙම නැද්ද:rolleyes:
    දැන් එවුන් කරන්නෙ ගොං ජෝක් නෙ:dull: