මැක්සා!...මමත් දැම්ම විල්බට් මහත්තයගෙ කවි ටිකක් ත්‍රෙඩ් එකක් දාල..දැන් ගොඩක් කල්!!
පුළුවන් නම් Link එක දාපන් මචන්
මැක්සා!...මමත් දැම්ම විල්බට් මහත්තයගෙ කවි ටිකක් ත්‍රෙඩ් එකක් දාල..දැන් ගොඩක් කල්!!
මෙක තිබිබෙ පත්තරේ, ත්‍රි විල් ඒකේ ගහල තිබිබෙ "කලාවැවෙ නිල් දියවර අපෙ අමිමා" කියල හැබැයි ඒක තිබිබෙ පාරෙ නෙවෙයි වැවකට පෙරලිලා:ලොල්:

"හෙළයා උනත් පරයා නම් පහර දෙනු " ත්‍රී වීල් එකක තිබ්බේ මේක..........
රෙප් +![]()
පට්ට ++
patta waki tika...![]()