හිනා කන සිරාවට වුනු වැඩක්ලු..

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෝරලේමහත්තයා;16172729 said:

    පට්ට මචන .ඕක අපිට ජෝක් වුනාට ඉන්දියන් උන්ගේ 80% විතර තත්වේ ඕක තමයි .අහපුවම digre diplomaa තියෙනවා .එත් වැඩ ගූ හැත්තාවයි .උන්ට සල්ලිවලට DIGREE ගන්න පුළුවන්ලු .සමහර සල්ලි තියෙන උන් නම්බුවට සල්ලි දීල MBBS , BSC වගේ ඒවා ගන්නවලු :lol::lol:
    මේවා කිව්වේ ඉන්දියන් එකෙක්ම තමයි .මම ටිකක් හොයල බැලුව කතාව ඇත්ත .මෙහෙ සමහරු IT ENGINEER පොස්ට් එකේ ඉන්නේ එත් උට FOLDER එකක් SHARE කරගන්න බැහැ :lol::lol:
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    8605749.gif
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මරුසිරා;16174076 said:
    පට්ට මචන .ඕක අපිට ජෝක් වුනාට ඉන්දියන් උන්ගේ 80% විතර තත්වේ ඕක තමයි .අහපුවම digre diplomaa තියෙනවා .එත් වැඩ ගූ හැත්තාවයි .උන්ට සල්ලිවලට DIGREE ගන්න පුළුවන්ලු .සමහර සල්ලි තියෙන උන් නම්බුවට සල්ලි දීල MBBS , BSC වගේ ඒවා ගන්නවලු :lol::lol:
    මේවා කිව්වේ ඉන්දියන් එකෙක්ම තමයි .මම ටිකක් හොයල බැලුව කතාව ඇත්ත .මෙහෙ සමහරු IT ENGINEER පොස්ට් එකේ ඉන්නේ එත් උට FOLDER එකක් SHARE කරගන්න බැහැ :lol::lol:

    :lol::lol:
     
    EK eka thibunada koheda

    PATTA MUN MEHEMA THAMAI APITA WENA RATAKA JOB EKAKATA YANNA BRI MUN NISA

    patta talk tika

    seems fake

    u

    fun ekak gaththanam ela..thanks
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    seems fake

    2545900.gif

    ඔය ඔක්කෝම ඇත්ත කියපන්කෝ ,,,
    ඒ උනාට අද ලෝක තත්වය දිහා බලද්දී ඉන්දියාව කොහේද ඉන්නේ ලංකාව කොහේද ඉන්නේ.
    අපි මේ ඉන්දියාවේ එක මිනිහෙක් කරපු ගොන් වැඩක් දිහා බලලා උඩ පැන පැන සිගිති ආතල් එකක් ගන්නවා..
    ඒත් අපේ රටේ ඉන්න බහුතරයක් ගොන්නු මේ රට වලපල්ලට පේන්නම යනවා දැක දැකත්
    තවත් මේ හොරිකඩ දේශපාලුවන්ට පුකදෙන දීම දැකලා ඉන්දියාවේ එවුන් අපට කොහොම හිනාවෙනවා ඇද්ද.......

    9Y7qmQ3.png