හිනා කාලා මෑරෙනවා මෙක බලලා!

Kalaya Jalaya

Member
Sep 16, 2022
2
-1
1
හිනා කාලා මෑරෙනවා මෙක බලලා
Thumbnail.jpg

https://www.youtube.com/watch?v=i3WTqpdwDok

හිනා
------ Post added on Sep 16, 2022 at 2:05 PM
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113

    මේ ලගදි කොල්ලෙක් ස්කුටියක පොඩි එකෙක් ඉස්සරහ තියාගෙන එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. පොඩි එකා එක පාරටම රේස් කරා පාර මැද්දටම. වාහනයක් ආවනම් දෙන්නම ඉවරයි. :dull:
     
    • Like
    Reactions: HKavinda and kinkon

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    මාර ජෝක් නේ?? අනේ නිකන් පලයන් හුත් යන්න

    ඔව් දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ?
    ------ Post added on Sep 17, 2022 at 1:03 AM
     
    • Like
    Reactions: mmrizmy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ලගදි කොල්ලෙක් ස්කුටියක පොඩි එකෙක් ඉස්සරහ තියාගෙන එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. පොඩි එකා එක පාරටම රේස් කරා පාර මැද්දටම. වාහනයක් ආවනම් දෙන්නම ඉවරයි. :dull:
    ස්කුටි kello hena pada show ban
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මේ ලගදි කොල්ලෙක් ස්කුටියක පොඩි එකෙක් ඉස්සරහ තියාගෙන එක්කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා. පොඩි එකා එක පාරටම රේස් කරා පාර මැද්දටම. වාහනයක් ආවනම් දෙන්නම ඉවරයි. :dull:
    ඔය වගේම සීන් එකක් වෙලා ළමයව ඉස්කෝලේ හරි පෙරපාසල් හරි එක්ක යන අම්මා කෙනෙක් කෝච්චියේ හැප්පිලා මැරුණ ද කොහෙද රේල් ගේට් එක ගාව ස්කූටිය රේස් වෙලා
     
    • Sad
    Reactions: RottenCOLT