හිනා කාල මැරුන බං මේක දැකල

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිනා කාල මැරුන බං මේක දැකල

    දැං ඉන්න උං ට දෙක හරි තමක් නෑ විකුනන්ඩ හදන්නෙ :lol:.
    මේක දැම්මෙ මචං ඊයෙ යාලුවෙක් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාද්දි අපේ බිස්නස් කරන යාලුවෙක් ගැන කතා උනා. අරූ කියනව ඒකා රුපියලේ ටොපියටත් රුපියල් දෙකක් ඉල්ලන එකෙක් කියල. දැං මේක දැක්කම මට මැරෙන්ඩ හිනා. මේත් ඒ ජාතියෙ පොරක් වගේ :rofl::P:lol:.


    aHHeK.jpg