හිනා වෙන්නැතුව උත්තර දෙන්න III

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඌ ම ප්‍රශ්න අහල ඌ ම උත්තර දී ගන්නව :eek: මේ මොන ජෝක්ස් එකක් ද !

ඇයි මගෙ ප්‍රශ්නෙකට මට උත්තර දෙන්න බැරිද ? :dull: :dull:

ඇයි බන් රතුපාට වහල අනිත් පැත්තට ගහලා තියෙන්නේ :dull:

Untitled.png
Untitled.png

වතුර එකතුකරගන්න ඔය බිල්ඩිම ගහල තියෙන්නෙ වැස්ස අඩු සමකය කෙලින් තියෙන අප්‍රිකානු රටක :sorry: :sorry:
වැස්සහම ඔය වහලෙන් වතුර එකතුකරගන්නව :growl: :growl:
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ සෑහෙන්න කල්පනා කරලා ,
    පොත් පෙරලලා
    ජංජාලේ සරි සරල
    දවස් හතක කන්නේ නැතුව
    පැය දෙකක් රෙන්නේ නැතුව
    පේ වෙලා , ගු වෙලා , පච වෙලා
    අපෙන් අහන්න ප්‍රශ්නයක් හොයාගෙන තියෙන බව නං පේනවා (රිදෙයි) :rofl:
    :lol::lol::lol::lol::lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    හරි හරි තවත් ප්‍රශ්නයක්...දැන් කොහොමද වායුගෝලෙන් පිට රොකට් එකක් වැඩ කරන්නෙ.:dull:
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ඇයි මගෙ ප්‍රශ්නෙකට මට උත්තර දෙන්න බැරිද ? :dull: :dull:



    වතුර එකතුකරගන්න ඔය බිල්ඩිම ගහල තියෙන්නෙ වැස්ස අඩු සමකය කෙලින් තියෙන අප්‍රිකානු රටක :sorry: :sorry:
    වැස්සහම ඔය වහලෙන් වතුර එකතුකරගන්නව :growl: :growl:
    Rj9teo1.jpg
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Rep++++
    පට්ට


    කොහෙන්ද හොයගත්තෙ දැන් මෙක markhaloce, උබ පොර කියලා පෙන්නන්න හෙන උනක් නෙද තියෙන්නෙ :P:P