හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මචන්...එහෙම සීන් එකක් තියෙනවා...:) අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්‍රමාණය වැඩි කරගන්න ඔහොම ක්‍රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්‍රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න :(:(

    :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෝකෙ කැරකෙන්නෙ හුලඟට කියල රජරට විශ්වවිද්‍යාලයේ දොස්තර කෙනෙක් හොයාගත්ත. :shocked:

    කව්ද බං ඒ ? :shocked: :shocked:

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න II

    ikmanta part III dannako :(

    හිටපිය දාන්නං උඹට කටඋත්තර නැතිවෙන්න :growl: :growl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හරි බං ගුරුත්වය නිසා වායුගෝලය රැඳිල තියෙනව :dull: :dull:
    ඒක හරි :dull: :dull:
    එතකොට නිකං හිස් අවකාශෙන් යන ඕනෙම දේක ඉන්න උන්ට හුලඟ වදින්න එපැයි. :dull: :dull:

    උඹ කොහොමද කියන්නෙ පෘතුවිය ගෝලාකාරයි කියල. පෘතුවිය කරකැවෙනවනම් තමයි උඹ කියන විදියට හුලං පාරක් වේගෙන් ඇවිල්ල වදින්න ඕන. පොලව කියන්නේ පැතලි රොටියක් වගේ දෙයක්. පොලව කැරකෙන්නෙ නෑ යකෝ. ඉරයි අනිත් ග්‍රහ ලෝකයි පොලව වටේ යනව.

    Source: ශුද්ධ වූ අල් කුරානය
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අඩු අද්‍යාපනය සහ මන්ද මානසිකත්වය

    150 - මුල්ලේරියාව - පලයන් නැත්තන් කියපන් ගිහින් බස්සන්නම්. තුන් හතර වතාව ඕලෙවෙල් ලියල කුජීත වෙලා ඉන්නකොට වෙන්න ඇති බන් උඹට ඔහොම වෙන්නේ