ඌ ම ප්රශ්න අහල ඌ ම උත්තර දී ගන්නවමේ මොන ජෝක්ස් එකක් ද !
ඇයි මගෙ ප්රශ්නෙකට මට උත්තර දෙන්න බැරිද ?

ඇයි බන් රතුපාට වහල අනිත් පැත්තට ගහලා තියෙන්නේ
![]()
![]()
වතුර එකතුකරගන්න ඔය බිල්ඩිම ගහල තියෙන්නෙ වැස්ස අඩු සමකය කෙලින් තියෙන අප්රිකානු රටක

වැස්සහම ඔය වහලෙන් වතුර එකතුකරගන්නව

මේ මොන ජෝක්ස් එකක් ද !


