හිනා වෙල බඩත් කොර උනා... මධූ රොක්ස් latest vdo

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිනා වෙල බඩත් කොර උනා... මධූ රොක්ස් latest vdo


    පව් කියලත් හිතෙනවා කොල්ලෙක් නෙහ් බං :baffled:
    මූට ඇත්තටම පිස්සුද නැත්නම් අපිට ආතල් දෙනවද ? :D:D




     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,083
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිත් උන් මූව අන්දනව නම් මූ පව්,අනිත් උනුයි මූයි(පෙනුමකුත් නෑ එහෙම ටැලන්ට් එකකුත් නෑ කියල දැනගෙන) අපි අන්දනව නම් අපි හෙන පව්..ඕං 2020 ජනාධිපතිවරණෙටත් මූ ඉල්ලනවලු! :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් යකෝ මු මුගේ යලුවෙක් වත් නැද්ද මුට තේරුම් කරලා දෙන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    negative marketing. dnatama oni de achieve karala hamoma share karanawa balanawa hina wenawa but pora famous dn