හිනා..හිනා.වෙන්න හිනා-3
කොහේද දෙවියනේ.....හිටියේ
එක් කාන්තාවක් ගමනක් යද්දී හදිසියේම ....
"තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. කාන්තාව හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඇයගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි. කාන්තාව ඉදිරියට ගියානම් ඇය මරණයට පත් වන්නේය. විශ්මයට පත් කාන්තාව, දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.
නැවතත් අර අද්භූත හඩින් ඇය අමතා ....
"මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.
කාන්තාව.... "මම බඳින දවසේ ඔබ කොහේද දෙවියනේ.....හිටියේ "

දෙවියන් වහන්සේ දුටුවෙහිද
නදියක පැවති ආගමික නම් කිරීමේ උත්සවයකට ගිය බීමත් මාර්ක් පූජකයා ඉදිරිපස පෙනී සිටියේය
පූජකයා - ඔබ දෙවියන්වහන්සේ බැහැ දැකීමට සූදානම්ද?
මාර්ක් - ඔව්
පූජකයා එකවරම ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද ?
මාර්ක් - නැත
නැවත පූජකයා ඔහුගේ හිස අල්ලා වතුරේ ඔබා මද වෙලාවකින් උඩට ගෙන ඔබ දෙවියන් වහන්සේ දුටුවෙහිද?
මාර්ක් - නැත
නැවත පූජකයා ඔහුගේ හිස වතුරේ ගිල්වා ඔහු අත පය ගසමින් දඟලනතෙක්ම ජලයේ ඔබා සිට, ඔබ දෙවියන් වහනුසේ දුටුවෙහිදැයි ඇමතීය.
එකවරම පූජකයාගේ බෙල්ලෙන් අල්ලා ගත් මාර්ක්
උඹ හරියටම දන්නවාද දෙවියන් වහන්සේ ගිලුනේ මෙතනමයි කියලා?

කන්න අමාරුයි
ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.
දරුවා ලැබීම
හස්බන් : අපේ පැටිය ලස්සනයි නේද ? සාත්තර කාරය කියපු විදිහට අපි ගේ මාරු කළා විතරයි අපිට දරුවෙක් ලැබුණා. මම කිව්වේ අල්ලපු ගෙදර මිනිහ තමයි අපට හූනියම් කරලා තියෙන්නේ.
වයිෆ් : ඔය ඔය ආයිත් කේන්ති ගන්නවා. මෙහෙදි වගේ අපි එහෙදිත් අල්ලපු ගෙදර එක්ක ඇයි හොඳයිකම් පැවැත්වුවනම් එහෙදිත් දරුවො හැදෙන්ඩ තිබුන.

ප්ලේන් එක දැම්ම නැහැ
දේශණ වාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.
[FONT="]
පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා... .”

බැලුවෙ නැත්නම් බලන්න.
[/FONT][FONT="]හිනා..හිනා.වෙන්න හිනා-1[/FONT]
[FONT="]හිනා..හිනා.වෙන්න හිනා-2[/FONT]
[FONT="]
[/FONT] [FONT="]හොඳනම් රෙප් දෙන්නෙ අමතක කරන්න එපා[/FONT]

[FONT="]
[/FONT]